Dear Elakirians

SLHodahitha

Well-known member
  • Nov 8, 2017
    3,086
    2,975
    113
    ::0
    elakiri.com
    දැන් දැන් එලකිරියේ තියෙන්නෙම කිසිම තෙරුමක් නැති දෙවල් කියලයි මටනම් හිතෙන්නේ. හරියට නිකන් යුටියුබ් එකේ ට්‍රෙන්ඩින් එකෙ උඩට ගන්න හෙලුවෙන් ඉන්න ගැනුන්ගේ පින්තුර හදලා නිකන්ම නිකන් වොයිස් කට දානව වගේ.(ලංකාවේ යුටුබ් එකේ ටෙන්ඩ් ලිස්ට් එකෙ උඩම තියෙන්නේ විඩියො නෙමෙයිනේ, වැඩියරියක් තියෙන්නේ මොකක් හරි වැල කතාවක් වගේ දෙයක්නේ.)

    අනිත් එක ගොඩක් එලකිරියට යන එන අයට අනික් වෙබ්සයිට වලට ගිහින් නිවුස් බලන්න පුලුවන් කියල නූල් දාන අයට අමතක වෙලද මන්දා? ලංකා සි නිවුස් , නෙත් නිවුස්, ගොස්සිප් සි ලංකා,
    ගොස්සිප්ලංකා, ලංකාදීප, අද දෙරණ etc...වගේ සයිට් වල තියන නිවුස්ම වෙන වෙන ටයිටල් දදා දානවා, එකෙන් සමහර තෙරුමක් නිබුන ත්‍රේඩ බලන්නත් කලින් යට ගිහින්.

    මෙකෙ නිවුස් කියල වෙනම තිරුවක් තියනවා එකේ දැම්මනම් ඔන අය එකෙන් බලාගනීවි නෙද? අඩුම ගානේ දාන නිවුස් එකේ වත් දාන්න කියල කාරුනික ඉල්ලිමක් කරනවා.. රෙප් කපන උන් කපාගෙන පල මට රෙපෙන් කිසිම සෙතක් නැ. හැබැයි යමක් ඉගනගන්න දෙයක් ගැන විස්තරයක් අහන්න එන කෙනෙක්ගේ අවස්තාවක් නැති වෙන එකයි වෙන්නෙ මෙහෙම වටේම සයිට් වල තියන කුනු මෙකෙ පෙස්ට් කරන්න ගියාම.

    Discipline-1.jpg

    Thanks....

    updated reps:

    Screen_Shot_2018_05_07_at_13_34_35.png

    Last edited:

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    කාලයත් එක්ක ඉන්ටර්නෙට් පාවිච්චි කරනහ් කට්ටියගෙ මානසිකත්වයත් එක්කහ්
    එ වගෙ දෙවල් වෙනස් වෙනවාහ්
    මෙක ගන්න දෙයක් තිබ්බෙ අවුරුදු 7 කට 8 කටහ් කලින්
    ඉට පස්සෙ එ ඩි එස් එල් ගාන අඩු උනා ...
     
    ano007

    Active member
  • Oct 20, 2014
    421
    48
    28

    + rs 50 ,100 prepaid internet awa. :lol:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    කාලයත් එක්ක ඉන්ටර්නෙට් පාවිච්චි කරනහ් කට්ටියගෙ මානසිකත්වයත් එක්කහ්
    එ වගෙ දෙවල් වෙනස් වෙනවාහ්
    මෙක ගන්න දෙයක් තිබ්බෙ අවුරුදු 7 කට 8 කටහ් කලින්
    ඉට පස්සෙ එ ඩි එස් එල් ගාන අඩු උනා ...

    + rs 50 ,100 prepaid internet awa. :lol:

    දැන් එතකොට තුන්දාහ හාරදාහ ඉන්ටනෙට් බිල් ගෙවන්න අමාරු උන් ඉන්ටනෙට් එන්න එපාද ? :angry:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    දැන් එතකොට තුන්දාහ හාරදාහ ඉන්ටනෙට් බිල් ගෙවන්න අමාරු උන් ඉන්ටනෙට් එන්න එපාද ? :angry:

    එපායි කියන්නේ:sorry:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    දැන් එතකොට තුන්දාහ හාරදාහ ඉන්ටනෙට් බිල් ගෙවන්න අමාරු උන් ඉන්ටනෙට් එන්න එපාද ? :angry:
    අන්න එකනෙ ප්‍රශ්නෙ ... අම්මගෙන් රුපියල් 50 රිලොඩ් කාඩ් එකටහ් සල්ලි ඉල්ලගන්නහ් අයියලා
    මෙතනහ් රට හදලා ස0ස්කෘති හදන්නහ් ආවනෙහ් :rofl:
     
    ano007

    Active member
  • Oct 20, 2014
    421
    48
    28
    දැන් එතකොට තුන්දාහ හාරදාහ ඉන්ටනෙට් බිල් ගෙවන්න අමාරු උන් ඉන්ටනෙට් එන්න එපාද ? :angry:

    Ne eken ubala wage hujja kollo elakiri ena eka adu wenawa. :lol:

    Menna example ekak
    http://www.elakiri.com/forum/showthread.php?t=1849817

    Oka thread ekak dala thiyenawa meke ungen salli higaa kaala usd 1 gaane. Anik thread okkoma asahana ewwa. Cheap internet nisai ohoma wenne. Rs 2000 ta 3000 ta smart phone thiyenawa Chinese katu. Paare sim nikan bedanawa. Rs 50 reload dagena sakkili elakiri enawa :P
     
    ano007

    Active member
  • Oct 20, 2014
    421
    48
    28
    අහ් :rofl::rofl: එක් අමතක උනා ...

    අන්න එකනෙ ප්‍රශ්නෙ ... අම්මගෙන් රුපියල් 50 රිලොඩ් කාඩ් එකටහ් සල්ලි ඉල්ලගන්නහ් අයියලා
    මෙතනහ් රට හදලා ස0ස්කෘති හදන්නහ් ආවනෙහ් :rofl:

    :lol::lol::lol:
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,493
    22,147
    113
    දැන් දැන් එලකිරියේ තියෙන්නෙම කිසිම තෙරුමක් නැති දෙවල් කියලයි මටනම් හිතෙන්නේ. හරියට නිකන් යුටියුබ් එකේ ට්‍රෙන්ඩින් එකෙ උඩට ගන්න හෙලුවෙන් ඉන්න ගැනුන්ගේ පින්තුර හදලා නිකන්ම නිකන් වොයිස් කට දානව වගේ.(ලංකාවේ යුටුබ් එකේ ටෙන්ඩ් ලිස්ට් එකෙ උඩම තියෙන්නේ විඩියො නෙමෙයිනේ, වැඩියරියක් තියෙන්නේ මොකක් හරි වැල කතාවක් වගේ දෙයක්නේ.)

    අනිත් එක ගොඩක් එලකිරියට යන එන අයට අනික් වෙබ්සයිට වලට ගිහින් නිවුස් බලන්න පුලුවන් කියල නූල් දාන අයට අමතක වෙලද මන්දා? ලංකා සි නිවුස් , නෙත් නිවුස්, ගොස්සිප් සි ලංකා,
    ගොස්සිප්ලංකා, ලංකාදීප, අද දෙරණ etc...වගේ සයිට් වල තියන නිවුස්ම වෙන වෙන ටයිටල් දදා දානවා, එකෙන් සමහර තෙරුමක් නිබුන ත්‍රේඩ බලන්නත් කලින් යට ගිහින්.

    මෙකෙ නිවුස් කියල වෙනම තිරුවක් තියනවා එකේ දැම්මනම් ඔන අය එකෙන් බලාගනීවි නෙද? අඩුම ගානේ දාන නිවුස් එකේ වත් දාන්න කියල කාරුනික ඉල්ලිමක් කරනවා.. රෙප් කපන උන් කපාගෙන පල මට රෙපෙන් කිසිම සෙතක් නැ. හැබැයි යමක් ඉගනගන්න දෙයක් ගැන විස්තරයක් අහන්න එන කෙනෙක්ගේ අවස්තාවක් නැති වෙන එකයි වෙන්නෙ මෙහෙම වටේම සයිට් වල තියන කුනු මෙකෙ පෙස්ට් කරන්න ගියාම.

    Discipline-1.jpg

    Thanks....

    ඉතින් බං ඔය උබත් දාලා තියෙන්නේ ඒවමනේ..:lol:

    http://www.elakiri.com/forum/search.php?searchid=31670294
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,697
    13,246
    113
    දැන් ගෙස්ට්ලා ඔන්ලයින් 1020 ක් ඉන්නවා..උඹ හිතන්නේ මුන් ටික මොනවා බලන්න මේකට ආවා කියලා හිතලද? :rolleyes::rolleyes:
     
    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,086
    2,975
    113
    ::0
    elakiri.com
    Ne eken ubala wage hujja kollo elakiri ena eka adu wenawa. :lol:

    Menna example ekak
    http://www.elakiri.com/forum/showthread.php?t=1849817

    Oka thread ekak dala thiyenawa meke ungen salli higaa kaala usd 1 gaane. Anik thread okkoma asahana ewwa. Cheap internet nisai ohoma wenne. Rs 2000 ta 3000 ta smart phone thiyenawa Chinese katu. Paare sim nikan bedanawa. Rs 50 reload dagena sakkili elakiri enawa :P

    Sirawatama mewa kisima terumak nathi weda ne ban. ona eka gihin ona magulak karagena enne nathiwa meke anith unuth mekata polabawana eka moda athal ekak
     
    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,086
    2,975
    113
    ::0
    elakiri.com
    මෙවගේ එවා බලාපොරොත්තුවෙන් තමා මන් මෙක දැම්මේ.....
    රිදෙන්න ඔන උන්ට රිදෙයි.... කොහොමත් කිබොඩ ජොකර්ලා ඉන්න රටකට වෙච්ච නස්පැත්තිය පෙනවනේ දැන්..

    Screen_Shot_2018_05_07_at_13_34_35.png
     
    Last edited:
    • Like
    Reactions: hitback

    ano007

    Active member
  • Oct 20, 2014
    421
    48
    28
    Sirawatama mewa kisima terumak nathi weda ne ban. ona eka gihin ona magulak karagena enne nathiwa meke anith unuth mekata polabawana eka moda athal ekak

    :yes::yes: Aththatama kotu panina un ewwa thana thana kiyo kiyo yanne ne. Owwala reply karana un hodai walakatha liyanna
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,669
    113
    තොණ්ඩුලන්තය
    උඹ වැදගත් දෙයක් දාපංකෝ අඩන්නේ නැතිව....
    වැදගත් ත්‍රෙඩ් මේකේ බම්ප් වෙවී දවස් ගණනං තියෙනවා.... :yes:

    http://www.elakiri.com/forum/showthread.php?t=1847613

    මේකත් උඹගේ එකක් තමයි.... මොකක්ද බං උඹ කියන ඔය වැදගත්කම...???? :confused::confused::confused::sorry:

    Last edited:

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,700
    28,629
    113
    උඹ වැදගත් දෙයක් දාපංකෝ අඩන්නේ නැතිව....
    වැදගත් ත්‍රෙඩ් මේකේ බම්ප් වෙවී දවස් ගණනං තියෙනවා.... :yes:

    http://www.elakiri.com/forum/showthread.php?t=1847613

    මේකත් උඹගේ එකක් තමයි.... මොකක්ද බං උඹ කියන ඔය වැදගත්කම...???? :confused::confused::confused::sorry:

    thread closed :sorry:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    :lol: