පැරදිලා තියෙනවද?

kota119

Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63
    machan bohoma istuthi meh wage deyak dammata atthatama hena dahirayak enawa mewa kiyawaddi .. jaya wewa kollo rep+
     
    • Like
    Reactions: 577

    kterulz

    Well-known member
  • Jun 23, 2011
    2,383
    590
    113
    හඳට ගල් ගහන්න.. තරුවකට හරි වදියිනේ...
    මේ කියමන හදවතටම වැදුනා යාළුවා...
    rep added
     
    • Like
    Reactions: 577
    [FONT=&quot]
    [/FONT]

    Albert Einstein[FONT=&quot] ඇල්බට් අයින්ස්ටයින් -[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot] ඔහුට වයස අවුරුදු 04 වනතුරු කතා කිරීමට නොහැකි වූ අතර වයස අවුරුදු 08 වනතුරු අකුරු කියවීමට නොහැකි විය. දෙමාපියන් හා ගුරුවරුන් මුලදී සිතුවේ මොහු මානසික ආබාධිතයෙක් යනුවෙනි. පසු කලෙක නූතන ‍භොතික විද්‍යාවේ පියා ලෙස නොබෙල් සම්මානයෙන් පිදුම් ලැබූ එකම තැනැත්තා විය.[/FONT]


    [FONT=&quot][/FONT]
    යකෝ මට මෙහෙම උනේ නෑ බන්...:D:P:lol::lol::lol:
     

    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    11.gif
    11.gif
    11.gif
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මම නම් ඉතින් ගොඩක් තැන්වලදී පැරදිලා තියෙනවා. එහෙම කියලා ජීවිතයෙන් පලාගිහිල්ලා හරියන්නේ නැති නිසා තවමත් සටන් කරනවා ජය පැරදුම අතර දෝලනය වෙමින්