සුභ මංගලම්. හනිමුන් එකේ පොටෝ දාන්න හොඳ්.

සතුට ගලයි බඩුම තමයි..... පැරිසක්කගේ මගුල අදයි......//
හැටක් වුණත් - කෙල්ල වගෙයි...//
ලොරිය පිටින් හයර් කරන් - එළකිරියම එනවා.....//
පෝරුවේ කටයුතු කොරන්නේ
වලතර අපෙ ගුරුතුමා නේ.........//
පොලය බිඳින්නයි මන්නිය ගන්නේ
කිරියෙම උන් ඇයි පැනල දුවන්නේ..
හැරමිටි ගහගෙන බොලන්නේ
දත් කිඹුලත් මේ ඇදෙන්නේ.......
සතුට ගලයි බඩුම තමයි.....
බෝතල් මේසෙට ඇදෙන්නේ
බවුසර් ගණනින් ගිලින්නේ....//
පොම්පෙ දමන්ඩයි කිඹුල දුවන්නේ
ඇමසිය මොකටද පස්සෙන් යන්නේ
එලකිරි සෙට් එක නටන්නේ
ඇන්ජින් ගිලලා වගෙයි නේ........!!!
සතුට ගලයි බඩුම තමයි.....
මනමාලයා හැඩ පොරක් නේ...
ෂාරුක් මල්ලිය වගෙයි නේ.....//
අවසන් වරටනෙ අද හිනැහෙන්නේ
අසරණ ඔහු නැහැ ඒ බව දන්නේ
ළමයෙක් මොකටද බොලන්නේ
දහ දොළහක්වත් හදන්නේ............!!
ප:ලි:- නොදුටු පැරිස් අක්කාට හැපි මැරීඩ් ලයිෆ් එකක්ම වේවා!!!
~මැඩියා~

එදාම රෑ දෙන්න වැටුන ඇද කඩාගෙන
ජෝඩුව හිටියේ අයියෝ බිම බදාගෙන.
පැරිසට සුබ මංගලම් වේවා!![]()

ස්ටෝබෙරි, අබ, අන්නාසි
![]()

Happy wedded life paris!
![]()


Thank you so much aiye !!![]()
Thanks again and again for the lovely gift aiya ! dukai oiii, eka mata mehe genna widihak thibbe na![]()
hope you guys enjoyed very well, appreciate your presence on our wedding.
Aiya api lk apu gaman hoda kotthuwak one right! (from Dulara) and mata oni kimbula banis
![]()
![]()
![]()


[FONT="]පැරිසා නමින් පුවතර එළකිරිය පුරා[/FONT]
[FONT="]ප්‍රංසේ වෙසෙන කිකිළිය බදු වන සරා[/FONT]
[FONT="]බැදල කසාදය අද යයි නුවර කරා[/FONT]
[FONT="]ඇදේ හයිය හෙට බලමුකො නැවත පුරා[/FONT]

akka banda ehenam ah kiwwanam decoration tika aduwata korala denawa sedda
Congratzzzz


) akka banda ehenam ah kiwwanam decoration tika aduwata korala denawa sedda
Congratzzzz