

පැපුවා නිව් ගිනියාව මේ දිනවල ලංකාවෙ ටිකක් ජනප්‍රිය රටක්. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවලින් යන අය පිටුවහල් කරන්නෙ පැපුවා නිව් ගිනියාවට. පැපුවා නිව් ගිනියාව කියන්නෙ ටිකක් ජනප්‍රිය නැති රටක්. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් ගිහින් අපේ අය ලෝකෙ ජනප්‍රිය වෙනවා. ඒ වගේම පැපුවා නිව් ගිනියා අයටත් තව ටික කාලෙකින් අපිව එපා වෙලා වෙන රටකට යවයිද දන්නෙත් නැහැ. ඔස්ට්‍රේලියාවෙ අලුතින් පත්වෙච්චි අගමැති තුමා බෝට්ටුවලින් ඔසී යන සංක්‍රමනිකයන් ඔසී වලට ගන්නෙම නැහැය. උන් ඔක්කොම එක්කාසු කොරලා කොටස් වශයෙන් පැපුවා නිව් ගිනියාවට යවනවාය කියලා තිබුනා. කොහොම වුනත් ඔස්ට්‍රේලියාවට එන්න බලාගෙන ඉන්න සරණාගතයින් වෙන රටවලට පිටුවහල් කිරීම ගැන ඔස්ට්‍රේලියාවෙම සමහර කොටස් අතර මතබේධ තිබෙනවා.
අන්තර්ජාලයෙන් උපුටා ගන්න ලදී
ඉතින් බන් උබ කියන්නේ ඔය යන හැත්ත බුරුත්ත ඔක්කොම උන්ගේ රටට ගන්ඩ කියලද?Australia wa maha ker*i wedak neda ban karanne? Saranagathayo kiyala enne thamange rate jeewath wenna beri minissune.
Unwa pawl pitin ekathu karala mini mas kana ewun inna ratakata dana eka mona balu wedak da?





ලංකාවේ ඩේලි ලීක්වෙන වැල දැක්කම සසර කලකිරෙනවා. පුළුවන් එකෙක් ඔහොම රටකටවත් පැනපල්ලා සොකඩේටවත් සැපක් තියෙයි![]()

