පැය 6ක් විතර නිදාගන්නවා සතියට එක පාරක් විතර.
අනිත් හැම දවසෙම පැය 4ක් තමයි උපරිම
ඒ කියන්නේ රෑ 3 ට නිදියගෙන උදේ 10 ට ඇහැරෙන එකත් හොඳ නැද්ද? ඒක shape ද? ඇයි පැය 6 කට වඩා වැඩිනේ?
meka hoda nda bn sirawatama![]()
කින්ඩල් එක කොයි තරම් එක දිගට කියෙවුවත් අවුලක් නැහැ. ඇස් වලට කිසිම අමාරුවක් නැහැ, සාමාන්‍ය පොතක් කියවනවා වගේම තමයි
මම සාමාන්යෙන් සෙනසුරාද ඉරිදා වගේ එක දිගට පැය 4ට වඩා කියවනවා එහෙම අමාරුවක් දැනිලා නැහැ
මගේ ලග තියෙන්නෙ පේපර්වයිට් එකක්, ඒකෙ බැක්ලයිට් එක ගොඩක්ම අඩු කරලා (6ට වගේ දාල) කියවන්නෙ
දැන් නිදාගන්නෙ 11.40 - 6.40. ෆෝන් එකට බෙඩ් ටයිම් එක විදියට මේ ටයිම් එක සෙට් කරලා තියෙන්නෙ, එතකොට ගානට රෑට නිදාගන්න ටයිම් එක රිමයින්ඩ් කරනවා, උදේට ඔටෝම එලාම් එක වදිනවා ඒකෙන්ම

Man nam paya 8 k 9 k adinawa
Office yanne parakku wela hamadama aulak na

Monawa kalath hariyatama 5hrs - 5.30hrs walin nagetanawamai. But eetapasse aye nidaganna puluwan - ehema awulak nadd?
පැය 6-7 නිදාගන්න කියන එවුන්ම තමයෝ. අපෝ උබ 8 ඉඳලා නිදි ද? කොල්ලෙක් නේද? ගාන්නේ![]()

මචන් මටත් ඔහොම කරන්න පුලුවන් සින් එකක් තිවුනා
පහුගිය අවුරුදු 3 විතරම මම එහෙම කරා සෙනසුරාද ඉරිදා විතරක් පැය 6ක් 7ක් නිදා ගත්තෙ, අනෙක් හැමදාම පැය 4යි
2.45 - 3 ට නිදාගෙන 6.45 - 7 ට ඇහරුනේ. කරන වැඩකුත් නැහැ ඉන්ටනෙට් යූටියුබ් ටීවී සීරිස් බලන එක තමයි ඇහැරගෙන ඉදන් කරේ
මමත් අනෙක් එවුන්ට පොර ටෝක් දිදී හිටියෙ මමත් අර පැය 4ක් නිදාගෙන පැය 20ක් අවදියෙන් ඉන්න පුලුවන් 1%ද කොහද එකෙක් කියලා. මට දැනනෙ කිසිම වෙනකසක් නැහැ දවල් දවසෙ නිදිමතක් එන්නෙත් නැහැ.
පස්සෙ තමයි සීන් එක තේරුනේ, මම කැම්පස් සහ මුල් ජොබ් කරපු කාලෙ එහෙම මගේ කෝඩින් ස්කිල්ස් එහෙම පට්ටම තැනක තිවුනා
ඒ කාලෙ ජොබ් වල මාස දෙකෙන් වගේ පර්මනන්ට් කරේ. ඒ තරම් සිරාවට කෝඩි කරන්න ප්‍රෝගැමින් සීන් පට්ටම ක්‍රියේටිව් විදියට විසදන්න එහෙම ඒ කාලෙ ගේමක් නැහැ
හැබැයි පහු වෙන්න පහු වෙන්න ඒ ගතිය මගෙන් අඩුවෙලා යන සීන් එකක් තේරුනා
මම හිතුවෙ වයසත් එක්ක වෙන දෙයක් කියලා. මුල් කාලෙ මම පට්ටම විදියට පොත් කියෙවුවා පහු වෙන්න පහු වෙන්න එක දිගට කියවන්න කන්සනරේට් කරගන්න හෙනම අමාරු ගතියක් දැනුනා පොත් කියවන එක නැත්තටම නැති උනා. මම හිතුවෙ මේක වෙන්න ඔෆිස් එකේ ස්ට්‍රෙස් එක නිසා
පස්සෙ දවසක අපේ සෙට් එකත් එක්ක කතා කරනකොට ඔය කතාවක් ඇදිලා ඇවිත් එකෙක් කිවුවා ඔය උඹ නිදා ගන්න එක අඩු නිසා පුලුවන් නම් පැය 7ක් 8ක් එක දිගට නිදාගනින්. එතකොට ඔය පොත් කියවද්දි කන්සනරේට් කරගන්න බැරි සීන් ෙක හරියනවා කියලා
පස්සෙ මමත් නිකමට ඒක කරලා බැලුවා මුලදි මට එහෙම වෙනසක් තේරුනේ නැහැ. පොතක් ගත්තා කියවන්න කියලා ඒක කියවන වැඩේ හරි ගියෙත් නැහැ (ගනිපු පොතේ නම අගතා ක්‍රිස්ටිගෙ පොතක පරිවර්තනයක් ගුවනේ සිටි මාරයා කියලා). හැබැයි අර සතියක් විතර පැය 8ක් විතර නිදා ගනිපු නිසා මට කලින්ට වඩා වේලාසන නිදිමත වෙන්න ගත්තා. ඒක නිසා නොදැනීම වගේ මාස 2ක් විතර ටිකක් වැඩිපුර නිදාගත්තා. පස්සෙ මම නිකමට අර ගනිපු පොත කියවන්න ගත්තා ඒ සැරේ කිසි අවුලක් නැතිව දවස් එක හමාරෙන් වගේ එක දිගට පොත කියවලා ඉවර කරා
දැන් ආපහු අර කෝඩින් ස්කිල් සීන් එක එහෙමත් මුල් තත්වෙට එන ගතියක් තියනවා.
දැන් හරියටම පැය 7ක් නිදා ගන්නවා, මොන හේතුව තිවුනත්
කියවන සීන් එකත් හරි, කින්ඩල් එකක් ගත්තා ෆ්‍රී ටයිම් හැම එකේම දැන් කරන්නෙ කියවන එකත තමයි
ඕන්න ඕකයි සීන් එක