පැය 24 ජොබ් කරන උන්

Depression

Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    පැය 24 ජොබ් කරන උන්

    උබලට එපා වෙන්නේ නැද්ද
     
    • Like
    Reactions: saja

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    උදේ ඉදං රෑ වෙනකං උබේ ගොන් ප්‍රශ්න දැකලා එපා වෙලා තියෙන්නේ දැන්.:(
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    ඇස් දෙක නින්ද ඉල්ලද්දී සාක්කුව සල්ලි ඉල්ලනවා බන්
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    :(
    අවශ්‍යතා වැඩි කරගෙන :(
    ජීවිතේ පහසුවට වඩා පරිභෝජනයට තැන දීල :(
    පරිභෝජනය කරන ප්‍රමාණෙ අඩු කල්ල ජොබ් කරන එක අඩු කලා නං ඉවරයිනෙ :yes:
    අල්ලපු ගෙදර එකා කරන කරන දේවල් කරන්න ගියාම තමා ගොඩක් උන්ට පැය 24 ජොබ් කරන්න වෙන්නෙ :(
     
    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    ඊළඟට දාපන් පැය විසිහතරම හුස්ම අරන් එපාවෙන්නේ නැද්ද වගේ එකක් :yes:

    උබ මේ ගෙදර ඉදන් ඕක ඔබ ඔබ ඉන්න ඇටිකිච්චා දන්නව ද මේකෙ කට්ට :(
    ඇස් දෙක නින්ද ඉල්ලද්දී සාක්කුව සල්ලි ඉල්ලනවා බන්

    :(
    mama 24h job ekak karanne tikak amaruyi agata. mahansi vadi

    මොකද්ද බන් කරන්නේ
    :(
    අවශ්‍යතා වැඩි කරගෙන :(
    ජීවිතේ පහසුවට වඩා පරිභෝජනයට තැන දීල :(
    පරිභෝජනය කරන ප්‍රමාණෙ අඩු කල්ල ජොබ් කරන එක අඩු කලා නං ඉවරයිනෙ :yes:
    අල්ලපු ගෙදර එකා කරන කරන දේවල් කරන්න ගියාම තමා ගොඩක් උන්ට පැය 24 ජොබ් කරන්න වෙන්නෙ :(

    ඔව් External Pressure එක වැඩි
    උබ IT නේද
    ඒකත් එහෙම තමා
    එපා වෙනවා නේ එහෙම වැඩ කරාම :(

    :(

    :(
    එපා වෙනවා

    uba estate ekaka da weda
     
    Rummy678

    Well-known member
  • Nov 15, 2015
    8,435
    3,074
    113
    Namunukula
    උබ මේ ගෙදර ඉදන් ඕක ඔබ ඔබ ඉන්න ඇටිකිච්චා දන්නව ද මේකෙ කට්ට :(

    :(

    මොකද්ද බන් කරන්නේ

    ඔව් External Pressure එක වැඩි
    උබ IT නේද
    ඒකත් එහෙම තමා

    :(

    :(

    uba estate ekaka da weda

    mmm Ow ban kalin jobath 24 hours tamai :confused::confused:
     
    Panditha 90

    Active member
  • Apr 23, 2017
    412
    96
    43
    රස්සාව කරන්නේ ජීවත් වෙන්න මිසක් ජීවත් වෙන්නේ රස්සාව කරන්න නොවන වග තේරුම් ගැනීමට අපහසුකම මෙයට හේතුව විය හැක.
     
    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    රස්සාව කරන්නේ ජීවත් වෙන්න මිසක් ජීවත් වෙන්නේ රස්සාව කරන්න නොවන වග තේරුම් ගැනීමට අපහසුකම මෙයට හේතුව විය හැක.

    ඔව් බන් :(