පැයකට $5 මදිද?

Gonawala_GUNE

Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    binary nam ubata oka digatama karanna ba. binary kiyannna thanikara kela wena deyak, hari method ekka nathnam.
    එක තමා බන් හරි මෙතඩ් එකක් හදා ගන්න යන්නේ

    mulin patan gannakota ema thama bn eka nsa wadiya htnna epa habai khmhri wade krgena goda palayan mcn

    GD LUCK

    තැන්ක්ස්

    e kohomada ban. $0.09 * 62= $5.5 , $6k lost una nm ubata padui ne.
    ලොස්ට් එකේ ඊලග එකෙන් කවර් කරනවා බන් එතකොට ලොස් නැ
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,461
    23,713
    113
    ලිම්පෝපෝ කන්දෙ
    උබ පිටරට එකෙක්ගෙ වැඩක් නේද කරන්නෙ? උන් අපි වගේ තුන්වෙනි ලෝකේ රටවල උන්ට පැයකට සාමාන්‍යයෙන් ගෙවන්නෙ ඔය ගාන තමයි මචන්. ඒත් උබ උබව හරියට මාකට් කරගත්තොත් පැයකට $10 වගේ යන්න පුලුවන් වෙයි. ඒ වගේම උබට ලොකු ටැලන්ට් එකක් තියෙනවා නම් පැයකට $20 වෙනකං උනත් යන්න පුලුවන්.
     
    • Like
    Reactions: Gonawala_GUNE