පැය 24ක් ඇතුලත දෙනවා

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    FB_IMG_16179695338368635.jpg


    meya denawa kiuwe
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    දෙන්න ලිස්ට් එකක් තියෙන්න එපැයි. උන් මහජන සල්ලි වලින් පඩි අරන් සමාගම් රැක රැක හිටියා මිසක්. දැන් හිමීට මොනවා හරි සමාගම් ටිකක් දාලා පොඩි ලිස්ට් එකක් හදල දෙයි.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    oya list eka dunnoth kela wenne sakkili deshapalaka ballanta. oya companies salli koti ganan election walata wiyadam karanawa.
    brandix corona, seni case ehema yata giye eka nisai, oya hambayo thamai mongal wiruwage election campaign walata salli wiyadam kare, ithin niladarinta eka call kai denne details media walata dunnoth job ekata kela wenawa kiyala.
     
    • Like
    Reactions: TERR0RIST

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    දුන්නයි කියහන්කෝ අපේ එවුන් එක සතියක් වර්ජනය කරයි. අනෙක් සතියෙ ඉදන් හොදට කයි. :P