රටින් ගෙන්නන ඒවට වඩා ලාබෙට ලංකාවේ ඒවා දුන්නොත් රටින් ගේන ඒවා විකිනෙන්නෙ නැති වෙනවා. පහුගිය කාලේ බුද්ධික පතිරණ කේස් එක ඇද්ද වෙලාවේ රටින් ගේන ඒවා වැටුනා බිමටම. ඒ නිසා පිටරට සමාගම් කාරයො ක්‍රම දෙකකට මිළ පාලනය කරනවා.
එකක් තමයි ආණ්ඩුවට කප්පමක් දීලා දේශීය සමාගමට බදු ගස්සනවා.(මේ ආණ්ඩුව එනකොට දේශීය 400g පැකට් එකට වඩා පිටරටින් ගෙන්වන 400g කිරි පැකට් වල රු50ක විතර වැඩියි. මේ ආණ්ඩු ආපු ගමන් කරේ දේශීය එකට බද්දක් ගහලා මිල වැඩි කරවපු එක )
දෙවැනි එක තමයි දේශීය සමාගම් වල ඇතුලෙ ඉහල පුටු වල ඉන්න එවුන්ව බාගෙන උන්ට ඕන ඕන ගනන් වලට මිළ වැඩි කරවනවා.