ගෙදර හදපු කහ කුඩු - පින්තුර දෙක තුනක්

wqe123

Well-known member
  • Aug 21, 2015
    9,791
    12,962
    113
    ලංකාවේ.. ලංකාවේ

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,565
    113
    Colombo
    අපිත් ගෙදර තමයි හදාගන්නෙ

    තම්බනවා කියලා ගොඩක් වෙලා තම්බන්නෙ නැහැ ලාවට තම්බන්නනෙ
    පෙති කපන්නෙ ගෙදර ග්‍රයින්ඩරේ කොටනවා නං
    පෙති කපන්නෙ නැතිව වේලන්න පුලුවන්, මහා පරිමානෙන් කහ කොටන තැන් වල පෙති කපන්නෙ නැතිව තියන කහ වල පොත්ත ගලවන මැශින් තියනවා, මුලින් ඒකට දාලා පොත්ත ගලවලා තමයි කොටන එකට දාන්නෙ
    තව සමහර කොටන මැශින් තියනවා පොතු ටික මැශින් එකේ ඉතිරිවනවා, එහෙම එකක් තියන තැනකින් තමයි මම කොටාගන්නෙ. ඉස්සර ගෙදර තියන ග්‍රයින්ඩරෙන් කොටන්නෙ හැබැයි ලොකු ප්‍රමානයක් කොටන්න වෙලා යනවා, කොටන තැනට දුන්නම කිලෝ එකටම පොඩි ගානක් ගන්නෙ
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    මතකද ලංකාවේ අවුරුදු දෙකකට විතර කලින් කහ නැතිවෙලා හැම එකාම කහ වවන්න ගත්තා . :rofl:
    ඉස්සරම පොඩි කාලේ ගෙදරම තමයි හැදුවේ.

    ඊට පස්සේ ගෝටාභය ජනාධිපතිතුමාගේ කාලේ තමයි ආයේ වැඩේ පටන් ගත්තේ මාත්.

    හැබයි කඩේ ඒවාට වඩා නං හොදටම හොදයි. ලොකු වියදමක් යන්නෙත් නැහැ.
    අපිත් ගෙදර තමයි හදාගන්නෙ

    තම්බනවා කියලා ගොඩක් වෙලා තම්බන්නෙ නැහැ ලාවට තම්බන්නනෙ
    පෙති කපන්නෙ ගෙදර ග්‍රයින්ඩරේ කොටනවා නං
    පෙති කපන්නෙ නැතිව වේලන්න පුලුවන්, මහා පරිමානෙන් කහ කොටන තැන් වල පෙති කපන්නෙ නැතිව තියන කහ වල පොත්ත ගලවන මැශින් තියනවා, මුලින් ඒකට දාලා පොත්ත ගලවලා තමයි කොටන එකට දාන්නෙ
    තව සමහර කොටන මැශින් තියනවා පොතු ටික මැශින් එකේ ඉතිරිවනවා, එහෙම එකක් තියන තැනකින් තමයි මම කොටාගන්නෙ. ඉස්සර ගෙදර තියන ග්‍රයින්ඩරෙන් කොටන්නෙ හැබැයි ලොකු ප්‍රමානයක් කොටන්න වෙලා යනවා, කොටන තැනට දුන්නම කිලෝ එකටම පොඩි ගානක් ගන්නෙ
    ගෙවල් වල හදා ගන්න කොට එක එක පළාත් වල එක එක වෙනස් කම් තියෙනවා නේද.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,565
    113
    Colombo
    ගෙවල් වල හදා ගන්න කොට එක එක පළාත් වල එක එක වෙනස් කම් තියෙනවා නේද.
    ඔවු එහෙම සීන් එකක් තියනවා

    ගොරකා වලත් ඒ වගේමයි, සමහර පලාත් වල නිකන් වේලලා පස්සෙ ලුණු වතුරෙ ඔබලා තියලා ආයෙ වේලනවා
    සමහර පලාත් වල එක ශොට් එකටම ලුණු දාල තම්බලා වේලනවා
     
    • Like
    Reactions: Janatha Jhon

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,791
    12,962
    113
    ලංකාවේ.. ලංකාවේ
    අපිත් ගෙදර තමයි හදාගන්නෙ

    තම්බනවා කියලා ගොඩක් වෙලා තම්බන්නෙ නැහැ ලාවට තම්බන්නනෙ
    පෙති කපන්නෙ ගෙදර ග්‍රයින්ඩරේ කොටනවා නං
    පෙති කපන්නෙ නැතිව වේලන්න පුලුවන්, මහා පරිමානෙන් කහ කොටන තැන් වල පෙති කපන්නෙ නැතිව තියන කහ වල පොත්ත ගලවන මැශින් තියනවා, මුලින් ඒකට දාලා පොත්ත ගලවලා තමයි කොටන එකට දාන්නෙ
    තව සමහර කොටන මැශින් තියනවා පොතු ටික මැශින් එකේ ඉතිරිවනවා, එහෙම එකක් තියන තැනකින් තමයි මම කොටාගන්නෙ. ඉස්සර ගෙදර තියන ග්‍රයින්ඩරෙන් කොටන්නෙ හැබැයි ලොකු ප්‍රමානයක් කොටන්න වෙලා යනවා, කොටන තැනට දුන්නම කිලෝ එකටම පොඩි ගානක් ගන්නෙ
    අන්න කෝටිපති දිටෙක්ටඩ්
    අමු කහ කිලෝ 8ක් වත් ඕනා නේ වේලපු කිලෝවක් කොටන්න....
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    ඔවු එහෙම සීන් එකක් තියනවා

    ගොරකා වලත් ඒ වගේමයි, සමහර පලාත් වල නිකන් වේලලා පස්සෙ ලුණු වතුරෙ ඔබලා තියලා ආයෙ වේලනවා
    සමහර පලාත් වල එක ශොට් එකටම ලුණු දාල තම්බලා වේලනවා
    ගොරකා නං පේස්ට් ගන්න එක ලේසි නේද
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,527
    25,851
    113
    අලේ පිටින් හුමාලේන් තම්බන්නේ....වතුරෙන් තම්බද්දී දෙහි කෑල්ලක් දාපුවම පාට වැඩි වෙනවා

    කිලෝ එකක් 350යි, පාදෙණිය පාරෙ තිබ්බ. වාරියපොළ, හලාවත පාරේ 250
    ------ Post added on Mar 5, 2025 at 7:59 AM
     
    • Like
    Reactions: Janatha Jhon

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    අලේ පිටින් හුමාලේන් තම්බන්නේ....වතුරෙන් තම්බද්දී දෙහි කෑල්ලක් දාපුවම පාට වැඩි වෙනවා

    කිලෝ එකක් 350යි, පාදෙණිය පාරෙ තිබ්බ. වාරියපොළ, හලාවත පාරේ 250
    ------ Post added on Mar 5, 2025 at 7:59 AM
    මන් ගන්නෙත් ඔතනින් තමයි කුකුලෝ
     
    • Like
    Reactions: Janatha Jhon

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,565
    113
    Colombo
    ගොරකා නං පේස්ට් ගන්න එක ලේසි නේද
    ගෙදර ගහක් තියනවා
    ඒක නිසා හැදෙන කාලෙට ඕව එකතු කරලා හෝදලා ගලවලා තම්බන වැඩේ කරන්න වෙනවා,
     
    • Like
    Reactions: windows_ubuntu

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    ගෙදර ගහක් තියනවා
    ඒක නිසා හැදෙන කාලෙට ඕව එකතු කරලා හෝදලා ගලවලා තම්බන වැඩේ කරන්න වෙනවා,
    ගොරකා ගස් වල යක්කු ඉන්නවා කියන පැරණි මතය ගැන අදහස මොකක්ද?
     
    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    හෝදලා පොඩි කෑලි වලට කපලා
    තම්බන්නේ නැද්ද
    අපි නම් හුමාලෙන් තම්බනවා
    ඊට පස්සේ පොඩි කැලි වලට කියන්නේ ඔයිට වඩා ගොඩක් පොඩි
    අපි නම් කරන්නේ අර පොතු රහින්න තියෙන්නේ පොඩි ගැජට් එකක් අන්න එකකින්
    ඔක්කොම චුටි වෙන්න කපා ගන්නවා පෙති පෙති (එතකොට blender එකේ අඹරන්න ලේසි)

    නැත්තන් වී/මිරිස් අඹරන මෝලකට
    ගෙනියපු ගමන් උන් කරන්නේ හොඳ කහ ටික තියාගෙන
    අපිට mix කරපු පිටි එකක් දෙන එක
    බෝතලයකට දාලා
    අපි නම් ඔක්කොම කුඩු කරන්නේ නැ
    වේලපු කෑලි බෝතලේක දාල තියා ගන්නවා
    ඕනේ වෙනකොට මාස 3, 4 කට ඇති වෙන්න අඹරාගන්නවා
    හදිස්සියේ හරි ඕනේ උනොත් කෑලි තිබ්බම වේලාගන්න පුළුවන් එකයි එහෙම කරන්නේ
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    තම්බන්නේ නැද්ද
    අපි නම් හුමාලෙන් තම්බනවා
    ඊට පස්සේ පොඩි කැලි වලට කියන්නේ ඔයිට වඩා ගොඩක් පොඩි
    අපි නම් කරන්නේ අර පොතු රහින්න තියෙන්නේ පොඩි ගැජට් එකක් අන්න එකකින්
    ඔක්කොම චුටි වෙන්න කපා ගන්නවා පෙති පෙති (එතකොට blender එකේ අඹරන්න ලේසි)

    ගෙනියපු ගමන් උන් කරන්නේ හොඳ කහ ටික තියාගෙන
    අපිට mix කරපු පිටි එකක් දෙන එක

    අපි නම් ඔක්කොම කුඩු කරන්නේ නැ
    වේලපු කෑලි බෝතලේක දාල තියා ගන්නවා
    ඕනේ වෙනකොට මාස 3, 4 කට ඇති වෙන්න අඹරාගන්නවා
    හදිස්සියේ හරි ඕනේ උනොත් කෑලි තිබ්බම වේලාගන්න පුළුවන් එකයි එහෙම කරන්නේ
    බොහොම ස්තුතියි විස්තරේ කිව්වට යාලුවා 😁
     
    • Love
    Reactions: amino

    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    මේවා නං තැම්බූවේ නැහැ. ලොකු අල වගේ තියෙනවා නං තම්බලා පොඩියට කපලා වේලන්න. එතකොට මෙලෙක් වෙනවා.

    මේවා නං තැම්බූවේ නැහැ. ලොකු අල වගේ තියෙනවා නං තම්බලා පොඩියට කපලා වේලන්න. එතකොට මෙලෙක් වෙනවා.
    වාෂ්ප වලින් තමයි තම්බනවා නං ඒක කරන්න ඕනි. අපිත් දැන් අවුරුදු ගානකින් කඩෙන් ගත්තේ නැහැ. ගෝඨාභය ජනාධිපති කහ ආනයනය තහනම් කරපු කාලේ ඉදන් ගෙදරම හදා ගත්තා ඉස්සර වගේම.

    ඉස්සර අපි පොඩි කාලේ අසු ගණන් වල අනු ගණන් වල වගේ නං කහ වගේ දේවල් කඩෙන් ගෙනාවේම නැහැ. ගෙදර තිබුනා. හැබැයි ඒ කාලේ කහ කුඩු විදියට වඩා පාවිච්චි කරේ කහ මිරිස් ගලට අඹරලා අරගෙන පේස්ට් එකක් විදියට. මේ පේස්ට් එක හදලා ෆ්‍රිජ් එකක තියාගන්නවා. කෑමට එකෙන් ටික ටික දානවා.

    මිරිස් උනත් ඒ කාලේ ඔහොම ගලෙන් අඹරලා අරගෙන එක තියාගෙන අහාර හදද්දී එකතු කරේ.

    දැන් තමයි කුඩු විදියට භාවිතා කරන්නේ.

    ලොකු අල තියෙනවා නං තම්බලා වේලලා ගත්තම හොදයි.
    (y)
     
    • Like
    Reactions: Janatha Jhon