කම්මැලි කමට නිකන් ඉන්න බැරි කමට වතුර එක රත් වෙනකන් හැදුවා 3D max වලින් කලේ ම් ම් ම් ම් ගුණ දොස් කියන්න අහ් අරවත් දෙන්න අඩුම ගානේ රෙප් ටික එකතු කරලා මට රෑට කන්න ආප්ප 2ක් වත් ගන්න බැරියා