හුගක් ඉස්සර කසාද බැදලද කියලා හොය ගන්නේ කෝමද කසාද සහතික තිබ්බෙ නෑ නේද සිකුවා කියලා හොයගන්න ත් බෑනේ
fxmoney Well-known member Dec 25, 2011 1,139 720 113 38 kalutara Oct 14, 2024 #1 හුගක් ඉස්සර කසාද බැදලද කියලා හොය ගන්නේ කෝමද කසාද සහතික තිබ්බෙ නෑ නේද සිකුවා කියලා හොයගන්න ත් බෑනේ Reactions: Honda.putha and KrishanL89
හෙළයෙක් Well-known member Apr 26, 2014 49,277 100,079 113 Oct 14, 2024 #3 දැන් හොයාගන්න විධියටම තමා සහතික තිබ්ට ඕක අරන් යන්නේ නෑනේ හැම තැනම. ඔය ඕනි තරං 6,7 බැදපු උනුත් ඉන්නේ සහතික තිබ්බත් Reactions: Honda.putha
දැන් හොයාගන්න විධියටම තමා සහතික තිබ්ට ඕක අරන් යන්නේ නෑනේ හැම තැනම. ඔය ඕනි තරං 6,7 බැදපු උනුත් ඉන්නේ සහතික තිබ්බත්
Honda.putha Well-known member Dec 26, 2017 17,242 29,825 113 Oct 14, 2024 #4 fxmoney said: හුගක් ඉස්සර කසාද බැදලද කියලා හොය ගන්නේ කෝමද කසාද සහතික තිබ්බෙ නෑ නේද සිකුවා කියලා හොයගන්න ත් බෑනේ Click to expand... ඉස්සර එහෙම එකෙකුට එකෙක් කියලා සීන් එකක් තිබිලත් නෑනෙ. එකගෙයි කාපුවා, කොටු පැනපුවා, ගම්මුලාදෑණියා වටේටම කොටපුවා සෑහෙන්න තිබිලා තියෙනවා. ඒ කාලෙ උපත් පාලන ක්‍රම තිබ්බෙ නැති නිසා ඕවලින් ළමයි හම්බෙලාත් තියෙනවා. එක එකාගේ ළමයි එක එක ගෙවල්වල. එහෙමයි කියලා ඉතින් එකෙක් එක්ක දීග කාගෙන හිටපු එවුන් ඒ විදිහටම හිටියා වටේ කොට කොට ගිය එවුන් වටේ ගියා. සහතිකේ තිබ්බා කියලා ඕවා නතරවෙලා නෑනෙ. දැන් කාලෙ පෝර්න් වලින් එක එක පොශ් නම් දාගත්තට ඔව්වා ඒ කාලෙත් ගම්වල තැන තැන තිබිලා තියෙනවා.
fxmoney said: හුගක් ඉස්සර කසාද බැදලද කියලා හොය ගන්නේ කෝමද කසාද සහතික තිබ්බෙ නෑ නේද සිකුවා කියලා හොයගන්න ත් බෑනේ Click to expand... ඉස්සර එහෙම එකෙකුට එකෙක් කියලා සීන් එකක් තිබිලත් නෑනෙ. එකගෙයි කාපුවා, කොටු පැනපුවා, ගම්මුලාදෑණියා වටේටම කොටපුවා සෑහෙන්න තිබිලා තියෙනවා. ඒ කාලෙ උපත් පාලන ක්‍රම තිබ්බෙ නැති නිසා ඕවලින් ළමයි හම්බෙලාත් තියෙනවා. එක එකාගේ ළමයි එක එක ගෙවල්වල. එහෙමයි කියලා ඉතින් එකෙක් එක්ක දීග කාගෙන හිටපු එවුන් ඒ විදිහටම හිටියා වටේ කොට කොට ගිය එවුන් වටේ ගියා. සහතිකේ තිබ්බා කියලා ඕවා නතරවෙලා නෑනෙ. දැන් කාලෙ පෝර්න් වලින් එක එක පොශ් නම් දාගත්තට ඔව්වා ඒ කාලෙත් ගම්වල තැන තැන තිබිලා තියෙනවා.
P PodiPCY Well-known member Aug 5, 2024 783 927 93 Oct 14, 2024 #5 මම හිතුවේ උඹ ඉස්සර ලංකාව තිබුන විදියේ පරණ පින්තූර දාලා කියලා. වෙන උට්ටක්නෙ තියෙන්නෙ