පැලවත්ත හයිලන්ඩ් කිරි ගනන් යන්නෙ ඇයි?

ruchira55

Well-known member
  • Mar 23, 2012
    40,000
    40,904
    113
    රටින් ගෙන්නන ඒවට වඩා ලාබෙට ලංකාවේ ඒවා දුන්නොත් රටින් ගේන ඒවා විකිනෙන්නෙ නැති වෙනවා. පහුගිය කාලේ බුද්ධික පතිරණ කේස් එක ඇද්ද වෙලාවේ රටින් ගේන ඒවා වැටුනා බිමටම. ඒ නිසා පිටරට සමාගම් කාරයො ක්‍රම දෙකකට මිළ පාලනය කරනවා.

    එකක් තමයි ආණ්ඩුවට කප්පමක් දීලා දේශීය සමාගමට බදු ගස්සනවා.(මේ ආණ්ඩුව එනකොට දේශීය 400g පැකට් එකට වඩා පිටරටින් ගෙන්වන 400g කිරි පැකට් වල රු50ක විතර වැඩියි. මේ ආණ්ඩු ආපු ගමන් කරේ දේශීය එකට බද්දක් ගහලා මිල වැඩි කරවපු එක )

    දෙවැනි එක තමයි දේශීය සමාගම් වල ඇතුලෙ ඉහල පුටු වල ඉන්න එවුන්ව බාගෙන උන්ට ඕන ඕන ගනන් වලට මිළ වැඩි කරවනවා.
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    උන් විකුනන්නේ උන්ට පුලුවන් ඉහළම මිලට. ඩොලර් එකේ ලොකු සම්බන්ධයක් නෑ. සමහරවිට ගොවීන්ට ගෙවන ගාන වැඩි කරල ඇති පොඩ්ඩක්
     
    • Like
    Reactions: NRTG and lasankandy

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,733
    2,139
    113
    maharagama
    ඇයි බන් පැලවත්ත හයිලන්ඩ් වගේ ඒවට ගූ මැනේජ්මන්ට් එකක් දාල තියෙන්නෙ.
    හෙනම ඔපොචුනිටි එකක් ඇවිල්ලත් කැපසිටි වැඩි කරේ නෑනෙ දැන් අවුරුදු 3-4ක් තිස්සෙ.
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    ඕකත් බස් ගාස්තු වැඩිකරනව වගේ.මුලින් ප්‍රයිවට් බස් වැඩි කරනව.ටික දවසකින් CTB උන්ට පාඩුයි කියල උනුත් වැඩිකරනව.
    සිරාවට
     
    • Like
    Reactions: NRTG and lasankandy

    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    පැලවත්ත අන්තිම පාරට පැකට් 2ක් අද ගත්තා මෙලෝ රහක් නැ . ඉස්සර නම් හොදට තිබුන. ආයේ ගන්නනේ නැ Fresh milk වලට මාරු වෙනවා. නැත්නම් අපේ පැත්තේ එල කිරි දෙන පොටි එකක් තියෙනවා කියල නිවුස් එකක් ආව හෙට ගිහින් බලලා එල කිරීම බොනවා :yes: :yes:. ඔය එළකිරි දොවන උන්ට බෝතල් කරලා ගමේම බෙදන්න පටන් ගත්ත නම් ඉවරනේ.. උන්ටත් හොද ගානක් සෙට් වෙනවා ගන්න මිනිස්සුන්ටත් ලබයි
     
    Sen-lu

    Well-known member
  • ඉල්ලුම > සැපයුම
    ඒක නම් ඇත්ත රටේ වැඩි දෙනෙක් පුන්නක්කුයි තණකොළයිනෙ කන්නෙ. ඉතිං හරකුන්ට ඕව දෙන්න බැරි තරම් ගනන් ගිහින් තියෙන්නෙ. ඒවගෙ කොස්ට්එක කවර් කරගන්න කිරි නිෂ්පාදනය වල ගනන් වැඩි කරන්න වෙනව.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ubata machan gedara wiyadam kalin ganen daran puluwan da? mata nam ba. car eke breakdown ekak awa. 12n karana ekata 19k giya. office eke mouse ekai monitor ekakui kaduna. 650, 11500, ta thibba eka 875, 19500 yi wela. ethakota piriweya wadi nadda? production mukuthma nokra...?

    dan production yana unge vehicles, machinery ehema baluwama???

    පඩි වැඩි වෙලා නෑ නේ බන්.

    mara ratak bn mekanam

    දේශිය නිශ්පාදන ගනන් යන්න බන් ඩොලර් ප්‍රශ්නයක් උන්ට තිබ්බේ නෑ නේ එකයි ප්‍රශ්නෙ

    රටින් ගෙන්නන ඒවට වඩා ලාබෙට ලංකාවේ ඒවා දුන්නොත් රටින් ගේන ඒවා විකිනෙන්නෙ නැති වෙනවා. පහුගිය කාලේ බුද්ධික පතිරණ කේස් එක ඇද්ද වෙලාවේ රටින් ගේන ඒවා වැටුනා බිමටම. ඒ නිසා පිටරට සමාගම් කාරයො ක්‍රම දෙකකට මිළ පාලනය කරනවා.

    එකක් තමයි ආණ්ඩුවට කප්පමක් දීලා දේශීය සමාගමට බදු ගස්සනවා.(මේ ආණ්ඩුව එනකොට දේශීය 400g පැකට් එකට වඩා පිටරටින් ගෙන්වන 400g කිරි පැකට් වල රු50ක විතර වැඩියි. මේ ආණ්ඩු ආපු ගමන් කරේ දේශීය එකට බද්දක් ගහලා මිල වැඩි කරවපු එක )

    දෙවැනි එක තමයි දේශීය සමාගම් වල ඇතුලෙ ඉහල පුටු වල ඉන්න එවුන්ව බාගෙන උන්ට ඕන ඕන ගනන් වලට මිළ වැඩි කරවනවා.

    ඔය දේශිය බෝඩ් එක ගහන ආවට එක හරි යන්නෙ නෑ ඒ කියන්නෙ. රට ඇතුලේ මොනවා හැදුවත් ගොඩක් ගනන් දීල තමා ගන්න වෙන්නෙ.

    උන් විකුනන්නේ උන්ට පුලුවන් ඉහළම මිලට. ඩොලර් එකේ ලොකු සම්බන්ධයක් නෑ. සමහරවිට ගොවීන්ට ගෙවන ගාන වැඩි කරල ඇති පොඩ්ඩක්

    එක ඇත්ත

    පල් හොරු ඔක්කොම 🤣🤣
    😂

    ඇයි බන් පැලවත්ත හයිලන්ඩ් වගේ ඒවට ගූ මැනේජ්මන්ට් එකක් දාල තියෙන්නෙ.
    හෙනම ඔපොචුනිටි එකක් ඇවිල්ලත් කැපසිටි වැඩි කරේ නෑනෙ දැන් අවුරුදු 3-4ක් තිස්සෙ.

    හයිලන්ඩ් නම් හොයන්න නෑ බන් කිරි

    hama ekama wadi karanna wenwa bn. uddamanya wadi. rupiyale age adu wenwa.

    2020ට වඩා අද වැඩී ද බන් උද්දමනය ? අර යකා ඇමරිකාවේ ඉදන් ඇවිල්ලා ඔය ටික ද කරෙ බන්.

    කිරිපිටි වලට දාන වස ගණන් ගිහින්

    🙁
    පැළ වෙන්න කල් යන නිසා :lol:
    😂
    පැලවත්ත අන්තිම පාරට පැකට් 2ක් අද ගත්තා මෙලෝ රහක් නැ . ඉස්සර නම් හොදට තිබුන. ආයේ ගන්නනේ නැ Fresh milk වලට මාරු වෙනවා. නැත්නම් අපේ පැත්තේ එල කිරි දෙන පොටි එකක් තියෙනවා කියල නිවුස් එකක් ආව හෙට ගිහින් බලලා එල කිරීම බොනවා :yes: :yes:. ඔය එළකිරි දොවන උන්ට බෝතල් කරලා ගමේම බෙදන්න පටන් ගත්ත නම් ඉවරනේ.. උන්ටත් හොද ගානක් සෙට් වෙනවා ගන්න මිනිස්සුන්ටත් ලබයි

    ෆ්‍රෙශ් මිල්ක් පට්ට පඩුයි බන්. පැකට් එකක් ඉතුරු වෙන්නෙ නෑ ගෙදර 4ක් වගෙ ඉන්නවා නම්.

    එළදෙනුන්ට රුපියල් වලින් නෙවෙයි දැන් පඩි ගෙවන්නේ. උනුත් නවසීලන්තේ rate ඉල්ලනවා.
    😅

    😅
     
    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    පැලවත්ත කිරි ආටිකල් එකක් තිබුණා මේ ගිය ඉරිදා ලංකාදීපේ උගේ ටෝක් එක කොහොමද අරන් කියවපන්
     
    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,543
    1,505
    113
    දක්ශින දේශය
    අනිත් හැම දෙයක්ම මිල වැඩි වෙනකොට කිරි ගොවියන්ට දෙන මිලත් වැඩි කරන්න වෙනව ඇති

    උද්දමනය කියන්නේ මේකට තමයි
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ලෝකයේ කිරිපිටි මිල වැඩි නේ. ඒකට සාපේක්ෂව මෙහෙත් පිටි මිල වැඩි කරනවා.

    ම්ම්ම්

    අනිත් හැම දෙයක්ම මිල වැඩි වෙනකොට කිරි ගොවියන්ට දෙන මිලත් වැඩි කරන්න වෙනව ඇති

    උද්දමනය කියන්නේ මේකට තමයි

    දේශිය උන් ඉතිං එහෙම වැඩි වීම් ඉල්ලුවෙ නෑ නේ

    kuhuka kama bn

    එක ඇත්ත බන්
     
    • Like
    Reactions: hodakolla