පැය6කට වඩා නිදා නොගත්තම වෙන කෙලිය සහ විසදු&#35

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඒ කියන්නේ රෑ 3 ට නිදියගෙන උදේ 10 ට ඇහැරෙන එකත් හොඳ නැද්ද? ඒක shape ද? ඇයි පැය 6 කට වඩා වැඩිනේ?

    meka hoda nda bn sirawatama :eek::eek:

    අවේලාව නිදාගත්තම බඩ එනවා හෝ ගාල..
    අනික එහෙම අවදි උනාම මූසල ගතිය එන්නෙ නැද්ද ම්චං ?
    උබ ඒ කාලේ ඉදන්ම පුරුදු ඔහොම නම් අවුල නැතුව ඇති නමුත් මචං විද්‍යාත්මකව හොයාගත්ත දෙයක් තියනවා.. ඒ දෙවල් වලට අනුව 12ට කලින් නිදාගන්නව නම් ඇගට ගුණයි.. මේ බලන්න මනුස්සයෙක්ගෙ ක්ලොක්1... මේවා මිනිහගේ ජාන වලට බැහැපු පුරුදු.. පැටර්න්1 අවුල් උනාම 40පැන්න ගමන් ලෙඩවල් තමයි

    biological_clock_human-e1415023903204.jpg
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    කින්ඩල් එක කොයි තරම් එක දිගට කියෙවුවත් අවුලක් නැහැ. ඇස් වලට කිසිම අමාරුවක් නැහැ, සාමාන්‍ය පොතක් කියවනවා වගේම තමයි
    මම සාමාන්‍යෙන් සෙනසුරාද ඉරිදා වගේ එක දිගට පැය 4ට වඩා කියවනවා එහෙම අමාරුවක් දැනිලා නැහැ
    මගේ ලග තියෙන්නෙ පේපර්වයිට් එකක්, ඒකෙ බැක්ලයිට් එක ගොඩක්ම අඩු කරලා (6ට වගේ දාල) කියවන්නෙ

    දැන් නිදාගන්නෙ 11.40 - 6.40. ෆෝන් එකට බෙඩ් ටයිම් එක විදියට මේ ටයිම් එක සෙට් කරලා තියෙන්නෙ, එතකොට ගානට රෑට නිදාගන්න ටයිම් එක රිමයින්ඩ් කරනවා, උදේට ඔටෝම එලාම් එක වදිනවා ඒකෙන්ම

    සුපිරි..
    :):):)
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    Man nam paya 8 k 9 k adinawa
    Office yanne parakku wela hamadama aulak na

    :):):)
    සමහරු ඉන්නවා නිදාගන්නවා මෙලොව නැතුවා.. පැය 10,12 නිදාගන්න අයත් ඉන්නවා.. වැඩි පුර නිදා ගත්තම වෙන වෙන ලෙඩවල් හැදෙන්නේ... විශේශයෙන් වයසට ගියාම නින්ද නොයන රොඅග ඇති වෙනවා...

    දවසට පැය අට තමා හොදම... දවසෙන් 3න් පංගුවක්...
     
    Last edited:

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    Monawa kalath hariyatama 5hrs - 5.30hrs walin nagetanawamai. But eetapasse aye nidaganna puluwan - ehema awulak nadd?

    ඒක කමක් නෑ මචං...
    හැබැයි උදේ 2ට ගැඹුරු නින්දෙ ඉන්න ඕන..
     
    Last edited:

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    පැය 6-7 නිදාගන්න කියන එවුන්ම තමයෝ. අපෝ උබ 8 ඉඳලා නිදි ද? කොල්ලෙක් නේද? ගාන්නේ :rofl::rofl:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මචන් මටත් ඔහොම කරන්න පුලුවන් සින් එකක් තිවුනා
    පහුගිය අවුරුදු 3 විතරම මම එහෙම කරා සෙනසුරාද ඉරිදා විතරක් පැය 6ක් 7ක් නිදා ගත්තෙ, අනෙක් හැමදාම පැය 4යි
    2.45 - 3 ට නිදාගෙන 6.45 - 7 ට ඇහරුනේ. කරන වැඩකුත් නැහැ ඉන්ටනෙට් යූටියුබ් ටීවී සීරිස් බලන එක තමයි ඇහැරගෙන ඉදන් කරේ
    මමත් අනෙක් එවුන්ට පොර ටෝක් දිදී හිටියෙ මමත් අර පැය 4ක් නිදාගෙන පැය 20ක් අවදියෙන් ඉන්න පුලුවන් 1%ද කොහද එකෙක් කියලා. මට දැනනෙ කිසිම වෙනකසක් නැහැ දවල් දවසෙ නිදිමතක් එන්නෙත් නැහැ.

    පස්සෙ තමයි සීන් එක තේරුනේ, මම කැම්පස් සහ මුල් ජොබ් කරපු කාලෙ එහෙම මගේ කෝඩින් ස්කිල්ස් එහෙම පට්ටම තැනක තිවුනා
    ඒ කාලෙ ජොබ් වල මාස දෙකෙන් වගේ පර්මනන්ට් කරේ. ඒ තරම් සිරාවට කෝඩි කරන්න ප්‍රෝගැමින් සීන් පට්ටම ක්‍රියේටිව් විදියට විසදන්න එහෙම ඒ කාලෙ ගේමක් නැහැ

    හැබැයි පහු වෙන්න පහු වෙන්න ඒ ගතිය මගෙන් අඩුවෙලා යන සීන් එකක් තේරුනා
    මම හිතුවෙ වයසත් එක්ක වෙන දෙයක් කියලා. මුල් කාලෙ මම පට්ටම විදියට පොත් කියෙවුවා පහු වෙන්න පහු වෙන්න එක දිගට කියවන්න කන්සනරේට් කරගන්න හෙනම අමාරු ගතියක් දැනුනා පොත් කියවන එක නැත්තටම නැති උනා. මම හිතුවෙ මේක වෙන්න ඔෆිස් එකේ ස්ට්‍රෙස් එක නිසා

    පස්සෙ දවසක අපේ සෙට් එකත් එක්ක කතා කරනකොට ඔය කතාවක් ඇදිලා ඇවිත් එකෙක් කිවුවා ඔය උඹ නිදා ගන්න එක අඩු නිසා පුලුවන් නම් පැය 7ක් 8ක් එක දිගට නිදාගනින්. එතකොට ඔය පොත් කියවද්දි කන්සනරේට් කරගන්න බැරි සීන් ෙක හරියනවා කියලා
    පස්සෙ මමත් නිකමට ඒක කරලා බැලුවා මුලදි මට එහෙම වෙනසක් තේරුනේ නැහැ. පොතක් ගත්තා කියවන්න කියලා ඒක කියවන වැඩේ හරි ගියෙත් නැහැ (ගනිපු පොතේ නම අගතා ක්‍රිස්ටිගෙ පොතක පරිවර්තනයක් ගුවනේ සිටි මාරයා කියලා). හැබැයි අර සතියක් විතර පැය 8ක් විතර නිදා ගනිපු නිසා මට කලින්ට වඩා වේලාසන නිදිමත වෙන්න ගත්තා. ඒක නිසා නොදැනීම වගේ මාස 2ක් විතර ටිකක් වැඩිපුර නිදාගත්තා. පස්සෙ මම නිකමට අර ගනිපු පොත කියවන්න ගත්තා ඒ සැරේ කිසි අවුලක් නැතිව දවස් එක හමාරෙන් වගේ එක දිගට පොත කියවලා ඉවර කරා

    දැන් ආපහු අර කෝඩින් ස්කිල් සීන් එක එහෙමත් මුල් තත්වෙට එන ගතියක් තියනවා.
    දැන් හරියටම පැය 7ක් නිදා ගන්නවා, මොන හේතුව තිවුනත්
    කියවන සීන් එකත් හරි, කින්ඩල් එකක් ගත්තා ෆ්‍රී ටයිම් හැම එකේම දැන් කරන්නෙ කියවන එකත තමයි
    ඕන්න ඕකයි සීන් එක

    You inspired me :cool:
    Try to be you
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737

    Me seen eka matah tiyenawa ban. Ekale liyapu code dakkama dan hitanna baa mama liyapuwada kiyala.