උදේ ඉදං රෑ වෙනකං උබේ ගොන් ප්‍රශ්න දැකලා එපා වෙලා තියෙන්නේ දැන්.
ඊළඟට දාපන් පැය විසිහතරම හුස්ම අරන් එපාවෙන්නේ නැද්ද වගේ එකක්![]()
ඇස් දෙක නින්ද ඉල්ලද්දී සාක්කුව සල්ලි ඉල්ලනවා බන්
mama 24h job ekak karanne tikak amaruyi agata. mahansi vadi
අවශ්‍යතා වැඩි කරගෙන
ජීවිතේ පහසුවට වඩා පරිභෝජනයට තැන දීල
පරිභෝජනය කරන ප්‍රමාණෙ අඩු කල්ල ජොබ් කරන එක අඩු කලා නං ඉවරයිනෙ
අල්ලපු ගෙදර එකා කරන කරන දේවල් කරන්න ගියාම තමා ගොඩක් උන්ට පැය 24 ජොබ් කරන්න වෙන්නෙ![]()
එපා වෙනවා නේ එහෙම වැඩ කරාම
එපා වෙනවා

ඇස් දෙක නින්ද ඉල්ලද්දී සාක්කුව සල්ලි ඉල්ලනවා බන්
උබ මේ ගෙදර ඉදන් ඕක ඔබ ඔබ ඉන්න ඇටිකිච්චා දන්නව ද මේකෙ කට්ට![]()
![]()
මොකද්ද බන් කරන්නේ
ඔව් External Pressure එක වැඩි
උබ IT නේද
ඒකත් එහෙම තමා
![]()
![]()
uba estate ekaka da weda


රස්සාව කරන්නේ ජීවත් වෙන්න මිසක් ජීවත් වෙන්නේ රස්සාව කරන්න නොවන වග තේරුම් ගැනීමට අපහසුකම මෙයට හේතුව විය හැක.
