පැරණි Wordpress Theme එකක් Responsive කරන්න හෙල්ප්

Arrow112

Member
Mar 1, 2017
26
2
0
පැරණි Wordpress Theme එකක් Responsive කරන්න හෙල්ප්

පැරණි Wordpress Theme එකක් Responsive කරන්නේ කොහොමද ?

අලුත් Theme ගැලපෙන්නේ නැත.

බ්ලොග් එකක් නොවේ.

උදව්වක් වශයෙන් කරලා දෙන්න පුලුවන් කෙනක් එලකිරි එකේ ඉන්නවද ? කියක් අය කරනවද ?

පරණ මෙම්බර් කෙනක් මම ඇත්ත එකෙන් අහන්න බැරි නිසයි ෆේක් ආවේ.
 
RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    පැරණි Wordpress Theme එකක් Responsive කරන්නේ කොහොමද ?

    අලුත් Theme ගැලපෙන්නේ නැත.

    බ්ලොග් එකක් නොවේ.

    උදව්වක් වශයෙන් කරලා දෙන්න පුලුවන් කෙනක් එලකිරි එකේ ඉන්නවද ? කියක් අය කරනවද ?

    පරණ මෙම්බර් කෙනක් මම ඇත්ත එකෙන් අහන්න බැරි නිසයි ෆේක් ආවේ.

    ai ban aththa eken ahanna bari? lejjai da? repuation damage ekak wenna puluwanda? :oo: aththa eken awoth kauruth udaw karanne nathi wei da? ehemath nathnam aththa eken uba hena rocket science talks deegena da inne meke?
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    අලුත් පරන කියලා නෑ... ඕනම එකක් රෙස්පොන්සිව් කරන්න පුලුවන්.... CSS විතරයි වෙනස් කරන්න ඔනේ
     
    Arrow112

    Member
    Mar 1, 2017
    26
    2
    0
    අලුත් පරන කියලා නෑ... ඕනම එකක් රෙස්පොන්සිව් කරන්න පුලුවන්.... CSS විතරයි වෙනස් කරන්න ඔනේ

    ඔයාට පුලුවන් ද මට උදව් කරන්න කියක් ගන්නවද ? මගේ සයිට් එකේ Cadit Link එකක් හෝ බැනර් එකක් දෙන්න පුලුවන් කරන උදව්ව වෙනුවෙන්
     
    Arrow112

    Member
    Mar 1, 2017
    26
    2
    0
    ai ban aththa eken ahanna bari? lejjai da? repuation damage ekak wenna puluwanda? :oo: aththa eken awoth kauruth udaw karanne nathi wei da? ehemath nathnam aththa eken uba hena rocket science talks deegena da inne meke?

    අනේ නැහැ බන් නිකන් අවුල් අවුල් වගේ මම හෙට ඇත්ත එකෙන් දාන්නම්.
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    ඔයාට පුලුවන් ද මට උදව් කරන්න කියක් ගන්නවද ? මගේ සයිට් එකේ Cadit Link එකක් හෝ බැනර් එකක් දෙන්න පුලුවන් කරන උදව්ව වෙනුවෙන්

    ෆ්‍රීලාන්ස් කරන්නේ නෑ.... ඕවා කරන්න ගත්තොත් නිදාගන්න වෙලාවක් නෑ....

    උබ අහලා තියෙන එකට මම උත්තර දුන්නේ...කෝඩි චේන්ජ් කරන්න ඔනේ නෑ.... ටයිම් තියෙන එකෙක් කරල දෙයි...
     
    Arrow112

    Member
    Mar 1, 2017
    26
    2
    0
    ෆ්‍රීලාන්ස් කරන්නේ නෑ.... ඕවා කරන්න ගත්තොත් නිදාගන්න වෙලාවක් නෑ....

    උබ අහලා තියෙන එකට මම උත්තර දුන්නේ...කෝඩි චේන්ජ් කරන්න ඔනේ නෑ.... ටයිම් තියෙන එකෙක් කරල දෙයි...

    Thank You Machan loku help ekath Internet ekn hoyan hri wade karaganna Puluvn dan.
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    මට PM කරපන්, මම නිකම් කරලා දෙන්නම් ෆ්‍රී ඉන්න වෙලාවක. හැබැයි ඇත්ත එකෙන් එවපන් ෆේක් උන්ට උදව් කරන්න බෑ. වර්ඩ් ප්‍රේස් කිව්වනේ? එහෙනම් මහ ලොකු දෙයක් නෑ. ඉන්ඩෙක්ස් එකයි, පෝස්ට් පේජ් එකයි, පේජ් පේජ් එකයි, කැටගරි පේජ් එකයි, සර්ච් පේජ් එකයි රෙස්පොන්සිව් කරන්න තියෙන්නේ.