පැපොල් විකිණීම

akshalikas

Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    පැපොල් විකිණීම

    සතියකට පැපොල් කිලෝ 2000ක් 3000ක් දෙන්න පුලුවන් . මාර්කට් වලට දාන්නෙ නැතුව විකුනන්න පුලුවන් ක්‍රමය්ක් තියෙනවා ද. දිගටම වගෙ දෙන්න පුලුවන්
     
    • Like
    Reactions: Sunil dinawamu

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    BUMP machan
    තැන්ක්ස් මචන්

    කොහෙද තියෙන්නේ ???
    අනුරාධපුරේ ඕන තැනකට ගෙනත් දෙන්න පුළුවන්

    තැන්ක්ස්

    Up. Kesel ehemath waga karanna amatharawa
    අපේ මාමා කෙනෙක් කරන්නේ බන් දැන් කලෙක ඉදන් පැපොල් විතරයි කරන්නේ අක්කර ගානක් කරනවා, අලුතෙනුත් හදලා තියෙන්නේ

    තැන්ක්ස්

    තැන්ක්ස්

    තැන්ක්ස්

    තැන්ක්ස්
     
    • Like
    Reactions: asylum

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    සතියකට පැපොල් කිලෝ 2000ක් 3000ක් දෙන්න පුලුවන් . මාර්කට් වලට දාන්නෙ නැතුව විකුනන්න පුලුවන් ක්‍රමය්ක් තියෙනවා ද. දිගටම වගෙ දෙන්න පුලුවන්

    එල ගුඩ් ලක් කොල්ලො .

    මෙහෙමයි කරන්න තොග පිටින් දෙනවා නම් කිට්ටුව තොග පොලවල් වලට ගෙනිහින් දෙන්න.
    නත්නම්
    හොඩට තැලිලා නතිව, පුස් හදිලා නතිව තියෙන එවා උපරිම පිරිසිදුවට තියෙන් එවා සන්ග්‍රිලා , වගෙ කොලබින් පිට තියෙන හොටෙල් වලට දෙන්න එක මාර ප්‍රොෆිට් මචන්.

    තව එකක තියෙනව කරගන්න පුලුවන්නම් ගොඩ . ඉන්බොංක්ස් වරෙන්. උත්සහ කරන එවුන්ට බොක්කෙන්ම සප් එක දෙනවා. පිනට කන්ටැක්ස් ඉල්ලන උන්ට වඩා
     
    • Like
    Reactions: akshalikas

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83

    එල ගුඩ් ලක් කොල්ලො .

    මෙහෙමයි කරන්න තොග පිටින් දෙනවා නම් කිට්ටුව තොග පොලවල් වලට ගෙනිහින් දෙන්න.
    නත්නම්
    හොඩට තැලිලා නතිව, පුස් හදිලා නතිව තියෙන එවා උපරිම පිරිසිදුවට තියෙන් එවා සන්ග්‍රිලා , වගෙ කොලබින් පිට තියෙන හොටෙල් වලට දෙන්න එක මාර ප්‍රොෆිට් මචන්.

    තව එකක තියෙනව කරගන්න පුලුවන්නම් ගොඩ . ඉන්බොංක්ස් වරෙන්. උත්සහ කරන එවුන්ට බොක්කෙන්ම සප් එක දෙනවා. පිනට කන්ටැක්ස් ඉල්ලන උන්ට වඩා

    thanks creed aiya
     
    nmcjanaka

    Well-known member
  • Jul 22, 2014
    886
    340
    63
    සතියකට පැපොල් කිලෝ 2000ක් 3000ක් දෙන්න පුලුවන් . මාර්කට් වලට දාන්නෙ නැතුව විකුනන්න පුලුවන් ක්‍රමය්ක් තියෙනවා ද. දිගටම වගෙ දෙන්න පුලුවන්

    no ewahan mcn, kg 1 thoga denne keeyatada