පැය 24 ජොබ් කරන උන්

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld

    නිදිමරනකොට උදේ 3-4ත වගේ එනවා පට්ට නිදිමතක්... එක නං හිටගෙන උනත් නිදාගන්න පුළුවන් බන්... ඒ වෙලාව පැන්නම ඉතින් තව පැය 22 වගේ ඉන්න පුළුවන්.. හොද නෑ බන් එහෙම ඉතින් නිදිමරන්න... :sorry::sorry:
     
    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    නිදිමරනකොට උදේ 3-4ත වගේ එනවා පට්ට නිදිමතක්... එක නං හිටගෙන උනත් නිදාගන්න පුළුවන් බන්... ඒ වෙලාව පැන්නම ඉතින් තව පැය 22 වගේ ඉන්න පුළුවන්.. හොද නෑ බන් එහෙම ඉතින් නිදිමරන්න... :sorry::sorry:

    ow bn 1 pahu una gmn hitan nidi :baffled: