24 hours jobs kiyanne monawada ban?
Epaama wenawa 7.30am to 4.30pm karalath.. yanna 2Hrs enna 2Hrs
mokadda uba krnne
Production Mana ban... shift basis thiyenne...
Nidi maranna epa wenne nadda
Ehema awlk naa bn... godaaakma thiyenne 12 hrs day 2i night 2i off 2i ohoma thamai roaster eka api hadala thiyene... stock count set unaama eka digata 48hrs withara idala stock balance karala enawa

නිදිමරනකොට උදේ 3-4ත වගේ එනවා පට්ට නිදිමතක්... එක නං හිටගෙන උනත් නිදාගන්න පුළුවන් බන්... ඒ වෙලාව පැන්නම ඉතින් තව පැය 22 වගේ ඉන්න පුළුවන්.. හොද නෑ බන් එහෙම ඉතින් නිදිමරන්න...![]()

ow bn 1 pahu una gmn hitan nidi![]()

ඒ වෙලාවට තේකක් ගෙන්නගෙන බොනවා.. කොහෙද එත් නිදිමතයි බන් 

mama nam wada karanne ud e8..6 wenakan...wada wadi dawas walata 8.9 ....and sataday th wda
Ehema awlk naa bn... godaaakma thiyenne 12 hrs day 2i night 2i off 2i ohoma thamai roaster eka api hadala thiyene... stock count set unaama eka digata 48hrs withara idala stock balance karala enawa