පැවරුම් කොළ ටික

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,028
    1
    43,445
    113
    පැවරුම් කොළ ටික

    වාහනයක් විකුණනකොට හරි ගන්නකොට හරි අර පැවරුම් කොළ වගයක් තියෙන්නෙ..
    ඒව නීතීඥයෙක් ඉස්සරහ සහතික කරන්ඩ ඕනෙ නැද්ද ?
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මං හිතුව ඉස්කෝලෙන් පැවරුම් මොනා හරි කරන් එන්න දීල ඒව ගැන අහනව කියල :sorry:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    වාහනයක් විකුණනකොට හරි ගන්නකොට හරි අර පැවරුම් කොළ වගයක් තියෙන්නෙ..
    ඒව නීතීඥයෙක් ඉස්සරහ සහතික කරන්ඩ ඕනෙ නැද්ද ?

    නෑ. පෑවරුම් කොල සහතික කරන්න ඕනේ නෑ. එක්දින පෑවරුම දානවා නම් පරන අයිති කාරයගේ NIC කොපි එක JP පොරක් හරි ලෝයර් කෙනෙක් හරි සහතික කරන්න ඕනේ. ඒ වගේම් No Objection ලෙටර් එකත් ඒ විදිහට සහතික කරන්න ඕනේ. එච්චරයි
     
    • Like
    Reactions: AnuradhaRa

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    ෆිනැන්ස් තියනවනම් ඩිලීශන් ලෙටර් එක කියලා එකක් දෙනව ෆිනැන්ස් එක අයින් කලාම ගොඩක් උන් මේක විසි කරනවා. සමහර් ෆිනැන්ස් කොම්පැනි ආයේ මේක දෙන්නෙත් නැ සෙකන්ඩ් ටයිම්. ඔය කොලේ නැතුව ඇබ්සලූට් ඔව්නර් අයින් කරන්න බැ. ඒ නිසා ඒ කොලෙත් මතක ඇතුව ඇන්න පලයව්.,
     
    • Like
    Reactions: AnuradhaRa

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ෆිනැන්ස් තියනවනම් ඩිලීශන් ලෙටර් එක කියලා එකක් දෙනව ෆිනැන්ස් එක අයින් කලාම ගොඩක් උන් මේක විසි කරනවා. සමහර් ෆිනැන්ස් කොම්පැනි ආයේ මේක දෙන්නෙත් නැ සෙකන්ඩ් ටයිම්. ඔය කොලේ නැතුව ඇබ්සලූට් ඔව්නර් අයින් කරන්න බැ. ඒ නිසා ඒ කොලෙත් මතක ඇතුව ඇන්න පලයව්.,

    :yes::yes::yes:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,028
    1
    43,445
    113
    නෑ. පෑවරුම් කොල සහතික කරන්න ඕනේ නෑ. එක්දින පෑවරුම දානවා නම් පරන අයිති කාරයගේ NIC කොපි එක JP පොරක් හරි ලෝයර් කෙනෙක් හරි සහතික කරන්න ඕනේ. ඒ වගේම් No Objection ලෙටර් එකත් ඒ විදිහට සහතික කරන්න ඕනේ. එච්චරයි

    ෆිනැන්ස් තියනවනම් ඩිලීශන් ලෙටර් එක කියලා එකක් දෙනව ෆිනැන්ස් එක අයින් කලාම ගොඩක් උන් මේක විසි කරනවා. සමහර් ෆිනැන්ස් කොම්පැනි ආයේ මේක දෙන්නෙත් නැ සෙකන්ඩ් ටයිම්. ඔය කොලේ නැතුව ඇබ්සලූට් ඔව්නර් අයින් කරන්න බැ. ඒ නිසා ඒ කොලෙත් මතක ඇතුව ඇන්න පලයව්.,

    තැන්කියු මචංල :)
    රෙප් +18