මේ රට හදනවට වඩා ලේසී රටින් යන එක
Lol oi.ආං ඉතාලියේ බල්ලෝ බලල්ලු වගේ මැරෙනවා. මුං මෙහේ වතුර ජීවංකරනවා.මුංව කොරන්ටීන් සෙන්ටර්වල වැඩට දාලා, ලෙඩේ හදාගත්තොත් බෝතලේ බෝතලේ උකේ ඔබන්න ඕන.
![]()
BUMPER
mona wihiluda bn me
ඒක නම් ඇත්ත. අපේ එවුන් (විශේෂයෙන් මහින්දයා) බලේ වැඩි කරලා දෙන්නම් කියලා මොකෙක් හරි මිත්‍යා දෘෂ්ටික සාස්තර කාරයෙක් recommend කරොත් ගූ වුනත් කයි.මිත්‍යාදෘෂ්ටික පාලකයෝ ඉන්න රටක මුං වගේ උන් මිත්‍යාව වපුරල සල්ලි හොයන ඵක පුදුමයක් නෙමෙයි.