උඹ ගම කන්න හදන්නෙ................... කෑ ගහන්න එපා යකෝනිධානයක් කියන වචනෙ විතරක් නම් පැහැදිලියි.



එතකොට බං නරබිල්ලක් ඉල්ලුවොත් උඹ බාගයයි මම බාගයයිද දෙන්නෙmata kiyawanna puluwan. nidane 50-50 api denna beda gannawanam theruma kiyannam
ඔන්න ආව........... මගුලක් හොයන්න...........මේ දවස්වල පොඩි වැඩකට අත ගහල ඉන්නෙමට හිතුනා


එහෙනම් ඉතිං උඹ තමා බිලි දෙන්න වෙන්නෙ.......oke tiyenne nidane ganna.. kagenwath atawarayak wela neti kollekwa one kiyala... bili denna
එහෙනම් ඉතිං උඹ තමා බිලි දෙන්න වෙන්නෙ.......
router wedek kiyalath thibbada....?මේකේ කියල තියෙන්නේ වෙදාව බිල්ලට දෙන්න ඕනේ කියල........

මේ දවස්වල පොඩි වැඩකට අත ගහල ඉන්නෙ අපේ පන්සලෙන් පැරණි සෙල් ලිපියක් මතුවෙලා...
මම මේ දවස්වල ඒක කියවනව ඒත් මෙන්න මේ ටික පොඩ්ඩක් කියවන්න අමාරුයි...
දන්න කෙනෙක් ඉන්නවනම් කියවලා බලල මටත් කියපල්ල ලොකු උදව්වක්
View attachment 29726
නිධානෙක තිබ්බ එකක් නෙමේ.......... වැරදියට තේරුම් ගන්න එපා