පැසෝ ටයර් ප්‍රෙශර්

lgaikrish

Well-known member
  • Jul 14, 2010
    1,253
    306
    83
    Matara
    ටොයෝටා පැසෝ එකට ආවේ 155/85 13 ටයර්. ඒත් ඇලො වීල් දැම්මාම ටයර් විශාල කරන්න උනා. දැන් ටයර් සයිස් එක 175/75 13. ටයර් එකට හුලං ගහන ප්‍රමානය දොරේ ගහලා තියන නිසා ඒකට අනුව මුලින් හුලං ගැහුවේ psi 32ක්. ඒත් ටයර් එක දැන් ලොකු නිසා හුලං ගහන්න ඕන නිවැරදි ප්‍රමානය දැනගන්නේ කොහොමද ?
     
    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,630
    1,899
    113
    කොහොමද ගනන් හැදුවේ? තියරිය දැන ගන්න ඕන
    ganan haduwe naa ban kadee ekaa kiuwa godak kal use karanna puluwan 35 gahuwaama kiyala
    3i ne vadi maath ithin haa kiuwa danata aulak nam na 3years vage indan ehema thamyi
    1st tyre set eka dunlop thailand dan nam GT radial
     
    lgaikrish

    Well-known member
  • Jul 14, 2010
    1,253
    306
    83
    Matara
    ganan haduwe naa ban kadee ekaa kiuwa godak kal use karanna puluwan 35 gahuwaama kiyala
    3i ne vadi maath ithin haa kiuwa danata aulak nam na 3years vage indan ehema thamyi
    1st tyre set eka dunlop thailand dan nam GT radial
    ටයර් එක ලොකු වෙන කොට ප්‍රෙශර් එක වැඩි කරන එක වැරදියි මම දන්න විදියට. ටයර් එක ලොකු වෙන්න ලොකු වෙන්න තියෙන්න ඕන ප්‍රෙශර් එක අඩුයි මම දන්න විදියට. මේකයි වැඩේ, ටයර් එකේ ප්‍රෙශර් එක fuel economy එකට ගොඩක් බලපාන විදිය ගැන ආටිකල් එකක් කියෙව්වා. අපි ටිකක් දුවනවා වැඩි නිසා හුලං හරියටම ගහ ගත්තොත් ලොකු ඉතිරියක් ගන්න පුළුවන් ඒකයි බැලුවේ.
     
    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,568
    5,467

    Ow owage tyre eka 265/70/16
    Mama gahanneth 34
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    ඕක අපිට හොයන්න බැ නෙහ්
    දොරෙ ගහල එන්නෙ ඒකයි අහවල් සයිස් ටයර් දාල මෙච්චර්ක් ගහන්න කියල.

    ටයර් හදන එකා දන්නෙ, දාන්න පුලුවන් උපරිම ප්‍රෙශර් එක.

    උබට කම්පැනියට යන්න වෙනව
     
    lgaikrish

    Well-known member
  • Jul 14, 2010
    1,253
    306
    83
    Matara
    Mam danna wdiyata nam wahane tyre size wenas krna eka illegal..police unta allanna pluwan
    ඇලොයි වීල් දාන කොට සයිස් එක වෙනස් කරන්න වෙනවානේ.

    ඕක අපිට හොයන්න බැ නෙහ්
    දොරෙ ගහල එන්නෙ ඒකයි අහවල් සයිස් ටයර් දාල මෙච්චර්ක් ගහන්න කියල.

    ටයර් හදන එකා දන්නෙ, දාන්න පුලුවන් උපරිම ප්‍රෙශර් එක.

    උබට කම්පැනියට යන්න වෙනව
    ටොයොටා ලන්කා එකට ඊමේල් එකක් දැම්මා. රිප්ලයි නැහැ. උන්ට සල්ලි හම්බවෙන දෙයක් නම් කරයි. ඔහොම ඩීටේල් එකක් දෙන්න උනන්දු වෙන්නේ නැහැ.
    ------ Post added on Jul 31, 2024 at 1:44 PM
     
    • Like
    Reactions: Solo Rider

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,060
    1
    43,470
    113
    යකෝ බයිසිකලේටත් ගහන්නෙ ඒ ප්‍රමාණෙ නෙ 😅
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,778
    1
    58,021
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ටොයෝටා පැසෝ එකට ආවේ 155/85 13 ටයර්. ඒත් ඇලො වීල් දැම්මාම ටයර් විශාල කරන්න උනා. දැන් ටයර් සයිස් එක 175/75 13. ටයර් එකට හුලං ගහන ප්‍රමානය දොරේ ගහලා තියන නිසා ඒකට අනුව මුලින් හුලං ගැහුවේ psi 32ක්. ඒත් ටයර් එක දැන් ලොකු නිසා හුලං ගහන්න ඕන නිවැරදි ප්‍රමානය දැනගන්නේ කොහොමද ?
    If the original recommended pressure is, say, 32 PSI for the 155/85 R13 tires, and the 175/75 R13 tires have a similar load index, you might start with the same 32 PSI and then adjust based on performance and wear.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,060
    1
    43,470
    113
    7-1.jpg
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,360
    6,526
    113
    Regarding tyre pressure, automakers consider several factors, but the three main ones are the weight of the vehicle, its load capacity, and the size of the tyres. so it's always better to use the recommend tyre pressure according to the size of the tyre.
     
    • Like
    Reactions: imhotep

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448
    113
    ටොයෝටා පැසෝ එකට ආවේ 155/85 13 ටයර්. ඒත් ඇලො වීල් දැම්මාම ටයර් විශාල කරන්න උනා. දැන් ටයර් සයිස් එක 175/75 13. ටයර් එකට හුලං ගහන ප්‍රමානය දොරේ ගහලා තියන නිසා ඒකට අනුව මුලින් හුලං ගැහුවේ psi 32ක්. ඒත් ටයර් එක දැන් ලොකු නිසා හුලං ගහන්න ඕන නිවැරදි ප්‍රමානය දැනගන්නේ කොහොමද ?
    There are some resources here..
    https://tirepressure.com/tire-pressure-calculator