පැය දෙකෙන් ඉදවන කෙසෙල්

Ted Mosby

Well-known member
  • Aug 29, 2021
    594
    1,604
    93
    කඩේ උන් පාරිබෝගික අදිකාරියෙන් ගිය එකාට &කේ අරිනවා.

    අර ආමි එකේ අනාතයෙක් හාල් මෝල් වලට පැනලා බලු උනාට පස්සේ පාරිබෝගික අදිකාරියෙ උන්ව දැන් ගණන් ගන්නේ නැ.
     

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,527
    10,374
    113
    මිනිස්සු 50-55 වෙද්දිම මැරිලා යයි වගේ මේ සක්කිලි වැඩ හින්දා
     
    • Like
    Reactions: Any.key and proceso

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,537
    5,764
    113
    මැනින් මාකට් එකේ විස ගහන්නේ නෑ. කියලා වෙලෙන්දො සන්දර්ශනයක් තිබ්බ නේද??? එපා වෙනවා බන්
    මේව දැක්කම
     
    • Like
    Reactions: Any.key

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    පොහොර ගේන්න ස්ල්ලි නැහැ . හැබැයි වස එනව රට ඇතුලට එක බල්ලෙක් නැහැ ඒව හොයන්න .තුක් යකෝ
    inna ratak thiyenawane e madida
     
    • Sad
    Reactions: manjulabw

    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    කඩේ උන් පාරිබෝගික අදිකාරියෙන් ගිය එකාට &කේ අරිනවා.

    අර ආමි එකේ අනාතයෙක් හාල් මෝල් වලට පැනලා බලු උනාට පස්සේ පාරිබෝගික අදිකාරියෙ උන්ව දැන් ගණන් ගන්නේ නැ.
    ඒතකොට විරුවා විශ්වාස ලබා දීල තියෙන්නෙ මුදලාලිට ද

    Issara manin market eka area eke practical ekak karaanna gihin floating market eka pathhen athulata yaddima kahutu dial ekek awith kiwwa, photo gahanna epa market eka athule kiyala. kesel kan wagema spray bottles a kaaleth tribuna. 2015
    මෙහෙමයි මචං,....
    එක්කො 🙊
    ------ Post added on Feb 11, 2022 at 11:41 PM
     
    • Haha
    Reactions: nidarsha91