පැපුවා නිව් ගිනියාව (PNG) 16+

Nirosh shan

Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    නෙදකිං කියන කථා, වැදගත්කම බල්ලට දාල මූ කථා කරන්නෙ....කට වහගෙන හිටුකො... :growl:

    මොන වැදගතා උනත් අයියේ ස්ත්‍රී සරීර කූඩුව හෙලුවෙන් දැක්කම
    සලිත වෙලා මද කිපිල කුප්ප කම මතු වෙලා, තරුන කොල්ලො කරන වැඩ කරන්න යනවා
    රහත් වෙලා නැති නිසා අයියෙ..
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මොන වැදගතා උනත් අයියේ ස්ත්‍රී සරීර කූඩුව හෙලුවෙන් දැක්කම
    සලිත වෙලා මද කිපිල කුප්ප කම මතු වෙලා, තරුන කොල්ලො කරන වැඩ කරන්න යනවා
    රහත් වෙලා නැති නිසා අයියෙ..

    උබට නෙවේනෙ කිව්වෙ... :frown:
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    නෙදකිං කියන කථා, වැදගත්කම බල්ලට දාල මූ කථා කරන්නෙ....කට වහගෙන හිටුකො... :growl:

    මොන වැදගතා උනත් අයියේ ස්ත්‍රී සරීර කූඩුව හෙලුවෙන් දැක්කම
    සලිත වෙලා මද කිපිල කුප්ප කම මතු වෙලා, තරුන කොල්ලො කරන වැඩ කරන්න යනවා
    රහත් වෙලා නැති නිසා අයියෙ..

    පොල් කෑල්ල වේලෙන්න වේලෙන්න තමයි තෙල වැඩි
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    අම්මටසිරි නිකන් යු ටියුබ් එකේ ට්‍රැවල් ගයිඩ් වීඩියෝ එකක් බැලුවා කවදාවත් රැට එළියේ ඇවිදින්න එපාලු බන් ...මෙහෙට දැම්මොත් බඩුම තමයි බන් :no::no:

    You have given out too much Reputation in the last 24 hours, try again later.lu :(

    ඒ මොකෝ බන් රෑට ඇවිදින්න එපා කියන්නේ :baffled:


    avatar461504_2.gif
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල

    කපල කෑවත් කමක්නෑ:P..මොකෝ කියන්නේ චතුවා..යමුද?:lol:

    යනවනම් යමු ..හැබැයි ආයේ එන්න හිතාගෙන නෙමෙයි :lol:

    මේ වගේ පුංචි පවුලක් හදාගෙන ඉන්නම යන්න ඕනේ බන්

    WewakSingSingPapuaNewGuinea.jpg

     
    Last edited:

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    මේ මොකෝ බන්! :baffled: සිරාවට! ඇයිබන් මුං මෙහෙම ඉන්නේ. :eek:

    හරියටම මොකක්ද කියල කියන්න නම් දන්නේ නෑ මචෝ ..!!
    ඕක උන්ගේ සම්ප්‍රදයුනුකුල පළදනාවක් වෙන්න ඕනේ

    සමහර විට මැසි මදුරු උවදුරු සත්ව වලින් බේරෙන්නද දන්නේ ත් නෑ :baffled:
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113

    ඒ මොකෝ බන් රෑට ඇවිදින්න එපා කියන්නේ :baffled:


    avatar461504_2.gif

    මංකොල්ල සින් වත් ඇති බන් :oo::oo:.. මාකට් එකට යනකොටත් එහෙ එකෙක් එක්ක යන්නලු පර්ස් එක පරිස්සම් කරගන්නලු ..මෙන්න මේක බලපන් :dull::dull:

     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    මංකොල්ල සින් වත් ඇති බන් :oo::oo:.. මාකට් එකට යනකොටත් එහෙ එකෙක් එක්ක යන්නලු පර්ස් එක පරිස්සම් කරගන්නලු ..මෙන්න මේක බලපන් :dull::dull:
    අම්මෝ ඒ රටේ හැටි . මනිo මාර්කට් එකට වැහල වගේ :oo::baffled:
    මේ වගේ රටවල ඉපදෙන එකත් පවක් බන්
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මට කාලෙක්ට කලින් ඔහේ යන්න සෙට් වුනා.. මම ගියේ නෑ.. අම්මෝ දැන් තමයි හිතෙන්නෙ වෙලාවට නොගිහින් හිටියේ කියලා.. :)

    නියම පෝස්ට් එක මචං... :D රෙප් දෙන්න බැහැල්ලු... :sorry:

    :lol: giya nam umbe me weddi mal parawela palkavi kiala nama wenas karaganna wenawa
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    රටනම් අවුලක් නෑ.. :P
    ඒත් අර එක එක මගුල් එල්ලගෙන නටන්න වෙන එක තමයි අවුල...
    :baffled:
    බෙදා ගත්තට ස්තූතියි යාලුවා..:)
    +Rep
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    රටනම් අවුලක් නෑ.. :P
    ඒත් අර එක එක මගුල් එල්ලගෙන නටන්න වෙන එක තමයි අවුල...
    :baffled:
    බෙදා ගත්තට ස්තූතියි යාලුවා..:)
    +Rep

    රටනම් හොදයි මචෝ ..ඉන්න මිනිස්සු නම් මිනි මසුත් කනවලු ..උබ යන්නද හදන්නේ :P