පැපුවා නිව් ගිනියාව (PNG) 16+

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    එහෙ උන්ට මම කොම්පියුටර් උගන්නනවා ..රයිඩත් වැඩේට සෙට් කරගන්නවා :cool:
    එත් උබ ගියොත් පොල් කඩන්නද ? එහෙ මිනිස්සු ඉතින් උපන් හපන් නේ පොල් කඩන්න
    උබට තමා ඉතින් ජොබක් නැතුව ඒ වැඩේ කරන්න වෙන්නේ දිවි රැකගන්න :yes::yes::rofl:

    මොකක්....
    උඹ කම්පියුටර් හදන්නේ උරාජ් ගොයියා විකුණන එවුවද....
    මම දැක්ක කලින් දාල තියෙනවා මිනිහගේ කන්ටැක්ට්ස් තියෙනවා කියල එහෙ...
    මම උන්ට අලුත් ක්‍රම ශිල්ප කියල දෙනවා වැඩේ කරන්න...
    කකුළුවෝ හදන හැටි කියල දෙනවා... මෙහෙ එක්කගෙන එනවා කොහොම හරි සීගිරි ලලනාවක් එහෙන්....
    ඇත්තට බං සීගිරිය හදපු කාලේ කැටපත් පවුරේ ඇඳලා තියෙන්නේ මේ රටේ ඉන්න ගෑණු ද බං... නැත්නම් උඹේ ත්‍රෙඩ් එකේ ඉන්න ගෑණුද...:shocked:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka

    අඩෝ මාත් උඹේ ක්ලාස් එක ගාවින් පොඩියට සීඩි ශොප් එකක් දානවා ඈ....

    පැපුවා උන්ට දකුණු ඉන්දියන් තෙළිඟු ෆිල්ම් බලන්න පුරුදු කරනවා:baffled:

    ඉගෙන ගන්න ළමයි නොමග යවනවා කියල මම එතකොට මානව හිමිකම් යනවා... එතකොට උඹට බඩුම තමයි.... හැලියේ නාල තැම්බෙන්න වෙන්නේ..:D:P
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ෆට්ට thread එක යකෝ.හිනා වෙලා පන යනව.

    තෝ මාර පොරක්නේ... හිනා වෙලා පන යවාගන්නේ නැතිව නිව් ගිනීයා ගිහින් ටන් බලල මැරියන්කෝ...:P
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    මොකක්....
    උඹ කම්පියුටර් හදන්නේ උරාජ් ගොයියා විකුණන එවුවද....
    මම දැක්ක කලින් දාල තියෙනවා මිනිහගේ කන්ටැක්ට්ස් තියෙනවා කියල එහෙ...
    මම උන්ට අලුත් ක්‍රම ශිල්ප කියල දෙනවා වැඩේ කරන්න...
    කකුළුවෝ හදන හැටි කියල දෙනවා... මෙහෙ එක්කගෙන එනවා කොහොම හරි සීගිරි ලලනාවක් එහෙන්....
    ඇත්තට බං සීගිරිය හදපු කාලේ කැටපත් පවුරේ ඇඳලා තියෙන්නේ මේ රටේ ඉන්න ගෑණු ද බං... නැත්නම් උඹේ ත්‍රෙඩ් එකේ ඉන්න ගෑණුද...:shocked:

    කකුළුවෝ ගැන කිල දෙන්න අශිමියාත් යන්න ඕනේ කිව්වේ :yes:
    :eek::eek::eek:
    මෙහෙ ඉන්න අය නේ බන් ..පැපුවා වල එල්ලෙන ලබු ගෙඩි වගේ
    අපේ නංගිලාගේ නේ තිසර තන තියෙන්නේ ..!! :P:P:rolleyes:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    මේ බෝට්ටුවක් නම් හොයා ගත්තා...

    මොකෝ කියන්නේ, පැපොල් බටේකුත් මෙහෙන් ම අරන් යනවද අරුන් වගේ සෙට් කරගෙන ඉන්න:rofl:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ඉගෙන ගන්න ළමයි නොමග යවනවා කියල මම එතකොට මානව හිමිකම් යනවා... එතකොට උඹට බඩුම තමයි.... හැලියේ නාල තැම්බෙන්න වෙන්නේ..:D:P

    එහෙම වෙන්නේ කෝමෙයි..:eek::eek:.

    ශොප් එක දාලා මෙන්න මේ වගේ ඉටිකිරිස් කෑල්ලක් ගන්නවා රිසෙප්ශන් එකට තියන්න....:cool::cool:

    20100621_mon-p01.gif
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල

    මේ බෝට්ටුවක් නම් හොයා ගත්තා...

    මොකෝ කියන්නේ, පැපොල් බටේකුත් මෙහෙන් ම අරන් යනවද අරුන් වගේ සෙට් කරගෙන ඉන්න:rofl:

    පිටිපස්සට ගහගන්න හෙල්මට් එකකුත් ඔය එක්කම bag එකට දාගනින්
    පුක් කාරයෝලු හැමතැනම :baffled::baffled:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    පිටිපස්සට ගහගන්න හෙල්මට් එකකුත් ඔය එක්කම bag එකට දාගනින්
    පුක් කාරයෝලු හැමතැනම :baffled::baffled:

    එහෙත් කිරිය වගේද බං..පුක් කාරයෝද හැමතැනම :eek:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka

    කකුළුවෝ ගැන කිල දෙන්න අශිමියාත් යන්න ඕනේ කිව්වේ :yes:
    :eek::eek::eek:
    මෙහෙ ඉන්න අය නේ බන් ..පැපුවා වල එල්ලෙන ලබු ගෙඩි වගේ
    අපේ නංගිලාගේ නේ තිසර තන තියෙන්නේ ..!! :P:P:rolleyes:

    හපෝ අශ්මිය යවන්න එපා බං.. මෙන්න මෙහෙ ඉන්න කියපන්.. එහෙ ගිහින් යට බාගේ විතරක් වෙන්න ෆොටෝ ගහල උඹල කිරියේ දාවි මෙන්න ලංකාවේ ඇන්ටි කෙනෙක් කියල...:P

    තිසර නම් මම දන්නේ නැහැ... හැබැයි තන නම් තියෙනව කියල දන්නවා... තිසර පේන නිසා වෙන්න ඇති කප් දාපු බ්‍රා අඳින්නේ.... නැත්නම් හංසයාගේ හොට වැදිලා ගෑණු එපා වෙනවනේ..
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka

    එහෙම වෙන්නේ කෝමෙයි..:eek::eek:.
    ශොප් එක දාලා මෙන්න මේ වගේ ඉටිකිරිස් කෑල්ලක් ගන්නවා රිසෙප්ශන් එකට තියන්න....:cool::cool:

    20100621_mon-p01.gif

    උඹට මෝල කෙලින් කරන් ඉන්න වෙන්නේ දවසෙම...:P
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    හපෝ අශ්මිය යවන්න එපා බං.. මෙන්න මෙහෙ ඉන්න කියපන්.. එහෙ ගිහින් යට බාගේ විතරක් වෙන්න ෆොටෝ ගහල උඹල කිරියේ දාවි මෙන්න ලංකාවේ ඇන්ටි කෙනෙක් කියල...:P

    තිසර නම් මම දන්නේ නැහැ... හැබැයි තන නම් තියෙනව කියල දන්නවා... තිසර පේන නිසා වෙන්න ඇති කප් දාපු බ්‍රා අඳින්නේ.... නැත්නම් හංසයාගේ හොට වැදිලා ගෑණු එපා වෙනවනේ..

    අස්මි සහ ලංකාවේ ගෑනු ජබුක් ..!!

    අශිම්යා දැක්කනම් අපි දෙන්නට කෙලින්ම පැපුවා යන්න ටිකට් දෙන ලෑස්ති කරනවා :P:P