පැරීසියට ICE බෝලයක්
ඔන්න එකෝමත් එක රටක හිටියලු ඇටකිච්චියක්.
හැබැයි ඉතින් එදා මෙදා වෙනස ගැන සලකා බැලුවොත් නම් ඉතින් එකෝමත් එක රටක නෙවෙයි ලොවෙත් හොයන්න බැහැලු.
ඒ කෙසේ වෙතත් දෙයියනේ කියල එලකිරියට ඇවිල්ල හැමෝගෙම අක්ක වෙලා කාලයක් එලකිරිය හොල්ලගෙන හිටපු කෙනෙක් උනාලු.හැබැයි ඉතින් වයස මෝරලා
ටිකක් කරදඬු උස වෙනකොට හරහටත් උස ගිහිල්ලලු.
ඔයින් මෙයින් අර ඇටකිච්චි බෝල ගෙඩියක් බවට පත් වූ බවයි පොතපතේ සඳහන් වෙනවා......
මේ දවස් වල නම් ඉඳල හිටලා එලකිරියට ගොඩවදින මේ මිරිස් කරල, සුට්ට නැත්නම් "ඩොන් පටෝන්" තමයි.
මම හිතන්නේ කනපුරා හිත පුරා අහගත්ත අය බොහෝයි. ආයේ අඩුම තරමේ අපේ කළු මල්ලිට වත් බේරුමක් කරගන්න බැරි උනා.....
(කළු මල්ලි නම් කියල එව්වේ එයාගේ ආයුෂත් අරගෙන තවත් කාලයක් ජිවත් වෙන්න කියල කටක් ඇරලා
බය නැතුව කියන්න පුළුවන් මනුස්ස දුවක් කියල. කෙල්ලෝ කොල්ලොන්ට දෙන බූට් වල දුක හොඳට
හඳුනන පුදුමාකාර මනුෂ්‍ය දුවක්ලු.. හැබැයි ඕකා ඔහොම බටර් ගාන්නේ එකදාස් නමසිය හැට ගණන් වල ඉඳන්ලු
වලාකුලක් යට ඉඳගෙන භිෂණයක් පවත්තල තියෙනවා කියල ආරංචියක් තියෙනවා. පාරේ යනකොට බලහත්කාරයෙන්
බෝක්කුවක් ලඟට ඇදන් ගිහිං මරණයට උරුමකම් කියනවට තියෙන සතර බිය නිසාද කොහෙද එහෙම ඌ කියල තිබ්බේ
)
දැන් ඉඳල හිටලා එලකිරියට ඔලුව දැම්මට මුහුණු පොතේ එහෙම නම් පැලපදියම් වෙලා ඉන්නවා කියලලු කියන්නේ.
පිටරටවල ඉන්න මිනිස්සුන්ගේ සිත් සතන් පිරෙන තරම ලංකාවේ රස කෑම වල පිතුර දාන ගමන් " අයිස් ක්‍රීම් " කිව්වොත් ගෙදර ඔප්පු උනත් ලියාගන්න පුළුවන් මේ මනුස්සදුව මොනවා
උනත් කෑම බීමවල පින්තුරය බල පමණක් සෑහීමට පත් නොවන අතර ඒවා හදල ෆොටෝ දාන එක තමයි නරකම දේ.
තව ඉතින් ඩෝං ගාලා පුපුරන යන කෑම හදන්නත් මේයා හරි දක්ෂයි එවා නම් පරමානු බෝම්බ වලටත් වඩා බයනාකයි තව ඉතින්
රස කෑම ජාති වල ෆොටෝ ෆේස් බුක් එකේ ශෙයා කරලා නහයෙන් අඩන එකත් මෙයා කරනවා තව ඉතින්
ඉස්සො වඩේ අච්චාරු එහෙම එයා ලංකාවට ආවම අරන් දෙන්න කියලා අඩනවා
ලංකාවට ආවම "දඩයක්" ගහන්න ඔන කියන එක මෙයා නිතරම කියනවා.ඇදේට ගියපු නටු Christmas tree එකකුත් හදලා තිබ්බ
මේ සැරේ Christmas එකට.සූශි කන්නත් ගොඩක් ආස කරනවා මෙයාට සූශි වලට ඊයා අමු මාලූ කිව්වාම නම් යාකා නගිනවා.
දැන් කට්ටිය බලනවා ඇති මේ කවුද? මොනවද මේ කියවන්නේ කියල.
යන්තමින් අලුත් අවුරුද්දයි, 31 වෙනිදායි බේරලා
දෙසැම්බර් 27 වෙනිදාට උපන්දිනය යෙදෙන " පැරිස් බෝලෙ " ට උපන්දිනය වෙනුවෙන් සුභ පතන්න තමයි ඉතින් මේ සුදානම් වෙන්නේ....
එහෙනම් ඉතින් කට්ටිය එකතුවෙලා " පැරිස්ට සුභ උපන්දිනයක් " කියමු.
තෑගී එපාලු...... අයිස් ක්‍රීම් ටබ් එකක් තමයි ඉල්ලන්නේ තෑග්ගට.....