පැරණි_සින්හල_සින්දු

signshop

Well-known member
  • May 30, 2011
    12,202
    8,950
    113
    Dubai
    පැරණි_සින්හලසින්දු

    ඔන්න අද ඔක්කොටම ලස්සන සින්හල විඩියො සින්දු ටිකක් ගෙනවා. මෙවා ගත්තෙ යුටුබ් එකෙන්. මම හිතන්නෙ අපෙ එලකිරි එකේ අය ගාව මීට වඩා ලස්සන පැරනි විඩියො සින්දු ඈති. තියෙනවා නම් කට්ටිය එක්ක බෙදා ගන්නත් එක්ක මේ නූලට දාන්න. බලන්න මෙ සින්දු කොයි තරම් ලස්සනද කියලා. ඒවා තවම රස වින්දින්න පුලුවන් එදා වගෙම. අනික් අයට බලන්න පොඩි තල්ලුවකුත් දෙන්න අමතක කරන්න එපා..
    :yes::yes::yes:

    Yeheliyaka se


    Delwoo pahan Rekha tele drama


    Obe lowe ada


    Mage Dina Pothe


    Mala Girawune


    Ma dase wedana


    අපෙ බාශාවෙන් කියනවා නම් පට්ට සින්දු සෙට් එකක්. අනික් අයට බලන්න පොඩි තල්ලුවකුත් දෙන්න අමතක කරන්න එපා..
     
    Last edited:

    uditha224

    Well-known member
  • 22.jpeg


    :cool::cool::cool::cool::cool:
     

    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    90 දශකය තමයි අපේ නම් ජීවත වල ලස්සනම කාලේ... මේ සින්දු ඈහෙනකොට කොච්චර දේවල් මතක් වෙනවද.. කෑසට් පීස් කඩෙන් අරන් සින්දු අහපු කාලේ..ඉන්ටනෙට් නෑති කාලේ.. ඉස්කෝලේ කාලේ ලවු සීන්. ඈඩෙනවා.
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,759
    3,355
    113
    සද රේණු වැහෙනා - ප්‍රින්ස්



    සිහිනෙන් ඔබ මට පෙනෙනවා නම් - මිල්ටන්