පැය 12 ක් නිදි

timetraveler1921

Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    ඊයෙ රෑ 12.30 ට නිදා ගත්ත ම අද දවල් 12 ට බන් නැගිට්ටුනෙ.
    කාලයක් නිදි මරා ගෙන වැඩ කරා ම මෙහෙම වෙනවා ද බන්?
    මේක නවත්ත ගන්න්‍ර කොහොමද?
     
    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,136
    4,889
    113
    ඊයෙ රෑ 12.30 ට නිදා ගත්ත ම අද දවල් 12 ට බන් නැගිට්ටුනෙ.
    කාලයක් නිදි මරා ගෙන වැඩ කරා ම මෙහෙම වෙනවා ද බන්?
    මේක නවත්ත ගන්න්‍ර කොහොමද?
    epa bn, dawasama iwarayi. puluwan tarama ude 7.30 7.00 weddi negitapan
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    ඊයෙ රෑ 12.30 ට නිදා ගත්ත ම අද දවල් 12 ට බන් නැගිට්ටුනෙ.
    කාලයක් නිදි මරා ගෙන වැඩ කරා ම මෙහෙම වෙනවා ද බන්?
    මේක නවත්ත ගන්න්‍ර කොහොමද?
    echchra ninda ynwada bn ubata
     
    Darth Vadar

    Well-known member
  • Oct 7, 2021
    994
    1,622
    113
    නිදාගන්න කලින් ජිගාන් එක මිරිකන්නෙ නැතුව හිටපන්.😐😐
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,711
    4,951
    113
    Stop trying to stop.nature will resolve it.
    අපෝ නෑ ඕක හුරුවට යනව. සතියක් විතර රෙස්ට් කරාට කමක් නෑ. ඊටපස්සේ බලෙන් හරි නැගිටින්න ඕන. නෑත්නම් කාලයක් ගියාම පුරුදු අතෑරගන්න බැරි වෙනව.