පැරණි මුදල් නෝට්ටු

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මූටම දීපන්.ඌ වැඩිපුර රුපියල් 9/= ක් දෙනවා කියනවනේ.:P:P:P
    :rofl::rofl:
    Apoo owwa vikunanna epaa ban. Man gaawa hena set ekak thiyenawa. 1 Rs Kolayak thiyenawa e gode
    මේවා ටික කාට හරි දීලා දාන්න ඕන බන් තියාගන්න තැනක් නෑ නිකන් ඉරිලා යනවා ..හෙට කාට හරි පොස්ට් කරලා දානවා
     

    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    parana salli kannada ban . ooon parana muddaranam watinawa. salliwalath rejina inna kasi watinawa man hitanne. ownam ithin nikan thama denda wenne :p
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    පරණ රත්තරන් කෑලි තියේද...
    හත්පරණ කෑලි හැලෙන ඒවා ටිකක් ගන්නම්...
    රුපියල් දෙතුන් සීයට පට්ට වාසියි බොට
     
    Sep 4, 2015
    3,212
    269
    0
    රැජිණ යින්න දෙකේ කාෂි තියේද මාතියා? පොල්ගහ තියෙන රුපියල් කාෂිත් ගනවා.