පැය කීයක් එකදිගට වැඩ කරන්න පුළුවන්ද ?

Banda_23

Well-known member
  • Nov 14, 2021
    251
    294
    63
    Kandy
    මම කාලයක් Pomodoro Technique එක use kala. E kale paya 10 k withara wada. මන් කොහොමත් කරේ පැයක් වැඩ කරලා විනාඩි 10 ඇවිදින එක. පස්සේ පස්සේ වැඩ කරනවට වඩා මන් කරේ ඇවිදින එක.
    දැන් මේක මට ඇතාරගන්න බෑ. Timer eka අයින් කරලා වැඩ කරත්, දැන් කරා ඇති කියලා හිතලා වේලාව බැලුවහම හරියටම පැයයි ගිහින් තියෙන්නේ. ඉතින් මෙහෙම කරාම දවසට average එන්නේ පැය 5,6ක් විතර.මට දැන් අඩුම 12ක් වත් කරගන්න ඕනේ.
    මේකට මොකද කරන්නේ.

    P s (අපේ ගෙදර dental faculty එකේ අක්කා කෙනෙක් ඉන්නවා. Exam දවස් වලට මුළු රෑම එකදිගට වැඩ. කොහොම ඉන්නවද මන්දා)
     
    Banda_23

    Well-known member
  • Nov 14, 2021
    251
    294
    63
    Kandy
    ඉතින් 5 6 මදිද යකෝ, වැඩිත් එක්ක මට නන්🤣
    AL me sare karanne. me gana hodatama madi

    උබ ඒ අක්කට කියලා දත් check කරගන්නේ නැද්ද? ම්ම්ම්ම් :D
    thaama first year habai final exam ekata wge padam karanne
    ------ Post added on Jun 22, 2022 at 2:07 PM
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,312
    1,573
    113
    පේමන්ට් එකේ.
    පේරා Engineering Student Here!

    A/L කාලේ මාත් ඔහොම Timer එක දාලා තමා වැඩ කරේ. දවසම ගෙදර ඉන්නවනම් පැය 10ක් විතර වැඩ කරා. ඒ කාලේ Distraction මොනවත්ම නෑ. මට Full Focus එක දීලා වැඩ කරන්න පුලුවන් වුණා. අනික ඒ කාලෙ ඉගෙනගන්න ඒවා එහෙම ලොකු අමාරුවක් නෑ, Campus වල උගන්වන ඒවත් එක්ක Compare කරද්දි. Campus වල අපිම හොයාගෙන ඉගෙනගන්න Scene එකක් වගේ තියෙන නිසා මොලේ වෙහෙසනවා වැඩියි.

    කැම්පස් ආවට පස්සේ උපරිම පැය 8ක් වගේ තමා මට කරගන්න පුලුවන් වුණේ. මට මේක හෙන අවුලක් වෙලා තිබ්බේ. මම A/L වලින් පස්සේ අවුරුදු ගාණක් තිස්සේ Timer එක තියාගෙන වැඩ කරනවා, ඒත් ම‌ට හෙන අවුල් අන්තිමට මට පැය 10ක් වත් වැඩ කරන්න බැරි වෙච්ච එක ගැන.

    මාසෙකට විතර කලින් ලංකාවේ ඉන්න හොදම Life Coach කෙනෙක් එක්ක One on One Session එකක් මට Set වුණා. එතනදි ඔය දේත් ඇදිලා ආවා. ඒ Sir කියපු දේවල් වලින් පස්සේ මට තේරුණා Timer එක ති‌යාගෙන මම එහෙම ලොකුවට වැඩක් කරලා නෑ නේද කියලා.

    Timer එක තියාගත්තම Main Focus එක එන්නේ වෙලාව යවාගන්න විතරයි. මෙලෝ රෙද්දක් නොකලත් වෙලාව පැය පැය සම්පූර්ණ වෙද්දි මාර සතුටුයි. උඹට පුලුවන්නම් එක දවසක් Timer එක දාලා ඒ දවසේ කරන වැඩ ටික ලියාගනින්. ඊට පස්සේ දවසකට කරන වැඩ ගාණ වැඩි කරාම හරි.

    උදා, දවසකට පිටු 8ක Note එකක් ලියනවා. දවසකට එක Paper එකක් කරනවා, දවසකට Lecture වීඩියෝ 2ක් බලනවා... මෙන්න මෙහෙම Measurable විදිහට වැඩ ටික ලියාගන්න. ඊට පස්සේ Complete කරන්න. මේ ක්‍රමේ මාර Effective. Timer යූස් කරන්න එපා.
     
    Banda_23

    Well-known member
  • Nov 14, 2021
    251
    294
    63
    Kandy
    කටපාඩම් කරනවා වගේ නෙවෙයි බන් හැම වැඩක්ම..
    mama karanne habai padam karana eka thama:rolleyes2:

    පේරා Engineering Student Here!

    A/L කාලේ මාත් ඔහොම Timer එක දාලා තමා වැඩ කරේ. දවසම ගෙදර ඉන්නවනම් පැය 10ක් විතර වැඩ කරා. ඒ කාලේ Distraction මොනවත්ම නෑ. මට Full Focus එක දීලා වැඩ කරන්න පුලුවන් වුණා. අනික ඒ කාලෙ ඉගෙනගන්න ඒවා එහෙම ලොකු අමාරුවක් නෑ, Campus වල උගන්වන ඒවත් එක්ක Compare කරද්දි. Campus වල අපිම හොයාගෙන ඉගෙනගන්න Scene එකක් වගේ තියෙන නිසා මොලේ වෙහෙසනවා වැඩියි.

    කැම්පස් ආවට පස්සේ උපරිම පැය 8ක් වගේ තමා මට කරගන්න පුලුවන් වුණේ. මට මේක හෙන අවුලක් වෙලා තිබ්බේ. මම A/L වලින් පස්සේ අවුරුදු ගාණක් තිස්සේ Timer එක තියාගෙන වැඩ කරනවා, ඒත් ම‌ට හෙන අවුල් අන්තිමට මට පැය 10ක් වත් වැඩ කරන්න බැරි වෙච්ච එක ගැන.

    මාසෙකට විතර කලින් ලංකාවේ ඉන්න හොදම Life Coach කෙනෙක් එක්ක One on One Session එකක් මට Set වුණා. එතනදි ඔය දේත් ඇදිලා ආවා. ඒ Sir කියපු දේවල් වලින් පස්සේ මට තේරුණා Timer එක ති‌යාගෙන මම එහෙම ලොකුවට වැඩක් කරලා නෑ නේද කියලා.

    Timer එක තියාගත්තම Main Focus එක එන්නේ වෙලාව යවාගන්න විතරයි. මෙලෝ රෙද්දක් නොකලත් වෙලාව පැය පැය සම්පූර්ණ වෙද්දි මාර සතුටුයි. උඹට පුලුවන්නම් එක දවසක් Timer එක දාලා ඒ දවසේ කරන වැඩ ටික ලියාගනින්. ඊට පස්සේ දවසකට කරන වැඩ ගාණ වැඩි කරාම හරි.

    උදා, දවසකට පිටු 8ක Note එකක් ලියනවා. දවසකට එක Paper එකක් කරනවා, දවසකට Lecture වීඩියෝ 2ක් බලනවා... මෙන්න මෙහෙම Measurable විදිහට වැඩ ටික ලියාගන්න. ඊට පස්සේ Complete කරන්න. මේ ක්‍රමේ මාර Effective. Timer යූස් කරන්න එපා.
    මෙක නම් ඇත්ත තමා.සමහර වෙලාවට වැඩේට focus කරනවට වඩා වෙලාව යන එක දිහා තමා බලන් ඉන්නෙ. thanks aiya reply ekata.
    ------ Post added on Jun 22, 2022 at 2:40 PM
     
    • Sad
    Reactions: siri_ayya

    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    මුණ දැක්කනම් බත් කන්නෙ නෑ සතියකට.

    photos ඉල්ලා පිම්පියෙකු නොවන්න
    Dathu tika yawaganin padam karanna kalin... Rupe wadak naa ne....

    Bio Practical එහෙම කරන්න යනවා නෙවෙයි පුතේ 😅
    Naa uncle mama akkata kiyala short note ekak gahaganna kiyala baluwe... Koheda mu image eka kawane...
    ------ Post added on Jun 22, 2022 at 2:56 PM
     
    • Haha
    Reactions: siri_ayya