පැලයක්_හිටෙව්වද?

djdush

Well-known member
  • Mar 30, 2007
    1,990
    187
    63
    35
    Home
    පැලයක්_හිටෙව්වද?

    ඔයාල අද පැලයක් හිටෙව්වද??නැත්නම් දැන් ගිහින් හිටවන්න..වෙලාව පහු උනාට කමක් නෑ...තව අවුරුදු 6ක් යනකොට අඩුම තරමෙ ඒ ගහ හරි අපට ඉතුරු වෙලා තියෙයිනෙ​


    2i6yvwx.jpg


    කාගෙ හරි හිත රිදිල තියනව පැලයක් හිටවන්න කිව්වම..පව් එයා :P
     
    Last edited:
    • Like
    Reactions: Inswinger

    ccivo123

    Banned
    Oct 19, 2010
    81
    5
    0
    ඔයාල අද පැලයක් හිටෙව්වද??නැත්නම් දැන් ගිහින් හිටවන්න..වෙලාව පහු උනාට කමක් නෑ...තව අවුරුදු 6ක් යනකොට අඩුම තරමෙ ඒ ගහ හරි අපට ඉතුරු වෙලා තියෙයිනෙ

    එක ඇත්ත
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    පැලයක් හිටෙව්ව.තාම බල්ලෙක් හරි බැල්ලියෙක් හරි ආවේ නෑ වතුර දාන්ඩ.අද හවස් වෙද්දි දායි.