පැපුවා නිව් ගිනියාව (PNG) 16+

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    රටනම් හොදයි මචෝ ..ඉන්න මිනිස්සු නම් මිනි මසුත් කනවලු ..උබ යන්නද හදන්නේ :P

    අනේ නෑ බං...:rofl: මිනිමස් කන උන්ට මාට්ටු වෙන එකට වැඩිය අමාරුයි හොරණෑවක් වගේ එකක් බස්සගෙන ඉන්න එක..:P ඒ මදිවට යටින් එළියේ.. :baffled: ඔය වගේ පළාතක හඳුනා නොගත් මොකෙක් එකෙක් හරි විද්දොත් එහෙම...:oo:

     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    රේප් +11

    මේ රටේ මචන් මිනිමස් කන මිසිස්සු ඉඳල තියනව ඇත්තටම. Michael Rockefeller කියන ඇමරිකාවේ අගමැති කෙනෙක්ගේ පුතෙක් එකපාරක් මේ රටේ සංචාරයක ගිහින් ඔය ගෝත්‍රිකයෝ වගයක් අල්ලාගෙන කාල..

    තව මුන්ගේ culture එකේ හැටියට මචන් ගොඩක්ම මිනිස්සු කොල්ලෝ ගහනවා. ඒ කියන්නේ සමලිංගික ඇසුරුකම් පවත්තනවා. සමහර පිරිමි අය කසාද බැදලා තිබුනත් වෙන පිරිමි ය එක්ක සම්බන්ද තියනව.

    මම මේක වැඩසටහනක බැලුවේ.
     
    Last edited:

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    oya vage rataval thami machan attaama hoda.
    tikak mahansi unoth, rata allagena raja karanna puluwan.
    mokada minissu modai, nugath nisa vade lesi
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මම බෝට්ටුවකින් ඔස්ට්‍රේලියා පනිමි.
    අසුවන විදියට ම පනිමි.
    මාව පැපුවාවට පිටු වහල් කෙරේවා...!!!!



    මේ මචං, මුං මානව භක්ෂකයො ද?
    එහෙම වුනොත් නං හොද තියන *කේ ටිංකිරි ගාගන්න වෙන්නේ.


    කිබුලයියේ බඩු ගැහුවට කමක් නෑ කටට දෙන්නනම් එපෝ... කියන්න බෑනේ කෑල්ල බඩගින්නේ උන්නොත්:sorry::sorry:

    එක්කෝ ලංකාවටම වෙලා ඉදින්.. හෙට අනිද්දට මේක ඔය ගානටම එනවා. දැන් සෑහෙන්න ලගයි. තව චුට්ටයි
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    රේප් +11

    මේ රටේ මචන් මිනිමස් කන මිසිස්සු ඉඳල තියනව ඇත්තටම. Michael Rockefeller කියන ඇමරිකාවේ අගමැති කෙනෙක්ගේ පුතෙක් එකපාරක් මේ රටේ සංචාරයක ගිහින් ඔය ගෝත්‍රිකයෝ වගයක් අල්ලාගෙන කාල..

    තව මුන්ගේ culture එකේ හැටියට මචන් ගොඩක්ම මිනිස්සු කොල්ලෝ ගහනවා. ඒ කියන්නේ සමලිංගික ඇසුරුකම් පවත්තනවා. සමහර පිරිමි අය කසාද බැදලා තිබුනත් වෙන පිරිමි ය එක්ක සම්බන්ද තියනව.

    මම මේක වැඩසටහනක බැලුවේ.

    උකන රටක් නේ බන් :eek::eek::baffled:
     
    Aug 12, 2012
    4,169
    652
    0
    මුන් මානව භක්ෂකයො
    හැබැයි ඒවගේම මුන් කිබුල්ලු මරණ කනවලු විනෝදාංශයක් වශයෙන් :baffled::baffled:

    vihilu newei! kimbullu marala kana eka me ayata kos ata kanawa wage wadak :yes: