පැනි හදේ යන්නෙ හොද හොටෙල් ටිකක් දාගෙන යන්නලා මේ ටිකේ ඩිස්කවුන්ට් එහෙම දෙන. බුෆේ නම් නැතුව ඇති නේද කොහෙ වත්.
අඩුවට සෙට් කරගන්නෙ කොහොමද. කෝල් කරල සෙට් කරගත්තොත් ද අඩු නැත්නම් agoda වලින් වගේ බූක් කරොත් ද ?

Last edited: