මේ දවස්වල පොඩි වැඩකට අත ගහල ඉන්නෙ අපේ පන්සලෙන් පැරණි සෙල් ලිපියක් මතුවෙලා...
මම මේ දවස්වල ඒක කියවනව ඒත් මෙන්න මේ ටික පොඩ්ඩක් කියවන්න අමාරුයි...
දන්න කෙනෙක් ඉන්නවනම් කියවලා බලල මටත් කියපල්ල ලොකු උදව්වක්
Onna thawa poddakin Tharindaya enawa kiuwa ubata okee theeruma kiyalaa denna.......!!![]()
![]()
![]()

Tharindai mui hari ekathui neda?

![]()
"වොහරිතිසරජකලෙහි මනුජනිතනාමවතිලෙ මරාදහසකනොදනවෙදක්‍රමකලෙහිමෙලකෙ
හතසියවසකපුනජනිතපෙරනමිනිමෙලකෙ මරාසුවහසකමනුසතපෙරවෙදක්‍රමඑකලෙ"
"වෝහාරික තිස්ස නම් රජුගේ කාලයේ වතිල නමින් උපන් මිනිහෙක් නොදැන වෙදකම් කරන්න ගොස් ලක්දිව දහස්ගණන් මිනිස්සු මාරා දමන ලදී.
නැවත වසර 700කට පමණ පසු එම නමින්ම ලංකාවෙ පුනරුප්පත්තිය ලබන මේ මිනිහා නොදැන වෙදකමට ගොස් දසදහස් ගණනක් මරා ගනී"
ඔන්න මම සෙල් ලිපිය කියෙව්වා!!!!




ඔය වැඩේට ගන්න තිබ්බේ කළු පාට කොලයක් සුදු කොලේ කළු චෝක් ගාල ඇන්දම පේනවනේ....




