පැරණි සටන් ශිල්ප

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
Guys i added more details..

චීනඩි aka "කුපාඩි සෙල්ලම"

චීනඩි සටන්කලාව චීනයේන් පැමිණි බව සමහරුන් පැවසුවත් චීනඩි සඳහා අංගම්කලාවේ ශිල්පක්‍රමද මිශ්‍රවීමක් දක්නටඇත බොහෝ චීනඩි ගුරුවරුන් පවසන්නේ මෙය ඉන්දියානු මලයාළම් සටන්කලාවක් බවය මලයාළී භාෂාවට අනුව “චී” යනුවෙන් ශරීරයේ මර්මස්ථානයන්ද (නිල) “අඩි” යනුවෙන් පහරදීමද සඳහන්වේ ඒ අනුව චීනඩි යනු ශරීරයේ මර්මස්ථානයන් කරනා පහරදීම ලෙස අර්ථදැක්විය හැකිය මෙය භයානක සටන්ශාස්ත්‍රයකි එමෙන්ම එක පහරකින් හෝ දෙකකින් ප්‍රතිවාදියා බිමදැමීම මෙහි ඇති තවත් විශේෂ ලක්ෂණයක්වේ 1971 පසු පිස්තෝල චන්ඩි බිහිවීමට පෙර සිටි අතින්පයින් ගහගැනීමට හැකි face to face චන්ඩි බොහෝවිට චිනඩී කාරයෝ වූහ එමනිසා පැරණ්නන් විසින් කුපාඩීන් ගේ සෙල්ලම කුපාඩි සෙල්ලම ලෙසද මෙය හැඳින්වූහ
චීනඩි සටන්කලාව ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදා දැක්විය හැකිය ඵනම් අඩි හා පුඩි වශයෙනි ඵනම් “පහරදීම් හා වැලකීම්" (offense and defense) අඩි වශයෙනුත් තම ශරීරාංග උපයෝගී කොටගෙන ප්‍රතිවාදියා තම ග්‍රහනයට ගැනීම,අඩපන කිරීම හෝ මරණයට පත්කිරීම (locks & grips) පුඩි වශයෙනුත්ය. තවද චීනඩි ශාස්ත්‍රය උගන්වන ගැරුවරුන් "වෛතියාර්" යන නමිනුත් චීනඩි ශාස්ත්‍රය පුහුණු වූ ස්ථානය "චීනඩි කොටුව" නමිනුත් හඳුන්වනු ලබයි

මෙම ශාස්ත්‍රයේ දක්ෂයන් තෝරා ගැනීමට කාලයෙන් කාලයට මෙම ශාස්ත්‍රය උගන්වන ගුරුවරුන් විසින් එක්තැනකට එකතුවී තමන් ගේ සහ තම ගෝලයන් ගේ දස්කම් දැක්වීම සිදුකරයි මෙය "ගෝදාවක් දැමීම" යනුවෙන් හඳුන්වයි මෙහිදී චීනඩි මෝලමේ තාලයට තමන් ගේ හරඹ දැක්වීම සිදුකලයුතුය. මෙහිදී අතින් පයින් සහ ආයුධ වලින් ගැටීමද සිදුවේ. අග්‍රාමාත්‍යය ජෝන් කොතලාවල මියයාමට පෙර රත්මලාන කඳවල වලව්වේ සෑම වසරකට වරක්ම විශාල ගෝදාවක් පවත්වනු ලැබුනි.මෙහිදී දක්ෂයන් සඳහා වටිනා ත්‍යාග සහ මුදල් ත්‍යාග ලබාදුන් බව සඳහන්ය.

අග්‍රාමාත්‍යය ජෝන් කොතලාවල හා රොබට් ගුණවර්ධන චීනඩි ශාස්ත්‍රයේ දකෂයන් ලෙස දැක්වේ එමෙන්ම හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මැතිතුමාද තරුණ කාලයේ කෙසෙල්වත්තේ සයිමන් නැමැති චීනඩි ගුරුවරයාගෙන් මෙම ශාස්ත්‍රය හදාරා ඇත

වෙලාව ලැබෙන විදිහට තව විස්තර ටික ටික දාන්නම් :) :) :)
නියමයි
 
Sep 12, 2011
884
120
0
මචන් රිටිගල ජයසේන කියන්නේ දස මහයෝදයෙක් නෙමෙයි නේද?

ඔව්! මට වැරදිලා! එයා යක්ෂ සේනාව මෙහෙයවූ යක්ෂ සේනාධිපතියෙක්.
 
rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
මහ නිළමේ;11658068 said:
ඔව්! මට වැරදිලා! එයා යක්ෂ සේනාව මෙහෙයවූ යක්ෂ සේනාධිපතියෙක්.
:):):)
 
T h u s h

Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    අංගම් සටන් කලාව නිර්මණය කලේ අංගම්මන සුමන කියලා කෙනෙක් නේද? :yes:
     
    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    නියමයි
    බොහොම අගෙයි බ්‍රෝ
    අපි වගේම ඔබත් මෙවැනි කලාශිල්පයක් ගැන උනන්දුවෙන එකක්
    ගැන :yes:
    11.gif
     
    ruwche

    Member
    Dec 19, 2011
    309
    48
    0
    [FONT=&quot]අංගම්පොර යනු[/FONT][FONT=&quot] : [/FONT][FONT=&quot]මහාචාර්ය ශිරාන් දැරැණියගල ගේ [/FONT][FONT=&quot][/FONT][FONT=&quot]සිංහලයේ ත්‍රාසජනක ක්‍රීඩා[/FONT][FONT=&quot][/FONT][FONT=&quot]ග්‍රන්ථයට අනුව [/FONT][FONT=&quot][/FONT][FONT=&quot]අංග[/FONT][FONT=&quot]”(body)[/FONT][FONT=&quot] යනු ශරීරය හා [/FONT][FONT=&quot][/FONT][FONT=&quot]පොර[/FONT][FONT=&quot]”(combat)[/FONT][FONT=&quot] යනුවෙන් සටන අර්ථ ගැන්වෙ[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot] ඵ් අනුව අංගම්පොර යනු ශරීරාංග උපයෝගී කොට ගෙන සිදුකරනා සටන[/FONT][FONT=&quot] (unarmed combat)[/FONT][FONT=&quot] යනුවෙන් හැඳින්විය හැකිය[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot] අංගම්සටන් කලාව ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදා දැක්විය හැකිය ඵනම් අංගම්[/FONT][FONT=&quot], ඉළංගම් හා මයාඅංගම් වශයෙනි[/FONT][FONT=&quot][/FONT][FONT=&quot]ඉළංගම්පොර[/FONT][FONT=&quot][/FONT][FONT=&quot] යනු විවිධාකාරයේ ආයුධ සහිතව සිදුකරනා සටන[/FONT][FONT=&quot] (armed combat)[/FONT][FONT=&quot] යනුවෙන් අර්ථ දැක්වේ[/FONT][FONT=&quot].[/FONT]
    [FONT=&quot]තවදුරටත් අංගම්පොර අනු අංග තුනකට බෙදා දැක්විය හැකිය ඵනම්[/FONT][FONT=&quot][/FONT][FONT=&quot]පහරදීම්[/FONT][FONT=&quot] (offense)[/FONT][FONT=&quot]” “[/FONT][FONT=&quot]කැපිළි[/FONT][FONT=&quot](defense)[/FONT][FONT=&quot][/FONT][FONT=&quot] සහ[/FONT][FONT=&quot][/FONT][FONT=&quot]ගැටපූට්ටු[/FONT][FONT=&quot] (locks & grips)[/FONT][FONT=&quot][/FONT][FONT=&quot]වශයෙනි[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot][/FONT][FONT=&quot]පහරදීම්[/FONT][FONT=&quot]” ([/FONT][FONT=&quot]offense[/FONT][FONT=&quot])[/FONT][FONT=&quot] යනු අත[/FONT][FONT=&quot], පය හෝ වෙනත් ශරීරඅංගයක් උපයෝගී කොටගෙන පහර ඵල්ල කිරීමත් [/FONT][FONT=&quot][/FONT][FONT=&quot]කැපිළි[/FONT][FONT=&quot]” ([/FONT][FONT=&quot]defense[/FONT][FONT=&quot])[/FONT][FONT=&quot] යනුවෙන් ඵම ඵල්ල කරනා පහර වැලැක්වීමත් [/FONT][FONT=&quot][/FONT][FONT=&quot]ගැටපූට්ටු[/FONT][FONT=&quot]” (locks & grips)[/FONT][FONT=&quot] යනුවෙන් තම ශරීරාංග උපයෝගී කොටගෙන ප්‍රතිවාදියා තම ග්‍රහනයට ගැනීම හෝ අඩපන කිරීම දැක්විය හැකිය[/FONT]
    [FONT=&quot]අංගම් ශිල්පයේ ප්‍රවිනයකු වීම සදහා මෙම කොටස් සියල්ලම ඉගෙනගතයුතු අතර සම්පුර්ණ අංගම් සටන්කලාව ඉගෙනගැනීමට එක් පුද්ගලයෙකුට තම ජීවිතකාලය මදිබව පැරණි අංගම් ශිල්පීන් පවසන්නේත් මෙම ශිල්පයේ ඇති තියුණුබව නිසාමය. මෙහිදී ඉතාවැදගත් වෙන්නේ නිල ශාස්ත්‍රය පිළිබද දැනුමයි. මෙම නිල කලාව අනෙක් සටන්ක්‍රම වලදී එතරම් සාර්ථක ලෙස භාවිතවන්නේ නැත. හෙළ සටන්ක්‍රමය තුල නිළවලට පහරදෙන ක්‍රම රැසක් දැකගත හැකිය.ඒ අතර[/FONT]
    [FONT=&quot]· [/FONT][FONT=&quot]නිළ අල්ලා පහරදීම.[/FONT]
    [FONT=&quot]· [/FONT][FONT=&quot]එවෙලේම මරණය ගෙනදෙන නිළ පහර[/FONT]
    [FONT=&quot]· [/FONT][FONT=&quot]නිළ අල්ලා අංශයක් පණ නැතිකරවීම[/FONT]
    [FONT=&quot]· [/FONT][FONT=&quot]නිළ බලා ලේ වමණ යන්න පහරදීම.[/FONT]
    [FONT=&quot]· [/FONT][FONT=&quot]ගනිත ක්‍රමයට යම්කිසි වේලාවකට පසු මැරෙන්න පහරදිම.[/FONT]
    [FONT=&quot]· [/FONT][FONT=&quot]සිහිනැතිවිම සදහා පමණක් දෙන පහර.[/FONT]
    [FONT=&quot]· [/FONT][FONT=&quot]සුව වීමට කල්ගතවන රෝග ඇතිකිරීම සදහා නිළපහරදිම.[/FONT]
    [FONT=&quot]· [/FONT][FONT=&quot]මළ මුත්‍රා පහවිමට නිළ ඇල්ලීම.[/FONT]
    [FONT=&quot]ආදී වසයෙන් සිරුරේ නිළ බලාපහරදීම අංගම් සටන්කලාවේම පමණක් දැකිය හැකි ඉතා වැදගත් ලක්ෂණයකි. [/FONT]
    [FONT=&quot]අංගම් සටන්කරුවකු සටනකදී [/FONT][FONT=&quot][/FONT][FONT=&quot]උකුස්සා ගේ ඇසත්[/FONT][FONT=&quot]”,[/FONT][FONT=&quot][/FONT][FONT=&quot]මොණරාගේ කනත්[/FONT][FONT=&quot]”,“[/FONT][FONT=&quot]වදුරාගේ පැනිල්ලත්[/FONT][FONT=&quot]”,“[/FONT][FONT=&quot]කොටියාගේ ගමන්විලාසය[/FONT][FONT=&quot][/FONT][FONT=&quot] හා [/FONT][FONT=&quot][/FONT][FONT=&quot]වලසාගේ බදාගැනිම[/FONT][FONT=&quot][/FONT][FONT=&quot] යන ශිල්ප අංගයන් එකවර භාවිතා කිරීමට පුහුණු වීම අනිවාර්යෙන් සිදුවිය යුතුය.[/FONT]
    [FONT=&quot]අංගම් සටන්කරුවා යනු මනා හික්මීමක් [/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඉවසීමක් ප්‍රගුණකරණලද අය වෙති.එය ඔහුට ලැබෙන්නේ බුදු දහම තුලින්ය . අංගම් සටන්කරුවාගේ ශක්තිය පුදුම සහගතය . පුරාණයේ ඔහු තම ශක්තිය විදහාපෑම සදහා විවිධ අභ්‍යාසවල නිරතවුනි ඒවානම්[/FONT]
    [FONT=&quot]හිසෙන් පොල් පැලීම [/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]පොල් ගෙඩිය උඩවිසි කර දෙපළුවෙන්න පා පහර ගැසීම [/FONT][FONT=&quot]; [/FONT][FONT=&quot]ඇත් දලයක් පොලොවේ වලලා තනි අතින් ඇද ගැලවිම [/FONT][FONT=&quot];[/FONT][FONT=&quot] පොලු අට කැඩීම [/FONT][FONT=&quot]; [/FONT][FONT=&quot]කුළු හරක් මෙල්ල කිරීම [/FONT][FONT=&quot]; [/FONT][FONT=&quot]විශාල ගල් [/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ගස් කදන් ඈතට විසි කිරිම [/FONT][FONT=&quot]; [/FONT][FONT=&quot]පොල් ගසට පයින් ගසා පොල් කැඩීම [/FONT][FONT=&quot]; [/FONT][FONT=&quot]පුවක් ගෙඩිය ඇගිලි දෙකෙන් අල්ලා පොඩි කිරීම [/FONT][FONT=&quot]; [/FONT][FONT=&quot]මිනිසුන් දහ පහලොස් දෙනා සමග තනිව සටන් කිරීම [/FONT][FONT=&quot];[/FONT][FONT=&quot]ඇස්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]අතපය බැද‍ගෙන සටන් කිරිම ආදිය මොවුන් විසින් තම ශක්තිය විදහාපැමට සිදුකරනු ලැබූ අභ්‍යාසවේ.[/FONT]
    [FONT=&quot]අංගම්කලාවේ ප්‍රසිද්ධ ගුරුකුලයන් වන්නේ සුදලියේ හා මරුවල්ළියේ යන ගුරුකුලයන් දෙකය සුදලියේ හා මරුවල්ළියේ ගුරුකුලයන් දෙකෙහි උපත අනුරාධපුර රාජධානී සමයේ සිදුවූ බවට පුරාණ ජනකථාවක දැක්වේ ඵ් අනුව මරුවල්ළියේ[/FONT][FONT=&quot]සටන් පරපුර දුටුගැමුණු රජතුමාගේ දසමහා යෝධයන්ගෙන් කෙනේක්වන ගෝඨයිම්බර ගෙන් පැවැතෙන බවත්[/FONT][FONT=&quot]සුදලියේ සටන් පරපුර ගෝඨයිම්බර ගේ ප්‍රතිවාඳදියාවූ රිටිගල ජයසේනගෙන්[/FONT][FONT=&quot]පැවැතෙන බවත්[/FONT][FONT=&quot]එම[/FONT][FONT=&quot]ජනප්‍රවාදයේ දැක්වේ[/FONT]
    [FONT=&quot]නමුත් අනුරාධපුරයේ සිට අවසාන රාජධානියවූ සෙංකඩගල දක්වා රාජධානීන් සංක්‍රමණයේදී විවිධ රාජධානී සමයන්හි විවිධ ගුරුකුලයන්ට අයත් සටන් පුහුණු පාසැල් තිබුනු බව සඳහන්ය උදාහරණ කෝට්ටේ රාජධානී සමයේ පැවති කෝට්ටේ සටන් පරපුර[/FONT][FONT=&quot]දැක්විය[/FONT][FONT=&quot]හැකිය[/FONT]
    [FONT=&quot]නිතරම රජු ඉදිරියේ තම ගුරුකුලය දක්ෂබව දැක්වීමට සෑම ගුරුකුලයම උත්සහා ගත්හ ඵම නිසා නිතරම ඔවුන් අතර තියුණු තරගක් පැවතුනි මේතරගයේ උච්චම අවස්ථාවේදී ඌරා ලිඳේ අංගම්කෙටීම නම් තරගයෙන් වඩාම[/FONT]
    [FONT=&quot]දක්ෂ ගුරුකුලය තෝරාගනු ලබයි ඵහිදී ප්‍රධාන ගුරුකුලයන් සටන්කරුවකු බැගින් ඉදිරිපත් කරයි ඔවුන් රජු ඉදිරියේ ලිඳක්තුල කරනා සටනකින් දක්ෂ සටන්කරු තෝරාගනු ලබයි එහිදී බොහෝවිට ප්‍රතිවාදියා මරණය වැලැඳ ගනු ලබයි[/FONT][FONT=&quot]කලාතුරකින් සටන්කරුවන් දෙදෙනාම ජීවතුන්අතර සිටියදී තරගය නිමාවේ [/FONT]
    [FONT=&quot]මේඅතර විදේශීය සටන්කරුවන් සමගද රජු ඉදිරියයේ සටන් පැවැත්වූ බවත් ජයග්‍රාහකයන්ට[/FONT] [FONT=&quot]නම්බුනාම සහ ගම්වර තෑගි දුන්බව සඳහන්ය උදාහරණ[/FONT][FONT=&quot]මරුවල්ළියේ ඵ්ඳඬුවාවේ දිසාපතිනිය[/FONT]

    niyamai yaluwa
     
    sujilak123

    Member
    Dec 25, 2011
    239
    30

    niyama post ekak
     
    kungpupanda

    Member
    Jun 3, 2012
    433
    293
    0
    චීනේ
    මහ නිළමේ;11658049 said:
    දැන් නම් ලංකාවේ අය විතරක් නෙවෙයි ජර්මන් කාරයොත් මේක ඉගෙන ගන්නවා. :cool::cool:

    මාත් මේ ගැන ගොඩක් interesting මචන්.good post.

    http://angamhoru.blogspot.com/

    මේකේ කි‍යන විදි‍යට ගොඩක් ප්‍රසිද්ධ අංගම් ශිල්පි‍යෝ හොරු වගේ. ඇත්ත නැත්ත හරි‍යටම දන්නේ නෑ.
    "we report. you decide":cool::cool: කි‍යන්න බෑනේ මානෙල් ධර්මකීර්තිට උනාවගේ වැඩක් වෙ‍යිද කි‍යලා.. කෝකටත් ‍යන්න කලින් කස්ටි‍යම හරි‍යට හො‍යලා බලන්න.:yes::yes::yes:
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ලංකාවේ භාවිතා වූ පුරාණ සටන් ක්‍රම

    1. අංගම් ශාස්ත්‍රය - අංගම්පොර, ඉලංගම්පොර, විශුද්ධි හරඹ
    2. ජවුසන් හරඹ ,ජවුසන් නැටුම්
    3. චීනඩි, කුපාඩි සෙල්ලම
    4. මලයඩි, සෛලා, SILAT
    5. සීලම්බාඩී, සිලම්බරම්, සීලම්බාට්ටම්
    6. කළරි, ඉන්දියන් සෙල්ලම්, කොච්චි සෙල්ලම්

    :) :) :)

    කුපාඩි,ජවුසන්:baffled:
     
    mmahanama1

    Active member
  • Apr 29, 2009
    381
    182
    43
    මම ගොඩක් කාලෙකට කලින් කියෙව්වා අපේ තාත්තාගෙ පොතක්....ඒ පොත දැන් කියවන්න ආසයි ඒත් හොයාගන්නත් නෑ නම මතකත් නෑ...අංගංපොර ගැන තිබුනෙ මම මාරම ආසාවෙන් කියෙව්වා.... ලංකාවෙ හිටපු අංගංපොර වැඩෙඩෙක් ගැන ලෙව්කේ දිසාව කියලා....ඒකාලෙ මිනිහා කරපු වැඩ ඇහුවම හිතාගන්න බෑ....එකක් තිබුනා වැඩකාරයොන්ගෙ ස්කිල් එක මනින තරඟෙකින් මෑන් දිනපු ගේම් ටිකක්.....මුලින් අඩි 4-5ක් දිග ඇතෙක්ගෙ දලයක් අරගන උල තියන පැත්තෙන් නෙමෙයි අනිත් පැත්තෙ කොනෙන් හිල් 4ක් විදිනවා....විදලා යකඩ කූරු 2ක් හරහට දාල පොලොවෙ වලලනවා උල උඩට හිටින්න....වලලපු තැන අලි දාල පාගවනව...පස්සෙ උල තියන තැන උලෙන් අඟලක් විතරක් උඩට එන්න හාරනවා....ඒකෙ තෙල් ගාල තියෙන්නෙ....වැඩ්ඩට තියෙන්නෙ තනි අතේ ඇඟිලි දෙකකින් ඇදල දලේ උඩට අදින්න....ලෙව්කේ දිසාව විතරලු ඒක කරන්න පුලුවන් එකම වැඩ්ඩා....මිනිහා කඩුවෙන් කොච්චර වැඩ දානවද කියනවනම් කඩුව කරකන ස්පීඩ් එක පේන්නෙ නැතිලු....මිනිස්සු වට කරලා ඒකෙ මැද්දට ගිහින් කඩුවෙ තලේ පුරා සුඩු හුනු ගාල කඩුවෙන් වැඩ ටික දානවලු අන්තිමට බලනකොට වටේ ඉන්න හැම එකාගෙම බෙල්ලෙ හුනුලු....ලංදේසි කාරයි ලන්කාව ආක්‍රමනය කරල ඉන්න කාලෙ රෑට හොරෙන් එක පාරක් උන්ගෙ කෑම්ප් එකකට ගිහිල්ල ඇතුලෙ තිබුන තල් ගහක් උඩ ඉඳන් කපල ආවලු 4 තැනකින් වෙන් වෙන්නම ගහ වැටෙන්නෙ නැතිවෙන්න....උදේ උන් නැගිටල බලනකොටලු මීටර් වෙලාතියෙන්නෙ ගහ වෙන් වෙලා තියෙන්නෙ කියලා...ඊට පස්සෙ උන් එතනින් කෑම්ප් එක ගලවගන ගියාලු.....
    මම දන්නෙ නෑ මේව බොරුද ඇත්තද කියල...ඒත් අපි පුරුදු වෙලා ඉන්නෙ ඇහැට දකින්නෙ නැති හැමදේම බොරු කියලා හිතන්නනෙ....ඉන්දියාවෙ රාජ්පුත් වල කෞතුකාගාරෙක තියනව ඉස්සර උන් පාවිච්චි කරපු කඩු හෙලි සෙට් එකක්....අත් වලට මැදිලා මිටවල් ඔක්කොම....මම බලන්න ගියා....ඒවා එකෙක්ට උස්සන්න බෑ මචං....මාත් වේට් ලිෆ්ටිං කරන එකෙක්....ඒත් මට උස්සන්න බෑ උංගෙ කඩුවක්වත්...හෙල්ලක් ගැන කතා කරන්න දෙයක් නෑ....