උඹ සතුව තියෙන හෝ පරම්පරාවෙන් උරුම උණ පැරණි ම භාණ්ඩය හෝ භාණ්ඩ මොනවද
Last edited:
අඩේ...මුත්තගෙ සොට්ගන් එකේ පිංතූරයක් දාපංකෝ මචෝ!!!1883-1890 වගෙ කාසි
1911 මුත්තගෙ සොට් ගන් එක
1950 මුත්තගෙ මේසෙ
උන්දැගෙ දැලිපිහිය, වියන් ඇද - වර්ශය නොදනී

අඩේ...මුත්තගෙ සොට්ගන් එකේ පිංතූරයක් දාපංකෝ මචෝ!!!![]()
![]()
![]()
මුත්ත හොල්මන් කරන්නෙ එහෙම නෑනෙමහ ගෙදර තියෙන්නෙ බන්, ගිය වෙලවක තමා ගන්න වෙන්නෙ
Wembley & Scott company , UK ekak
ඉක්මනටම ගෙදර යන්න ලැබේවා!!!! ඒස්වාහ්ං පුහ්ං!!!මහ ගෙදර තියෙන්නෙ බන්, ගිය වෙලවක තමා ගන්න වෙන්නෙ
Wembley & Scott company , UK ekak
ඔයත් දැන් මුත්තෙක්නෙ මහත්තයො. වයස අවුරුදු 94 ක් වෙනවා නේද දැන්?1883-1890 වගෙ කාසි
1911 මුත්තගෙ සොට් ගන් එක
1950 මුත්තගෙ මේසෙ
උන්දැගෙ දැලිපිහිය, වියන් ඇද - වර්ශය නොදනී

මෙතුමාගේත් මුත්තා කියන්නේ ඉතින් වයස හිතා ගන්න පුළුවන්නේ. පණ්ඩුකාභය රජ සමයේ පොරක් වෙන්න ඕනේ මුත්තා ....ඔයත් දැන් මුත්තෙක්නෙ මහත්තයො. වයස අවුරුදු 94 ක් වෙනවා නේද දැන්?![]()
අඩේ...මුත්තගෙ සොට්ගන් එකේ පිංතූරයක් දාපංකෝ මචෝ!!!![]()
![]()
![]()
1911 මුත්තගෙ සොට් ගන් එක
diesel da? padinawada?
diesel - ලක්ෂ 8 ක් වියදම් කරල මින්ට් කන්ඩිෂන් ඒකට හදල තියෙන්නෙ. පදින්න ලෝබයි. පට්ට සැප පහසුයි ඩීසල් 14 ක් විතර කරනවා. සිලින්ඩර් 5diesel da? padinawada?
haduwata passe kochchra kalayak wage ohomma tiyeda condition eka?diesel - ලක්ෂ 8 ක් වියදම් කරල මින්ට් කන්ඩිෂන් ඒකට හදල තියෙන්නෙ. පදින්න ලෝබයි. පට්ට සැප පහසුයි ඩීසල් 14 ක් විතර කරනවා. සිලින්ඩර් 5
ආයෙ බය නැතුව අවුරුදු 15 ක් 20 ක් වත් තියෙයි. ඒන්ජිම නම් යකෙක්. ඒන්ජිමට ඉලට්රෛානික් කිසි දෙයක් නෑ. හැම දේම මැනුවල්, වැකුම් වලින් වැඩ කරන්නෙ. සිලින්ඩර් පහෙන් 4ක් ම නැතිව ගියත් අන්තිම සිලින්ඩරෙන් දුවන සයිස් භාණ්ඩයක්.haduwata passe kochchra kalayak wage ohomma tiyeda condition eka?