පැය 8ක් නිදාගෙනත් නිදිමතයි බං.....

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,279
    47,141
    113
    කොලෙස්ට්‍රෝල් චෙක් කරගන්න කෝකටත්..මම අහල තියෙනව ඔහොම නිතරම නිදිමත ඵන්නේ කොලෙස්ට්‍රෝල් වැඩි වුනහමලු..
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,178
    1
    61,544
    113
    Mother Earth
    කලින් නම් උදේටත් ගැහුවා. දැන් නම් රෑ නින්දට පෙර පමනයි
    ඔන්න ඕක තමයි ප්‍රස්නේ. දවස් තුනක් එක දිගටම ගහන එක නතර කරපන්. පස්සේ උඹටම තේරෙයි. නොගහ හිටපු දවස් තුනේ කොච්චර active ද කියලා. 🤷‍♂️
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,178
    1
    61,544
    113
    Mother Earth
    අනික ඇඟ වේළුනාමත් නිතර ඔය ක්ලාන්ත ගතිය පණ නැති ගතිය එනවා. හොඳට වතුර බොන්න. නාන්න. පුවළුන් නම් ගඟක බැහැල ඉන්න.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,979
    40,867
    113
    තමන්ට දරාගන්න බැරි හිතේ අමාරුවක් තියෙනකොට හිත හැකිලෙනවා. හිතේ උද්යෝගීමත්කම නැති කරනවා. ඔහොම ජීවත් වෙන එකම කරුමයක් බන්. කරුමෙ 2029දි වත් ඉවර කරගන්න ඕනේ නම්, රනිල් මාත්තයව බලේට ගේන්න වැඩි වැඩියෙන් වැඩ කරපන්. @dilann වගේ ඈනුම් ඇර ඇර කොමෙන්ට්ස් දාලා මහන්සි වෙලා වැඩ කරපන්. වෙන විසඳුම් නෑ. බොට ඇති සීනියක් නෑ. ලේ පරීක්ෂන වලට බොරුවට සල්ලි වියදම් කරන්න එපා
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    මට ඉස්සර ඕක තිබ්බ ජරාව ගහන කාලේ. කොච්චර නිදා ගත්තත් මදි. දැන් නම් නින්ද පය 5ක් ගියත් ගැම්මට නැගිටිනවා. නිදි මතක් ඇත්තෙම නැ ඉස්සර වගේ. හවස නිදා ගන්නෙම නැ, නිදාගෙනත් නෑ,,
     
    • Like
    • Love
    Reactions: NRTG and MR.YOLO

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,770
    5,997
    113
    ඕකට බෙහෙතක් නම් තියෙනව

    කපුරුගහේ පොතු සහ කලපු බෙල්ලො, මීපැනි, ගම්මිරිස් ඕනෙ වෙනව.

    ප්‍රමානවල් සහ බෙහෙත හදාගන්න ඕනෙ විදිහ ඕනෙ නම් කියපන්. කියන්නම්.
     
    Last edited: