පැපුවා නිව් ගිනියාව (PNG) 16+

shenat

Well-known member
  • May 13, 2007
    58,458
    86,728
    113
    ආශ්චර්යමත් රටක
    koteka-900x675.jpg

    walla eliye dagena polla wahagena. :rofl:

    anika oya polla kohoma ellan innawada danne na :baffled:
     

    7204

    Active member
  • Sep 18, 2015
    465
    187
    43
    Colombo 15
    පැපුවා නිව් ගිනියාව මේ දිනවල ලංකාවෙ ටිකක් ජනප්‍රිය රටක්. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවලින් යන අය පිටුවහල් කරන්නෙ පැපුවා නිව් ගිනියාවට :rolleyes::rolleyes:. පැපුවා නිව් ගිනියාව කියන්නෙ ටිකක් ජනප්‍රිය නැති රටක්. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් ගිහින් අපේ අය ලෝකෙ ජනප්‍රිය වෙනවා. ඒ වගේම පැපුවා නිව් ගිනියා අයටත් තව ටික කාලෙකින් අපිව එපා වෙලා වෙන රටකට යවයිද දන්නෙත් නැහැ. ඔස්ට්‍රේලියාවෙ අලුතින් පත්වෙච්චි අගමැති තුමා බෝට්ටුවලින් ඔසී යන සංක්‍රමනිකයන් ඔසී වලට ගන්නෙම නැහැය. උන් ඔක්කොම එක්කාසු කොරලා කොටස් වශයෙන් පැපුවා නිව් ගිනියාවට යවනවාය කියලා තිබුනා. කොහොම වුනත් ඔස්ට්‍රේලියාවට එන්න බලාගෙන ඉන්න සරණාගතයින් වෙන රටවලට පිටුවහල් කිරීම ගැන ඔස්ට්‍රේලියාවෙම සමහර කොටස් අතර මතබේධ තිබෙනවා.

    අන්තර්ජාලයෙන් උපුටා ගන්න ලදී

    REP +++ ADDED
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,828
    3,854
    113
    Delaware
    Australia wa maha ker*i wedak neda ban karanne? Saranagathayo kiyala enne thamange rate jeewath wenna beri minissune.



    Unwa pawl pitin ekathu karala mini mas kana ewun inna ratakata dana eka mona balu wedak da?
    ඉතින් බන් උබ කියන්නේ ඔය යන හැත්ත බුරුත්ත ඔක්කොම උන්ගේ රටට ගන්ඩ කියලද?
    මේ ස්ටුඩන්ට් එහෙම ගිහිලා දැන් නිකන් සමහර පැති ආසියාවේ කොලනි වගේ
    බෝට්ටුවේ එන උනුත් ගත්තොත් උන්ට යන්ඩ වෙන රටක් හොයාගන්ඩ වෙයි.

    :lol::lol::lol:
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    මම බෝට්ටුවකින් ඔස්ට්‍රේලියා පනිමි.
    අසුවන විදියට ම පනිමි.
    මාව පැපුවාවට පිටු වහල් කෙරේවා...!!!!



    මේ මචං, මුං මානව භක්ෂකයො ද?
    එහෙම වුනොත් නං හොද තියන *කේ ටිංකිරි ගාගන්න වෙන්නේ.