පැනි හදේ යන්න හොටෙල්

VPS09

Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama
    පැනි හදේ යන්නෙ හොද හොටෙල් ටිකක් දාගෙන යන්නලා මේ ටිකේ ඩිස්කවුන්ට් එහෙම දෙන. බුෆේ නම් නැතුව ඇති නේද කොහෙ වත්.

    අඩුවට සෙට් කරගන්නෙ කොහොමද. කෝල් කරල සෙට් කරගත්තොත් ද අඩු නැත්නම් agoda වලින් වගේ බූක් කරොත් ද ?
     
    Last edited:

    Chamaribaba

    Active member
  • Sep 4, 2013
    147
    50
    28
    Double Tree by Hilton @ Weerawila
    Kandalama Hotel @ Habarana
    Weligama Marriot Bay @ Weligama
    Marabedda Hotel @ Rikillagaskada
    Kalundaawa Resort
    Jungle Beach @ Trinco
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    යහනට නොවෙයි නුඹ මගේ දිවියට බාරි
    රැයකට කුමට අපි දෙන්නට ගලදාරී 😁
     
    • Love
    Reactions: amino

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,753
    4,825
    113
    කෙලින්ම හෝටලේට කෝල් එකක් දාල අහපන් බන් ජිගි ජිගිය දාන්න රූම් එකක් දෙන්න පුළුවන් අඩුම ගාන කියද කියල ??