ගෙදර හදපු කහ කුඩු - පින්තුර දෙක තුනක්

Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    මම කලින් ත්‍රෙඩ් එකක කිව්වා අපේ ගෙදරට ඕනි වෙන කහ කුඩු අපි ගෙදරම හදා ගන්නේ කියලා.

    මට එකේ පින්තුර දෙක තුනක් ගන්න හම්බුනා. මේ තියෙන්නේ ඒවා.

    ඔය පහල ෆොටෝ එකේ තියෙන්නේ කහ පැලයක්. දිගැටි කොළ තියෙන අඩි දෙකක් තුනක් වගේ උස යන පැලයක්. මේවායේ බීජ අංකුර හිටුවලා පැලයක් ඇවිත් අවුරුදක් වගේ කිට්ටු වෙනකොට අස්වැන්න ලැබෙනවා. බිම හිටුවන්නත් පුළුවන්. නැත්තන් මල් පෝච්චි උනත් කමක් නැහැ.

    1.jpg

    ඉතින් ඔය ඊලග ෆොටෝ එකේ තියෙන්නේ කහ පැලයෙන් ගත්තු අස්වැන්න. ඕක හොදට හෝදලා පොඩි කෑලි වලට කපලා අව්වේ වේලෙන්න තියාගන්න ඕනි.

    2.jpg

    ඊළගට මේවා හොදට වෙළුණාම කුඩු කරගන්න තියෙන්නේ පවුඩර් වෙනකං. ගෙදර තියෙන බ්ලෙන්ඩර් එකෙනුත් පුළුවන්. නැත්තන් වී/මිරිස් අඹරන මෝලකට ගෙනියලත් පුළුවන්.

    3.jpg

    ඊට පස්සේ බෝතලයකට දාලා තියාගන්න පුළුවන් අවුරුද්දක් උනත්.

    4.jpg

    මම උඩින් කිව්වනේ කහ වල අස්වැන්න ලැබෙන්න පැලයක් හිටුවලා අවුරුද්දක් වගේ යනවා කියලා. ඉතින් මේ අවුරුද්දේ ලැබෙන අස්වැන්න ඊලග අවුරුද්දේ අස්වැන්න එනකන් තියාගන්න පුළුවන්.

    ඔය දැන් අපිට මේ සැරේ අස්වැන්න ලැබුනට ඔය ඉතිරි වෙලා තියෙන්නේ ගිය අවුරුද්දේ මුල ගත්තු අස්වැන්න.

    ඔය පහල ෆොටෝ එකේ තියෙන්නේ එතනම තිබුන ඉඟුරු පැලයක් ගැලෙව්වා, එකේ ඉඟුරු.

    6.jpg

    කහ වගේ දෙයක් ගෙදර හදාගන්න වියදමක් ලොකුවට යන්නේ නැහැ. මල් පෝච්චියක් අරගෙන කොම්පෝස්ට් පස් දාලා බීජ අංකුරයක් හිටුවලා වතුර දාන්න තමයි තියෙන්නේ.

    වියදම - මුලිකවම වියදමක් යන්නේ මල් පෝච්චියක්, කොම්පෝස්ට් පොහොර වලට. බීජ අංකුර හරි පැල හරි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ බීජ තවන් වලින් ගන්න පුළුවන්. ඊළගට ඉතින් වතුර වලට වියදමක් යනවා. ආයේ ශ්‍රමය තමයි. අන්තිමට කහ කුඩු කරගන්න වියදමක් යනවා. ලොකුවට නඩත්තුවක් නැහැ. වල් පැළෑටි ඉවත් කිරීම තමයි. ඊළගට ඉතින් කාලයක් යනවා මුලින්ම අස්වැන්න ගන්න. ඊට පස්සේ සැරින් සැරේ පලදාව එන විදියට බීජ අංකුර හිටුවා ගත්තා නං කඩෙන් ගන්න ඕනි නැහැ.

    මෙහෙම ගෙදර හදා ගන්න කහ කුඩු හරිම සුවඳයි. කිසිම රසායනික ද්‍රවයක්, වෙනත් ජාතියක් අඩංගු නැහැ. 100 % පිරිසිදු කහ කුඩු.
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,791
    12,962
    113
    ලංකාවේ.. ලංකාවේ
    අල තම්බන කෑල්ල ලියන්න අමතක වෙලා. අනිත් ටික සුපිරි

    .
    ------ Post added on Mar 4, 2025 at 5:34 PM
     
    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283

    කහ තම්බලද අර පෙති විදිහට කපල වේලන්නේ ? නැත්තම් අමු කහ අලේද කෙලින්ම පෙති වලට කපල වේලන්නේ බන් ?
     
    • Like
    Reactions: Janatha Jhon

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,826
    1,509
    113
    මමත් හදනවා .....

    ලොකු මල්පෝච්චියක හොඳට අව්ව තියෙන තැනක වැස්ස කාලෙට වැහි වතුර වැටෙන විදියට මිදුලේ තියල තියෙනව ....

    මේ සැරේ අමු කහ කිලෝ එක හමාරකට වඩා තිබුණ ...

    වාශ්පෙන් තම්බල අව්වේ වේලල කොටල ගත්තම සුපිරි .. අවුරුදු 5කින් කහ කුඩු කඩෙන් ගෙනාවෙ නෑ ... අමුකහ තම්බල කහකුඩු හැදුව
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,066
    1
    61,227
    113
    Mother Earth
    අල තම්බන කෑල්ල ලියන්න අමතක වෙලා. අනිත් ටික සුපිරි

    .
    ------ Post added on Mar 4, 2025 at 5:34 PM
    අල තම්බන්නෙ මොන මගුලටද බන්. කෑලි කපලා අව්වෙ වේලන්නෙ. හැබැයි වේළුවම හෙන පොඩ්ඩයි. කහ කුඩු ග්රූම් 500ක් ගන්න කහ අල කිලෝ 3ක වත් අස්වැන්නක් එන්න ඕන. මම වැරදි නම් නිවැරදි කරන්න ජනතා ජෝන්. අපේ අම්මත් කහ ඉඟුරු හිටවනවා. තව උබට කියන්න අමතක වෙලා. කහ පැළේ අල බැහැල කියල දැන ගන්නෙ කහ පැලේ මලක් එනවා. අන්න ඒ මල ආවම කහ පැලේ ගලවන්න ඕන. :)

    කහ තම්බලද අර පෙති විදිහට කපල වේලන්නේ ? නැත්තම් අමු කහ අලේද කෙලින්ම පෙති වලට කපල වේලන්නේ බන් ?
    අමු කහ
    ------ Post added on Mar 4, 2025 at 5:55 PM
     
    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,826
    1,509
    113
    කහ තම්බලද අර පෙති විදිහට කපල වේලන්නේ ? නැත්තම් අමු කහ අලේද කෙලින්ම පෙති වලට කපල වේලන්නේ බන් ?

    මම නම් කඩපිම්ම බැඳල වාශ්පෙන් තම්බනව ... හරි සුවඳයි ...

    ඊට පස්සෙ දවසක් පවනෙ වේලල තව දවසක් අව්වේ වේලල අරන් පෙති කපල හොඳටම වේලෙනකන් දවස් හතඅටක් අව්වේ වේලනව .. වේලිල මදි වුනොත් ගුල්ලො ගහනව පුස් කනව

    කහ පැලේ අලබහින කොට ගහ මැරෙනව ඉඟුරු වගේ
    ------ Post added on Mar 4, 2025 at 5:59 PM
     
    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,826
    1,509
    113
    ඇටෙත් එක්කම පලා ගත්තනම් තමා හොඳ. පොඩි පොඩි කෑලි වලට කපලා අව්වෙ දාලා හොඳට ලුණු දාලා දවසක් විතර අව්වෙ වේලගන්න තමයි තියෙන්නෙ. :)

    මල් කෙලියයි ජූලි හතයි 🤣🤣
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    කහ තම්බලද අර පෙති විදිහට කපල වේලන්නේ ? නැත්තම් අමු කහ අලේද කෙලින්ම පෙති වලට කපල වේලන්නේ බන් ?
    මේවා නං තැම්බූවේ නැහැ. ලොකු අල වගේ තියෙනවා නං තම්බලා පොඩියට කපලා වේලන්න. එතකොට මෙලෙක් වෙනවා.
    මමත් හදනවා .....

    ලොකු මල්පෝච්චියක හොඳට අව්ව තියෙන තැනක වැස්ස කාලෙට වැහි වතුර වැටෙන විදියට මිදුලේ තියල තියෙනව ....

    මේ සැරේ අමු කහ කිලෝ එක හමාරකට වඩා තිබුණ ...

    වාශ්පෙන් තම්බල අව්වේ වේලල කොටල ගත්තම සුපිරි .. අවුරුදු 5කින් කහ කුඩු කඩෙන් ගෙනාවෙ නෑ ... අමුකහ තම්බල කහකුඩු හැදුව
    මේවා නං තැම්බූවේ නැහැ. ලොකු අල වගේ තියෙනවා නං තම්බලා පොඩියට කපලා වේලන්න. එතකොට මෙලෙක් වෙනවා.
    වාෂ්ප වලින් තමයි තම්බනවා නං ඒක කරන්න ඕනි. අපිත් දැන් අවුරුදු ගානකින් කඩෙන් ගත්තේ නැහැ. ගෝඨාභය ජනාධිපති කහ ආනයනය තහනම් කරපු කාලේ ඉදන් ගෙදරම හදා ගත්තා ඉස්සර වගේම.

    ඉස්සර අපි පොඩි කාලේ අසු ගණන් වල අනු ගණන් වල වගේ නං කහ වගේ දේවල් කඩෙන් ගෙනාවේම නැහැ. ගෙදර තිබුනා. හැබැයි ඒ කාලේ කහ කුඩු විදියට වඩා පාවිච්චි කරේ කහ මිරිස් ගලට අඹරලා අරගෙන පේස්ට් එකක් විදියට. මේ පේස්ට් එක හදලා ෆ්‍රිජ් එකක තියාගන්නවා. කෑමට එකෙන් ටික ටික දානවා.

    මිරිස් උනත් ඒ කාලේ ඔහොම ගලෙන් අඹරලා අරගෙන එක තියාගෙන අහාර හදද්දී එකතු කරේ.

    දැන් තමයි කුඩු විදියට භාවිතා කරන්නේ.
    අල තම්බන්නෙ මොන මගුලටද බන්. කෑලි කපලා අව්වෙ වේලන්නෙ. හැබැයි වේළුවම හෙන පොඩ්ඩයි. කහ කුඩු ග්රූම් 500ක් ගන්න කහ අල කිලෝ 3ක වත් අස්වැන්නක් එන්න ඕන. මම වැරදි නම් නිවැරදි කරන්න ජනතා ජෝන්. අපේ අම්මත් කහ ඉඟුරු හිටවනවා. තව උබට කියන්න අමතක වෙලා. කහ පැළේ අල බැහැල කියල දැන ගන්නෙ කහ පැලේ මලක් එනවා. අන්න ඒ මල ආවම කහ පැලේ ගලවන්න ඕන. :)

    අමු කහ
    ------ Post added on Mar 4, 2025 at 5:55 PM
    ලොකු අල තියෙනවා නං තම්බලා වේලලා ගත්තම හොදයි.
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,047
    10,613
    113
    මම කලින් ත්‍රෙඩ් එකක කිව්වා අපේ ගෙදරට ඕනි වෙන කහ කුඩු අපි ගෙදරම හදා ගන්නේ කියලා.

    මට එකේ පින්තුර දෙක තුනක් ගන්න හම්බුනා. මේ තියෙන්නේ ඒවා.

    ඔය පහල ෆොටෝ එකේ තියෙන්නේ කහ පැලයක්. දිගැටි කොළ තියෙන අඩි දෙකක් තුනක් වගේ උස යන පැලයක්. මේවායේ බීජ අංකුර හිටුවලා පැලයක් ඇවිත් අවුරුදක් වගේ කිට්ටු වෙනකොට අස්වැන්න ලැබෙනවා. බිම හිටුවන්නත් පුළුවන්. නැත්තන් මල් පෝච්චි උනත් කමක් නැහැ.

    1.jpg

    ඉතින් ඔය ඊලග ෆොටෝ එකේ තියෙන්නේ කහ පැලයෙන් ගත්තු අස්වැන්න. ඕක හොදට හෝදලා පොඩි කෑලි වලට කපලා අව්වේ වේලෙන්න තියාගන්න ඕනි.

    2.jpg

    ඊළගට මේවා හොදට වෙළුණාම කුඩු කරගන්න තියෙන්නේ පවුඩර් වෙනකං. ගෙදර තියෙන බ්ලෙන්ඩර් එකෙනුත් පුළුවන්. නැත්තන් වී/මිරිස් අඹරන මෝලකට ගෙනියලත් පුළුවන්.

    3.jpg

    ඊට පස්සේ බෝතලයකට දාලා තියාගන්න පුළුවන් අවුරුද්දක් උනත්.

    4.jpg

    මම උඩින් කිව්වනේ කහ වල අස්වැන්න ලැබෙන්න පැලයක් හිටුවලා අවුරුද්දක් වගේ යනවා කියලා. ඉතින් මේ අවුරුද්දේ ලැබෙන අස්වැන්න ඊලග අවුරුද්දේ අස්වැන්න එනකන් තියාගන්න පුළුවන්.

    ඔය දැන් අපිට මේ සැරේ අස්වැන්න ලැබුනට ඔය ඉතිරි වෙලා තියෙන්නේ ගිය අවුරුද්දේ මුල ගත්තු අස්වැන්න.

    ඔය පහල ෆොටෝ එකේ තියෙන්නේ එතනම තිබුන ඉඟුරු පැලයක් ගැලෙව්වා, එකේ ඉඟුරු.

    6.jpg

    කහ වගේ දෙයක් ගෙදර හදාගන්න වියදමක් ලොකුවට යන්නේ නැහැ. මල් පෝච්චියක් අරගෙන කොම්පෝස්ට් පස් දාලා බීජ අංකුරයක් හිටුවලා වතුර දාන්න තමයි තියෙන්නේ.

    වියදම - මුලිකවම වියදමක් යන්නේ මල් පෝච්චියක්, කොම්පෝස්ට් පොහොර වලට. බීජ අංකුර හරි පැල හරි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ බීජ තවන් වලින් ගන්න පුළුවන්. ඊළගට ඉතින් වතුර වලට වියදමක් යනවා. ආයේ ශ්‍රමය තමයි. අන්තිමට කහ කුඩු කරගන්න වියදමක් යනවා. ලොකුවට නඩත්තුවක් නැහැ. වල් පැළෑටි ඉවත් කිරීම තමයි. ඊළගට ඉතින් කාලයක් යනවා මුලින්ම අස්වැන්න ගන්න. ඊට පස්සේ සැරින් සැරේ පලදාව එන විදියට බීජ අංකුර හිටුවා ගත්තා නං කඩෙන් ගන්න ඕනි නැහැ.

    මෙහෙම ගෙදර හදා ගන්න කහ කුඩු හරිම සුවඳයි. කිසිම රසායනික ද්‍රවයක්, වෙනත් ජාතියක් අඩංගු නැහැ. 100 % පිරිසිදු කහ කුඩු.
    මොනවද ජෝන් අංකල් ඔක්කොම ටික පිළිවෙලට කරලා කහ කුඩු ටික දාලා තියෙන බෝතලේ ජෝන්බාස්ට ගිහිල්ලා නේ , උඹ ඔය ලක්ෂ ගණන් හම්බකරන සල්ලි වලින් ජෝන් ඇන්ටිට අරන් දීපන්කො ලස්සන බෝතල් ටිකක් තුනපහ දාන්න

    මේ තියෙන්නේ අපේ ගෙදර හදපුවා , නිවාඩු කාලෙට කහ , මිරිස් කුඩු / කෑලි , තුනපහ , වගේ දේවල් ගෙදර හදලා මේ වගේ පොඩි බෝතල් වලට දාලා තියාගන පාවිච්චි කරනවා ඊළඟ නිවාඩු කාලෙ එනකං

    OYx9LbG.jpeg
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    මොනවද ජෝන් අංකල් ඔක්කොම ටික පිළිවෙලට කරලා කහ කුඩු ටික දාලා තියෙන බෝතලේ ජෝන්බාස්ට ගිහිල්ලා නේ , උඹ ඔය ලක්ෂ ගණන් හම්බකරන සල්ලි වලින් ජෝන් ඇන්ටිට අරන් දීපන්කො ලස්සන බෝතල් ටිකක් තුනපහ දාන්න

    මේ තියෙන්නේ අපේ ගෙදර හදපුවා , නිවාඩු කාලෙට කහ , මිරිස් කුඩු / කෑලි , තුනපහ , වගේ දේවල් ගෙදර හදලා මේ වගේ පොඩි බෝතල් වලට දාලා තියාගන පාවිච්චි කරනවා ඊළඟ නිවාඩු කාලෙ එනකං

    OYx9LbG.jpeg
    ඔය ගිය අවුරුද්දේ අලුතින් අරං පුරවපු බෝතලේ. දැන් අවුරුද්දක් විතර ගියා නිසා ඔය. 😁

    රසේ එහෙම වෙනසක් තියෙනවා නේද කඩෙන් ගන්න ඒවාට වඩා
     
    • Like
    Reactions: hi.dushan

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    මොනාද බන් ඔය කර්න ආත්මාර්තකාමී වැඩ. මේකේ ඉන්න මිලියනයර්ස්ලා අර එදා වේලා හොයා ගන්න කහ වගා කරුවන්ට ශොට් ර්ක දෙන්න නේද යන්නේ. කඩෙන් ගනින්න්කෝ බන්. ඒ මිනිස්ඩුත් ජීවත් වෙන්ඩ එපැයි. කෆෙන් කහ කුඩු ගද්දී ශුවර් නැත්තම් අමු කහ කෆෙන් අරගෙන වේලලා ලුඩු කරන ප්‍රොසෙස් එක කරගන්න ගෙදරදී. ඒත් කහ වගා කරුවට අගතියක් වෙන්නෙ නැති විදිහට. අන්තිමට ඒ මිනිස්සු වගාවෙන් අයින් උනාම 2020 ට කලින් වගේ අයෙත් කහ රටින් ගේන්න වෙන්නෙ.

    මගෙත් කහ පැල 5,6ක් තියෙනවා . ඒ මන් මිලියනර් කෙනෙක් නෙවෙයි හින්දා
     
    • Like
    Reactions: Janatha Jhon

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,791
    12,962
    113
    ලංකාවේ.. ලංකාවේ
    මේවා තැම්බූවේ නැහැ.
    ජෝන් අන්කල් අහලා නැද්ද කහ තම්බන්න ඕනා එකේ ගුනේ එන්න.
    අපේ පැරැන්නෝ කහා තම්බලා තමා වේලලා කුඩු කලේ.
    දැන් අමුවෙන් කුඩු කලාමත් කහ කුඩු තමා, ගුනේ තමා වෙනස
    විද්‍යාත්මකව පහදන වීඩියෝ එකක් තියනවා, හම්බුනොත් මේකේ දාන්නම්
     
    • Like
    Reactions: Janatha Jhon

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    ජෝන් අන්කල් අහලා නැද්ද කහ තම්බන්න ඕනා එකේ ගුනේ එන්න.
    අපේ පැරැන්නෝ කහා තම්බලා තමා වේලලා කුඩු කලේ.
    දැන් අමුවෙන් කුඩු කලාමත් කහ කුඩු තමා, ගුනේ තමා වෙනස
    විද්‍යාත්මකව පහදන වීඩියෝ එකක් තියනවා, හම්බුනොත් මේකේ දාන්නම්
    මෙතැන ටිකයි තියෙන්නේ. ඒවා තැම්බුවේ නැහැ.
    වීඩියෝ එක දාන්න හම්බුනොත්