පැය කිහිපයක් ඉන්න බැරි හැටි.

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,831
    39,806
    113
    Homagama
    ඔකොම හොදයි කොලිස් වෙලාරියන් නිගේක් උන එක තමයි මට ප්‍රශ්නේ ...
    පොතේ අනුව කොන්ඩෙයි ඇසුයි විතරක් ගැලපෙන්නේ. ඉතිරි woke.

    නමුත් මේකාත් යම් සාදාරණයක් ඉටු කරනවා.
     

    jabok

    Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014
    113
    පොත් කියවලත්, වෙන දේ ගැනගෙනත් ඉන්න බැනේ එපිය එනකං. 😕😕😕😕😕😕😕😕😕
    ලික් වත් උනානම්.

    Fbd-Fc-Dt-X0-AEIFz5.jpg
    ඔක්කොම කොටස් එනකන් එකක් වත් නොබල ඉන්න මම. මෙච්චර කල් ඉදිය නම් ඉතුරු ටිකත් ඉන්නව. බලද්දි ඔක්කොම එක පාර ඉවර වෙනකන් බලන්න තියෙන්න ඕනි එක දිගට 😁
     
    • Love
    • Like
    Reactions: NRTG and Candid-B

    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,471
    1,029
    113
    KANDY
    echcharama hodai da ban oka?

    Balanda patan gaththe na thama. GOT iwara karata e wage hodai da meka?
     
    • Like
    Reactions: NRTG

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,174
    4,432
    113
    පොතේ අනුව කොන්ඩෙයි ඇසුයි විතරක් ගැලපෙන්නේ. ඉතිරි woke.

    නමුත් මේකාත් යම් සාදාරණයක් ඉටු කරනවා.
    ඔව් නිගා උනත් මු හොදට රගපානවා නමුත් මම පොත් වයිබ් එකේ ඉන්න හින්ද පොඩි අවූලක් තියනවා බන් ..
     
    • Like
    Reactions: NRTG

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,429
    100,395
    113
    කස්ටිය දෙවැනි එපිය බැලුවැයි?
    ඔව් අර බූරුන්නාසෙට ඔටෝ අතේ තියලා දුන්න එකට රී ගත්ත. පොත බලලා නැති නිසා හරියටම දන්නේ නෑ. ඒ උනාට ගොනා උනා කියල තමා හිතෙන්නෙ.
     
    • Like
    Reactions: emoji diaries