පැරිස් ගුවන් සංදර්ශනය 2017
ප්රංශයේ පැවැත්වෙන ලොව සුප්රසිද්ධතම සහ පැරණිතම ගුවන් යානා ප්රදර්ශනය මෙම වසරේදීත් පැරිස් නගරයේ පැවැත්විණි.පැරිස් එයාර් ෂෝ නමින් ප්රසිද්ධ මෙම ප්රදර්ශනය ඔත්තේ වසර වල පමණක් සංවිධානය කෙරේ.මීට පෙර එය පැවැත්වූයේ 2015 වර්ෂයේදීය.මෙවර පැවැත්වූයේ එහි 52 ප්රදර්ශනයයි.1909 වර්ෂයේ ආරම්භ වූ පැරිස් ගුවන් යානා ප්රදර්ශනයේ 52 වන දිගහැරුම 2017 ජූනි මස 17-25 දක්වා පවත්වන්නට කටයුතු යොදා තිබිණි.
මෙවර ප්රදර්ශනයට ඇමෙරිකානු එෆ්-35,එෆ්-16 ෆයිටින් ෆෝල්කන්,සීඑච්-47 චිනූක්,ඒ එච්-64 ඇපාචි,පී-8 පොසයිඩන්,සී-140ජේ සුපර් හර්කියුලීස් සහ සීවී-22 ඔස්ප්රයි ආදී යානා එක් කර තිබිණි.ඊට අමතරව එයාර්බස් වාණිජ ගුවන් යානාවල නවතම සංස්කරණය,චීනයේ ඩ්රෝන් තාක්ෂණය සහ බ්රසීලයේ ඊ-ජෙට් ඊ2 පවුලේ ඊ-195-ඊ2 යානයේ මූලාකෘතියක් ප්රදර්ශනයේ අවදානයට ලක්වූ දේවල් අතර විය.
Source:businessinsider.com
-HarshaLulzSec-

පහත දැක්වෙන්නේ පැරිස් එයාර් ෂෝ ප්රදර්ශනයේ ඡායාරූප පෙළකි.
2017 ජූනි 18 දා සිට ප්රදර්ශනයට එක් කර තිබූ බ්රසීලයේ එම්බ්රාර් සමාගම නිපද වූ ඊ195-ඊ2 යානයේ මූලාකෘතියක්.
ප්රංශ ජනපති එමැනුවෙල් මැක්රෝන් මහතා එයාර්බස් ඒ 400එම් ටෝර්බෝප්රො ප් හමුදා ප්රවාහන ගුවන් යානයේ නැගී පියාසර කල අයුරු,2017 ජූනි 19.
ජනපති මැක්රෝන් රෆාලේ ජෙට් ප්රහාරක යානයක නියමු අසුනේ හිදගෙන සිටින අයුරු.පසෙකින් සිටින්නේ ඩැසොල්ට් ගුවන් යානා නිෂ්පාදන සමාගමේ ප්රධාන විධායක නිලධාරී එරික් ට්රැපියර්ය.
ප්රංශ ගුවන් යානා කරණම් කණ්ඩායමක් පසුපසින් පියාසර කරන එයාර්බස් ඒ380 යානයක්
ප්රදර්ශනයේ ආරම්භය සනිටුවන් කල ප්රංශ ගුවන් යානා කරණම් කණ්ඩායම
ප්රංශයේ ගුවන් යානා කරණම් කණ්ඩායම
ඒ400එම් යානය 2017 ජූනි 19 දා පියාසර කල අයුරු
එයාර්බස් සමාගමේ එන් එච්90 කේමන් හෙලිකොප්ටරය ප්රදර්ශනයේ පළමු දිනයේ පියාසර කරන අයුරු.
එෆ්-35 ලයිට්නින් 2 යානයක් උතාහ් හි හිල් ගුවන් හමුදා කඳවුරෙන් ගුවන් ගත වන අයුරු,2017 ජූනි 20.
එෆ්-35ඒ ලයිට්නින් 2 යානයක් ගුවනේ සිය හැකියාවන් පෙන්වන අයුරු
එෆ්-35 ඒ ලයිට්නින් 2 යානයේ පියාසර ආදර්ශනය
එෆ්-35ඒ ලයිට්නින් 2 යානය යළි ගොඩබසින අයුරු,2017 ජූනි 20.
ප්රදර්ශන භූමියේ නවතා තිබෙන එෆ්-35 ඒ ලයිට්නින් 2 යානයක්,2017 ජූනි 20.
එෆ්-35ඒ ලයිට්නින් 2 යානාවල නියමුවන් දෙදෙනෙක්,2017 ජූනි 20
සී-130ජේ සුපර් හර්කියුලීස් යානයක්
ප්රදර්ශන භූමියේ නවතා ත්බෙන සීවී-22 ඔස්ප්රයි හෙලිකොප්ටර් යානයක්
චීනයේ වින්ග් ලූන්ග් 2 ඩ්රෝන් ප්රහාරක යානයක්,2017 ජූනි 20.
ඩැසෝල්ට් රෆාලේ ප්රහාරක යානයක් ප්රදර්ශන භූමියට ඉහළින් පියාසර කරන අයුරු,2017 ජූනි 22.