පැය 8ක් නිදාගෙනත් නිදිමතයි බං.....

MR.YOLO

Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    සමහර වෙලාවට ඇඟේ රස්නෙට / පරිසරේ රස්නෙට එහෙම වෙනවා බම්.

    මම ඇඟේ උෂ්ණ සීන් එකට සිංහල බෙහෙත් ගත්ත කාලයක් එහෙම කරලා මගේ ඇඟේ අධික උෂ්ණ ගතිය වගේ තිබ්බ සීන් එක අඩු කරගත්තා.

    සීනි / කොලෙස්ට්‍රොල් check කරගන්න නිකමට වගේ. රෑට කන එක කලින් වේලාසන කන්න බලන්න. නින්දට පෙර screen time එක අඩු කරන්න බලන්න, නින්දට පෙර පොඩියට සිංදුවක් වගේ දෙයක් අහන්න බලන්න, පුළුවන් නම් කැමති නම් භාවනා වගේ පොඩි සීන් එකක් කරලා බලන්න.

    (මම නිදිමත එනකන් 1-10 / 10-1 ට උඩ පහළට ගනිනවා හැමදාම වගේ එහෙම කරන්නේ mind එක focus කරගන්න ලේ වෙන්න, දවසේ විදිය බලලා භාවනා කරන එක කරනවා, දවස අවුල් නම් අනිවා භාවනා කරනවා හරියට නිදාගන්න)

    උදේට හිස්බඩ green tea එකක් වගේ බොන්න සෙට් කරගන්න බලන්න නැගිටපු ගමන් (මම කරන්නේ green tea bags තියනවා, flask එකක උණු වතුර දාල තියාගෙන එකෙන් හදාගෙන බොනවා නැගිටපු ගමන් හිස් බඩ)
     
    • Like
    Reactions: NRTG and Ysa Karu

    Daminduwa

    Well-known member
  • මම ඇඟේ උෂ්ණ සීන් එකට සිංහල බෙහෙත් ගත්ත කාලයක් එහෙම කරලා මගේ ඇඟේ අධික උෂ්ණ ගතිය වගේ තිබ්බ සීන් එක අඩු කරගත්තා.
    sinhala beheth kochchara kaalayak kalaada adu wenna?
     
    • Like
    Reactions: NRTG and MR.YOLO

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    sinhala beheth kochchara kaalayak kalaada adu wenna?
    මාස 6යි බම්, මාස තුනක් එක course එකක් කරලා බඩ ශුද්ධ කළා මාසයක්. පස්සේ දෙවනි බෙහෙත් course එක කළා අනිත් මාසේ.

    අනුරාධපුර අපේ පියා අඳුරන වෙද හාමුදුරු කෙනෙක් හරහා උන්නාන්සේ අල්ලලා දීපු වෙදෙක්ට කියලා බෙහෙත් ගෙන්න ගත්තේ.

    සුපිරියට අඩු උනා (රස්නේ සීන් එක තාම තියනවා හැබැයි අඩුයි) ඒ බෙහෙත් ගන්න අතරේ කන්න බොන්න විදි සහ ගන්න බොන්න දේවල් කියනවා ඒවා හොයාගෙන කන්න බොන්න ඕනි ඉතින්. (අපේ commitment එකත් ඕනි සිංහල බෙහෙත් වලට)
     

    Daminduwa

    Well-known member
  • මාස 6යි බම්, මාස තුනක් එක course එකක් කරලා බඩ ශුද්ධ කළා මාසයක්. පස්සේ දෙවනි බෙහෙත් course එක කළා අනිත් මාසේ.

    අනුරාධපුර අපේ පියා අඳුරන වෙද හාමුදුරු කෙනෙක් හරහා උන්නාන්සේ අල්ලලා දීපු වෙදෙක්ට කියලා බෙහෙත් ගෙන්න ගත්තේ.

    සුපිරියට අඩු උනා (රස්නේ සීන් එක තාම තියනවා හැබැයි අඩුයි) ඒ බෙහෙත් ගන්න අතරේ කන්න බොන්න විදි සහ ගන්න බොන්න දේවල් කියනවා ඒවා හොයාගෙන කන්න බොන්න ඕනි ඉතින්. (අපේ commitment එකත් ඕනි සිංහල බෙහෙත් වලට)
    sema wadi wunada oka karaddi?
     
    • Like
    Reactions: NRTG

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    sema wadi wunada oka karaddi?
    එහෙම අවුලක් උනේ නෑ සෙම ඇඟේ තිබ්බ ඒවා ගියා වගේ සීන් එකක් උනා

    බෙහෙත් course දෙකේම පටන් අරන් දෙවනි සතියේ සඳුදා දවසම උදේ ඉඳන් වමනේ ගියා බඩ ගියා හිටගෙන ඉන්නත් පන නෑ. හැබැයි පහුවෙනිදා අඟහරුවාදා පට්ටම fit කිසිම අමාරුවක් නෑ.
     
    • Like
    Reactions: NRTG and Daminduwa

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,672
    5,861
    113
    කලින් නම් උදේටත් ගැහුවා. දැන් නම් රෑ නින්දට පෙර පමනයි

    නින්දට පෙර ගසන එකත් කොහොමත් හොද නෑ. නින්දට බාදා වෙන්න පුලුවන්. හවස 6 න් පස්සෙ ගසන එක නිදාගැනීමට බාදා වෙනව. පාට්නර් එක්ක කරන එක අව්ලක් නෑ රෑට උනත්. ඒ දෙක දෙකක්.
     
    • Like
    Reactions: NRTG

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,117
    27,547
    113
    තමන්ට දරාගන්න බැරි හිතේ අමාරුවක් තියෙනකොට හිත හැකිලෙනවා. හිතේ උද්යෝගීමත්කම නැති කරනවා. ඔහොම ජීවත් වෙන එකම කරුමයක් බන්. කරුමෙ 2029දි වත් ඉවර කරගන්න ඕනේ නම්, රනිල් මාත්තයව බලේට ගේන්න වැඩි වැඩියෙන් වැඩ කරපන්. @dilann වගේ ඈනුම් ඇර ඇර කොමෙන්ට්ස් දාලා මහන්සි වෙලා වැඩ කරපන්. වෙන විසඳුම් නෑ. බොට ඇති සීනියක් නෑ. ලේ පරීක්ෂන වලට බොරුවට සල්ලි වියදම් කරන්න එපා

    👇මෙන්න පස්සේ දොරෙන් ඇවිල්ලා වාහන ප'මිට් ඉල්ලපු සජබායියෝ බනිනවා සිලින්ඩර් මුත්තට 🥴🥴🥴
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,367
    113
    Colombo, Sri Lanka
    මේ දවස්වල තියන රස්නේ හින්දා ඇඟට පුදුම අපහසු තාවයක් දැනෙනවා