පැරණි ම භාණ්ඩය

b.tharindar

Well-known member
  • Feb 21, 2013
    625
    1,123
    93
    1883-1890 වගෙ කාසි
    1911 මුත්තගෙ සොට් ගන් එක
    1950 මුත්තගෙ මේසෙ
    උන්දැගෙ දැලිපිහිය, වියන් ඇද - වර්ශය නොදනී
    අඩේ...මුත්තගෙ සොට්ගන් එකේ පිංතූරයක් දාපංකෝ මචෝ!!! :love: :love: :love:
     

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,671
    6,440
    113
    Mercedes bens W123

    1661352648865.png
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,931
    113
    1883-1890 වගෙ කාසි
    1911 මුත්තගෙ සොට් ගන් එක
    1950 මුත්තගෙ මේසෙ
    උන්දැගෙ දැලිපිහිය, වියන් ඇද - වර්ශය නොදනී
    ඔයත් දැන් මුත්තෙක්නෙ මහත්තයො. වයස අවුරුදු 94 ක් වෙනවා නේද දැන්? :dull:
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    ඔයත් දැන් මුත්තෙක්නෙ මහත්තයො. වයස අවුරුදු 94 ක් වෙනවා නේද දැන්? :dull:
    මෙතුමාගේත් මුත්තා කියන්නේ ඉතින් වයස හිතා ගන්න පුළුවන්නේ. පණ්ඩුකාභය රජ සමයේ පොරක් වෙන්න ඕනේ මුත්තා ....😜
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,813
    39,758
    113
    Homagama
    1911 මුත්තගෙ සොට් ගන් එක

    ෆෝමලීන් වලද දාලා තියෙන්නේ. දැන් හැකිලිලා කලු වෙලත් ඇති නේද?
    මොනා වුනත් එක හිතේ ආච්චි.
    දැන් ඔහොම ගෑනු හොයන්න අමාරුයි
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    සීයගේ සිංහල සාහිත්‍ය පොත් (1920s- 1940s)
    ජපන් radio, බට්ටා ඔරලෝසුව (1950s)

    එච්චර බඩු නෑ, පරම්පාරවම එකතැනක ඉදලා නෑ, හුගක් ගෙවල් දැන් hauntedලු
     

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,671
    6,440
    113
    diesel da? padinawada?
    diesel - ලක්ෂ 8 ක් වියදම් කරල මින්ට් කන්ඩිෂන් ඒකට හදල තියෙන්නෙ. පදින්න ලෝබයි. පට්ට සැප පහසුයි ඩීසල් 14 ක් විතර කරනවා. සිලින්ඩර් 5
     

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    diesel - ලක්ෂ 8 ක් වියදම් කරල මින්ට් කන්ඩිෂන් ඒකට හදල තියෙන්නෙ. පදින්න ලෝබයි. පට්ට සැප පහසුයි ඩීසල් 14 ක් විතර කරනවා. සිලින්ඩර් 5
    haduwata passe kochchra kalayak wage ohomma tiyeda condition eka?
     

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,671
    6,440
    113
    haduwata passe kochchra kalayak wage ohomma tiyeda condition eka?
    ආයෙ බය නැතුව අවුරුදු 15 ක් 20 ක් වත් තියෙයි. ඒන්ජිම නම් යකෙක්. ඒන්ජිමට ඉලට්‍රෛානික් කිසි දෙයක් නෑ. හැම දේම මැනුවල්, වැකුම් වලින් වැඩ කරන්නෙ. සිලින්ඩර් පහෙන් 4ක් ම නැතිව ගියත් අන්තිම සිලින්ඩරෙන් දුවන සයිස් භාණ්ඩයක්.