තුවාලෙ හොඳින් සෝදලා බෙටඩින් වගේ බෙහෙතක් දාලා වාතය සංසරණය වෙන්න පුලුවන් වෙන විදියට ගෝස් කෑල්ලකින් වහන්න.

thuwale thiyena thana wadiya thalenna thehettu wenna dennath epa ban... ethakota hoda wenna parakku wenawa. selayin wathuren clean karanna.
wish you speedy recovery machn!

මම ෆාමසියෙන් Hydrogen Peroxde ගෙනාවා තුවාලේ ක්ලීන් කරන්න පස්සේ betadine cream ගාලා ප්ලාස්ටරයක් ගහනවා. කකුලේ ankle එක හරියේ නිසා හොඳවෙන්න ටිකක් පරක්කු වෙයි නේහ්....
මම ෆාමසියෙන් Hydrogen Peroxde ගෙනාවා තුවාලේ ක්ලීන් කරන්න පස්සේ betadine cream ගාලා ප්ලාස්ටරයක් ගහනවා. කකුලේ ankle එක හරියේ නිසා හොඳවෙන්න ටිකක් පරක්කු වෙයි නේහ්....