පැරදුනාට වගකිවයුතු යුගල...!!!

SLCRI

Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    පැරදුනාට වගකිවයුතු යුගල...!!!

    පැරදුනාට වගකිවයුතු යුගල කවුද?


    01

    mahinda_rajapaksa.jpg
    1353506068201221.jpg



    02

    76.jpg
    siddath.jpg



    03

    053083.player.jpg
    Chaminda_Vaas_589070.jpg



    04

    Mahela-Jayawardene.jpg
    Sangakkara.jpg



    05

    wcfrb8.jpg
    244cg9e.jpg




    මුන් සෙට් එකම අපිට ක්‍රිකට් එපා කෙරෙව්වා


     
    Last edited:
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    "ජයග‍්‍රහණයට පියවරු සියයයි, පරාජය අවජාතකයි"

    පෙර වැරදි හදාගෙන ඊලඟ සැරේ වත් කප් එක උස්සමු. :)

     

    Mr.Gru

    Well-known member
  • Nov 2, 2011
    1,419
    173
    63
    Colombo
    aniwa maha un wagakiyanna one me mawan karayawa aruge massinakamata mekata dala team eka ehem pitinma kewata..kalakanni ban...mahindala mahindanandala nishanthala mawanla team eka kewa.sanath ta loku waradak kiyannath be ithin..ada kusal wa open karapu eka nam maha wikarayak ban...hithala balahan u open form eke hitiye kawadada kiyala...uta meda gahanna deela thiri dala gehuwanam hari..wikara ban munta
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    අනෙ යකො තො වගෙ මොඩ මුසලයෙක් එලකිරියෙ දෙන්නෙකුටත් බනිනාව :lol:
     

    amasin4u

    Banned
    Mar 7, 2015
    250
    25
    0
    රාජපක්ෂලා රටේ ක්‍රිකට් කෑවා.උන් එනකොට අපි ලෝක ශූර ටීම් එකක් හදලා දුන්නේ.මාලිංග,සංගා මහේල දිල්ශාන් වගේ බැට්ස්මන්ලා බෝලර්ස්ලා හදලා දුන්නේ.නමුත් මහින්දයා යනකොට මොනුන්ද හදලා ගියේ.එකෙක් ඉන්නවද? අපි හදලා දුන්න එවුන්ම තියලා ගියා
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    manasika rogiyek

    මානසික රොගියෙක් නෙවෙයි මහින්ද ඌට ඕන උන් ක්‍රිකට් බොර්ඩ් වලට දාලා කරගත්තු වින්නැහිය මේ. ක්‍රිඩාවට දේශපාලනය ගෙනල්ල ක්‍රිකට් කෑවා.
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    කවුරුත් වගකියන්න ඕනේ නෑ බන් ! ක්‍රීඩාව කියන්නේ ඕක තමයි .. අපිට ඕනේ උනාට හැමදාම ආතල් එකක් තියෙන්නේ නෑ නේ :D
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    වගකියන්න ඕනේ අර ඉම්රාන් තහීර් කියන එකානේ යකෝ :lol:
     

    dddeepal

    Active member
  • Aug 27, 2009
    580
    148
    43
    මානසික රොගියෙක් නෙවෙයි මහින්ද ඌට ඕන උන් ක්‍රිකට් බොර්ඩ් වලට දාලා කරගත්තු වින්නැහිය මේ. ක්‍රිඩාවට දේශපාලනය ගෙනල්ල ක්‍රිකට් කෑවා.

    ඔව් ඉතින් දින්නනම් රනිල්ගේ පුකේ හිල හින්දනේ දින්නේ :lol:
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ක්‍රිකට් කියන්නේ එහෙම තමයි එක ටිම් එකක් දිනනවා අනිත් එක පරදිනවා කාටවත් දොස් කියලා වැඩක් නෑ .
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    මානසික රොගියෙක් නෙවෙයි මහින්ද ඌට ඕන උන් ක්‍රිකට් බොර්ඩ් වලට දාලා කරගත්තු වින්නැහිය මේ. ක්‍රිඩාවට දේශපාලනය ගෙනල්ල ක්‍රිකට් කෑවා.

    t20 wc eka dhinuwe ube maeniyan path karapu un gihillada?:frown: නැත්නම් මැ නියන් එක්ක බුදිය ගත්ත උන් ගිහිල්ලද සුනිමල්
    @

    වටෙ ඉන්න කුක්කන්ට කියන්නෙ අවවාද දෙන්න එන්න ඔන නැහැ
     

    heazy

    Member
    Dec 5, 2011
    573
    72
    0
    උබලා මොකා ගාව ගත්තත් කමක් නෑ sanga /mayiya epaaaaaaa ok