පැවිදි වීම ගැන තියන චිත්රපටි හා ටෙලි නාට්‍ය මොනවාද?

NushenD

Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    තට්ට හොරා (2021)
    කහ තට්ටයෝ ඔබයි මමයි (2021)
    මං තට්ටයාට බයයි නංගියේ (2021)
    තට්ටයාගේ වෛරය (2021)
    ගලබොඩ අත්තේ වදකොත්තුවා (2021)
    කහ සිවුරයි වද ජංගියයි (2021)
    රේනෝ දුන් ප්‍රාඩෝ (2021)
    පැඩිල්ලේ මක්ඤාලෝක (2021)
    ආවාස ගෙයි කෙදිරි හඩක් (2021)
    දැන් සැපද අපේ හාමුදුරුවනේ (2021)
    කන්න නැත්නම් මහණ වෙයන් (2021)
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    තට්ට හොරා (2021)
    කහ තට්ටයෝ ඔබයි මමයි (2021)
    මං තට්ටයාට බයයි නංගියේ (2021)
    තට්ටයාගේ වෛරය (2021)
    ගලබොඩ අත්තේ වදකොත්තුවා (2021)
    කහ සිවුරයි වද ජංගියයි (2021)
    රේනෝ දුන් ප්‍රාඩෝ (2021)
    පැඩිල්ලේ මක්ඤාලෝක (2021)
    ආවාස ගෙයි කෙදිරි හඩක් (2021)
    දැන් සැපද අපේ හාමුදුරුවනේ (2021)
    කන්න නැත්නම් මහණ වෙයන් (2021)
    අම්මෝ යකෝ..පැඩිල්ලේ මඤ්ඤාලෝක🤣🤣🤣

    එක මහායාන කතාවක් නේ
    ඔව් මම හිතන්නේ.
    ------ Post added on Jan 21, 2022 at 3:25 PM
     
    • Haha
    Reactions: NushenD

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    'සංඛාරා' - ප‍්‍රසන්න ජයකොඩි
    පැවිදි වූ තරුණ භික්ෂුවකගේ චිත්තවේග පිළිබදව නිර්මාණය වූ සිනමා නිර්මාණයක්..
    Link ඒකක් හොයාගන්න බැරිවුණා. කාලෙකට ඉස්සර කිරියෙත් මේ ගැන කතාවුණා මතකයි...