පැපිලියානේ සුනේත්‍රාදෙවි පිරිවනට ඉදිරියෙන් ඇති පාසැල් මාවතේ ඇති මාගේ ඉඩම විකුනනවා. පර්චස් 13 කි. 2015 වර්ෂයේ ගත්තේ. ඉඩමට විදුලි බලය ඇත. තට්ටු තුනකට නිවසක් හෝ ව්‍යාපාරික ගොඩනැගිල්ලක් ඉදිකිරීමට අනුමැතිය ලබාගෙන ඇත.
පර්චසයක් ලක්ෂ 18 ගන්නේ දෙනු ලැබේ. වර්තමානයේ එම ප්‍රදේශයේ පර්චසයක මිල ලක්ෂ 20 - 22 අතර වේ. අවශ්‍ය කෙනෙක් සිටියි නම් විමසන්න.
පර්චසයක් ලක්ෂ 18 ගන්නේ දෙනු ලැබේ. වර්තමානයේ එම ප්‍රදේශයේ පර්චසයක මිල ලක්ෂ 20 - 22 අතර වේ. අවශ්‍ය කෙනෙක් සිටියි නම් විමසන්න.