පැරණි පිටකොටුවේ කාපිරි මුඩුක්කුවේ පුරාවත

NRTG

Well-known member
  • Oct 19, 2019
    41,177
    198,761
    113
    Colombo, Sri Lanka
    සුපිරි නූල...👍👍

    ඔය රෙජී අයිය කියන්නෙ රෙජිනෝල්ඩ් මෙන්ඩිස්...
    එයා තමයි දැන් හොඳ දක්ශ නළුවෙක් වෙලා ඉන්න, ලක්ශ්මන් මෙන්ඩිස්ගෙ තාත්ත....

    කාපෙරි මුඩුක්කුවට එන්ට්‍රන්ස් තිබිල තියෙනව කොටුවෙ මල්වත්ත රෝඩ් එකෙන්...
    මල්වත්ත රෝඩ් එක පැත්තට ඉස්සර ආහාර දෙපාර්තමේන්තුවෙ ගබඩාවෙ ගේට්ටුවක් තිබිල තියෙනව.... දැන් චාමස් කාර් පාක් එක තමයි ඉස්සර ෆුඩ් ඩිපාට්මන්ට් එක...

    කාපෙරි මුඩුක්කුවෙ ඉන්න කොල්ලො ඔය ඩිපාට්මන්ට් එකේ උන් එක්ක හරි හිතවත්...
    මුන් පිට්පොකට් ගහල, හොරකම් කරල කෙලින්ම දුවන්නෙ ගබඩාව ඇතුලට... පස්සෙන් එලවගෙන යන උන්ව ගබඩාවෙ සිකියුරිටි එකෙන් ඇතුලට ගන්නෙ නෑ... අරූ ඉතිං මේ පැත්තෙ ගේට් එකෙන් ඇතුලට ඇවිල්ල අනික් පැත්තෙ ගේට් එකෙන් එළියට එනව....😅
    තැන්ක්ස් මචෝ. තවත් වටිනා තොරතුරක් :love2: 👌
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,164
    3
    118,936
    113
    Gampaha
    තැන්ක්ස් මචෝ. තවත් වටිනා තොරතුරක් :love2: 👌
    රෙජිනෝල්ඩ් මෙන්ඩිස් ගැන කියනවනං මිනිහ ගැන චිත්‍රපටියක් උනත් හදන්න පුලුවන් චරිතයක්...

    ලංකා සමසමාජ පක්ශෙ හොඳ සාමාජිකයෙක්... එයාගෙ එක අතක් මැණික්කටුව ලඟින් නෑ...
    හේතුව, ලංකා සමසමාජ පක්ශෙන් සංවිධානය කරපු රැලියකදි, එන්.එම්.පෙරේරව ඉලක්ක කරල එල්ල කරපු බෝම්බයකට රෙජී අයිය අත දාල තියෙනව... ඒ සිද්දියෙන් පස්සෙ එයාගෙ එක අතක් නැහැ...

    මේ ඉන්නෙ රෙජිනෝල්ඩ් මෙන්ඩිස්... නම සර්ච් කරාම හම්බවුන පිංතූරයක් මේක... ලක්ශ්මන් මෙන්ඩිස්ගෙ කපාපු පලුව...

    @Kalegana
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    සුපිරි මචන්. ඔය කාපිරි ඉස්සර ලනක්වේ ගොඩ පළාත් වල ඉඳල තියනව. ඒ ය ගොඩ දෙනෙක් නිකන්ම සමාජෙට මික්ස් වෙලා ගහින් මුල් හොයා ගන්න නැ ඒ අයගේ. ඔය එක රණචුවක් වගේ මේ ය හිටපු නිසා තමයි මෙහෙම බේරිලා ඉන්නේ මේ අය.
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,785
    113
    හෙල බිමේ
    සුපිරි මචන්. ඔය කාපිරි ඉස්සර ලනක්වේ ගොඩ පළාත් වල ඉඳල තියනව. ඒ ය ගොඩ දෙනෙක් නිකන්ම සමාජෙට මික්ස් වෙලා ගහින් මුල් හොයා ගන්න නැ ඒ අයගේ. ඔය එක රණචුවක් වගේ මේ ය හිටපු නිසා තමයි මෙහෙම බේරිලා ඉන්නේ මේ අය.
    නියම සිංහල ජාන වලට වෙච්ච දෙයක්.. මෙහෙම ඔක්කොම කලවම් වෙලා යන්න ඇති
    1505 ට කලින් හිටපු සිංහල උන් කොහොම ඉන්න ඇති ද?

    මම දන්න අංකල් කෙනෙක් ඉන්නවා මිනිහගේ සීයා india වලින් ආපු වතු දෙමළ.. දැන් ඉතින් සිංහල හම පොරොව ගෙන ඉන්නවා..
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    නියම සිංහල ජාන වලට වෙච්ච දෙයක්.. මෙහෙම ඔක්කොම කලවම් වෙලා යන්න ඇති
    1505 ට කලින් හිටපු සිංහල උන් කොහොම ඉන්න ඇති ද?

    මම දන්න අංකල් කෙනෙක් ඉන්නවා මිනිහගේ සීයා india වලින් ආපු වතු දෙමළ.. දැන් ඉතින් සිංහල හම පොරොව ගෙන ඉන්නවා..
    ඔව් මචන්. මමත් හිතන්නේ ගොඩක් අය මේ වගේ කවලම් වෙන්න ඕන.
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,797
    9,183
    113
    නියම සිංහල ජාන වලට වෙච්ච දෙයක්.. මෙහෙම ඔක්කොම කලවම් වෙලා යන්න ඇති
    1505 ට කලින් හිටපු සිංහල උන් කොහොම ඉන්න ඇති ද?

    මම දන්න අංකල් කෙනෙක් ඉන්නවා මිනිහගේ සීයා india වලින් ආපු වතු දෙමළ.. දැන් ඉතින් සිංහල හම පොරොව ගෙන ඉන්නවා..

    නියම සිංහල ජාන කියන්නෙ...මොකක්ද හැප්ලොකාන්ඩය?
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,785
    113
    හෙල බිමේ
    නියම සිංහල ජාන කියන්නෙ...මොකක්ද හැප්ලොකාන්ඩය?
    දැන් හොයා ගන්න නෑ බ්‍රෝ.. ගොඩක් ඒව පෘතුගීසි, ඉංග්‍රීසි, ලන්දේසි, දෙමල, වගේ ඒව එක්ක ගොඩක් mix උනා..
    ඒ කාලේ හැටි ටිකක් හරි හොයා ගන්න ඕනේ නම් ඉබන් බතුතා ලියපු දේශාටන වාර්තා වල ලංකාවට ආපු කොටස බලන්න ඕන.. ලංකාවේ නම් නෑ මං හිතන්නේ...
    ඒත් ඉතින් බං ජාන ගැන විස්තර හොයාගන්න නෑ .. ඒ කාලේ නියම සිංහල ලංකාව ගැන idea එකක් ගන්න පුළුවන්.. ආක්‍රමණ ආවට පස්සේ ඒව ඔක්කෝටම කෙල උනා..

    FB_IMG_1641783308365.jpg

    මේ පොත හොයා ගත්තා නම් විස්තර ටිකක් දැන ගන්න තිබුණා